20. female. from colombo![]()
ආයුබෝවන් කියලා ඔය නගාවත් පිළිගන්නවා.දිගටම අපිත් එක්ක රැදී සිටින්න.

20. female. from colombo![]()

1-මම ශම්මි තුෂාරා.
මගේම ව්‍යාපාර කීපයක නියළී හිඳිමි.පැරණි හිංදි-සිංහල ගීත වලට ලැදියි.බොරුව සහ අයුක්තිය දුටු තැන පහර දීම මගේ සිරිතයි.
ammatahudu, menna kello, ayukthiya ,boruwa dakinna beri kellek, ane waasanawan, aluth awruddata naweena gathipewathum walin yuth kello set ekak bihiwewa,
කාන්තාවන් නැති එලකිරි කාන්තා සංගමයේ රැස්වීම
එක කාන්තාවයි.පිරිමි ගොඩයි
![]()
කාන්තාවනි එකතුවෙයවි
අයිතිවාසිකම් රැකගනිව්
කාන්තාවන්ගේ බලවත් ඉල්ලීම මත එළකිරි කාන්තා සංගමයේ අනුශාසක ලෙස මාගේ නව පත්වීම ඉතා සතුටින් භාර ගනිමි.කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මම කවදත් නොබියව ඉදිරිපත් වෙමි.
කාන්තාවන්ට ජය වේවා>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

කවුද ඔයාව පත් කලේ
කාන්තාවන් නැති එලකිරි කාන්තා සංගමයේ රැස්වීම
එක කාන්තාවයි.පිරිමි ගොඩයි
![]()

ඕවා ඔහොම තමයි දැන් බලපන් වැලි තලප කිව්වා තලප වල වැලි තියෙනවාද නැහැනේ
ඒ වගේ තමයි![]()


ha haaaaa lunch eka direwwa pata gaaala 


සම්බන්ධ වුන හැමදෙනාටම ස්තුතියි!
ඒ වගේම දීර්ඝකාලීනව මේක මෙහෙයවන්න පුලුවන් නායිකාවක් ඉදිරිපත් වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.(මම තරමක් අවිවේකයි-ඉදිරියට නෑවිත් ඉන්නත් වෙයිද මන්දා)![]()
[/COLOR][/SIZE]කවුද ඔයාව පත් කලේ
හෆොයි නරියට කුකුල් කූඩුව භාර දුන්න වගේ තියෙයි![]()

කාන්තාවන්ට නායකත්වය දෙන්න මම සූදානම්.සම්බන්ධ වුන හැමදෙනාටම ස්තුතියි!
ඒ වගේම දීර්ඝකාලීනව මේක මෙහෙයවන්න පුලුවන් නායිකාවක් ඉදිරිපත් වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.(මම තරමක් අවිවේකයි-ඉදිරියට නෑවිත් ඉන්නත් වෙයිද මන්දා)![]()