ශම්මී ඔයා මේක පටන් ගත්තට බහුතරයක් කොල්ලන්ට වඩා මේකෙ ඉන්න කෙල්ලොන්ට දරාගන්න බැරි උනා කියලා හිතුනෙ නැද්ද??
මෙහෙමයි යශෝ!කාන්තාවන්ට අමුතු-විශේෂ ජයක් උවමනා නෑ.මගේ උත්සාහය විවෘත සමාජ ජාලයක(මහ ලොකු ඒවා නෙවෙයි-ලංකාවේ අපේ)යුවතියන්ගේ මානසිකත්වය බිඳහෙළන තිරිසන් ප්රහාරවලට එකමුතුව මුහුණ දෙන්න තරම් සමඟියක් අති කරන්නයි මගේ වෑයම.ඔබ ගැහැනියක් නං මේ තියන බොහොමයක් පොස්ට් දැක්කම හිතාගන්න පුලුවන් වෙන්නෝන තියන ම්ලේච්ජත්වය.හදවතට දැනෙන ඕනම කාරණයකදී මෙතන විතරක් නෙවෙයි හැම තැනම තියෙන්නේ දරුනු පීඩනයක්.හිතා බලන්න! අපි කතා කරමු.
(මෙතනට අදාළ නැති බහුබූත ගැන මගේ කිසිම සැළකිල්ලක් නොමැත)




maru kaantha sangame . thread starter ta pora talks tikak denna ona wela daapu ekak meka. nathuwa wena ekakata newi
meka kaantha sangame wunath meyaata ona wela thiyenne kollonta pennana me thread eka danna
hikzzzඇඩ්මින් තුමාගේ ප්රතිචාරයට බෙහෙවින්ම ස්තුතියි!නෑ ක්රිස්. මම කෙල්ලක් කියලා වෙනස් සැලකිල්ලක් නැතත්,ඇයි මේ තිරශ්චීන විදිහට මේ රෙප් සිස්ටම් එක පාවිච්චි කරන්නෙ තමන්ගේ අමනකම හෝ නොදැනුවත් කම පෙන්වන්න කියලා හිතනවා නං ඒ ඇති.පාලානධිකාරිය හෝ ඉඳහිට ත්රෙඩ්/කමෙන්ට් ගැනම විතරක් නෙවෙයි රෙප් බලුවැඩ ගැනත් හොයනවානං මේකෙ ඉන්න සත්තු ටික අඳුනගන්න පුලුවන් වෙයි.
දෙය්යනේ..අම්මා මතක් කරලා බනින්න තරම් මහ දෙයක් මෙතන තියනවද?අනිවාර්යෙන්ම සහගහනවා.


ko me thread eke mata kellonge posts 20k pennanamaru kaantha sangame . thread starter ta pora talks tikak denna ona wela daapu ekak meka. nathuwa wena ekakata newi
meka kaantha sangame wunath meyaata ona wela thiyenne kollonta pennana me thread eka danna
hikzzz
ඔව් ඔව් ඒව අපේ යුතුකම් නොවැnitharama poddak oluwa daala balanna ona hehehe![]()

ඔව් අනේ..අපිටත් කිකිළියො ටික හොයා ගන්න පුලුවන්Shammi akki me thread eka dapu eken EK eke inna kukul pataw tika hoya ganna lesi![]()

ඔව් අනේ..අපිටත් කිකිළියො ටික හොයා ගන්න පුලුවන්![]()


ඔව් ඔව් නායිකාව කියන දේත් අහන්න එපායැOka itin amutuwen hoyanan deyak nane
Shammi akki kamathi na off topic yanawata so, me out have a nice day brother..!
