එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Elakiri Kaantha sangamaya,

    1-මම ශම්මි තුෂාරා.:)
    මගේම ව්‍යාපාර කීපයක නියළී හිඳිමි.පැරණි හිංදි-සිංහල ගීත වලට ලැදියි.බොරුව සහ අයුක්තිය දුටු තැන පහර දීම මගේ සිරිතයි.

    ammatahudu, menna kello, ayukthiya ,boruwa dakinna beri kellek, ane waasanawan, aluth awruddata naweena gathipewathum walin yuth kello set ekak bihiwewa,
     

    danny777

    Member
    Nov 3, 2009
    141
    4
    0

    කාන්තාවන් නැති එලකිරි කාන්තා සංගමයේ රැස්වීම

    එක කාන්තාවයි.පිරිමි ගොඩයි


    meting.jpg
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කාන්තාවනි එකතුවෙයවි
    අයිතිවාසිකම් රැකගනිව්

    කාන්තාවන්ගේ බලවත් ඉල්ලීම මත එළකිරි කාන්තා සංගමයේ අනුශාසක ලෙස මාගේ නව පත්වීම ඉතා සතුටින් භාර ගනිමි.කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මම කවදත් නොබියව ඉදිරිපත් වෙමි.

    කාන්තාවන්ට ජය වේවා>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කාන්තාවනි එකතුවෙයවි
    අයිතිවාසිකම් රැකගනිව්

    කාන්තාවන්ගේ බලවත් ඉල්ලීම මත එළකිරි කාන්තා සංගමයේ අනුශාසක ලෙස මාගේ නව පත්වීම ඉතා සතුටින් භාර ගනිමි.කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මම කවදත් නොබියව ඉදිරිපත් වෙමි.

    කාන්තාවන්ට ජය වේවා>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    :eek::eek: කවුද ඔයාව පත් කලේ
    හෆොයි නරියට කුකුල් කූඩුව භාර දුන්න වගේ තියෙයි :baffled:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    කාන්තාවන් නැති එලකිරි කාන්තා සංගමයේ රැස්වීම

    එක කාන්තාවයි.පිරිමි ගොඩයි


    meting.jpg

    ඕවා ඔහොම තමයි දැන් බලපන් වැලි තලප කිව්වා තලප වල වැලි තියෙනවාද නැහැනේ
    ඒ වගේ තමයි:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕවා ඔහොම තමයි දැන් බලපන් වැලි තලප කිව්වා තලප වල වැලි තියෙනවාද නැහැනේ
    ඒ වගේ තමයි:P
    :rofl::rofl::rofl: ha haaaaa lunch eka direwwa pata gaaala :rofl::rofl::rofl:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    සම්බන්ධ වුන හැමදෙනාටම ස්තුතියි!:D
    ඒ වගේම දීර්ඝකාලීනව මේක මෙහෙයවන්න පුලුවන් නායිකාවක් ඉදිරිපත් වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.(මම තරමක් අවිවේකයි-ඉදිරියට නෑවිත් ඉන්නත් වෙයිද මන්දා):(

    මං වගේ නායකයෙක් හොද නැද්ද කෙල්ලෙ???
     

    kukula99

    Member
    Mar 31, 2010
    179
    22
    0
    සම්බන්ධ වුන හැමදෙනාටම ස්තුතියි!:D
    ඒ වගේම දීර්ඝකාලීනව මේක මෙහෙයවන්න පුලුවන් නායිකාවක් ඉදිරිපත් වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
    (මම තරමක් අවිවේකයි-ඉදිරියට නෑවිත් ඉන්නත් වෙයිද මන්දා):(
    කාන්තාවන්ට නායකත්වය දෙන්න මම සූදානම්.
     
    Status
    Not open for further replies.