එළකිරි කාන්තා සංගමය

Status
Not open for further replies.

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ශම්මී ඔයා මේක පටන් ගත්තට බහුතරයක් කොල්ලන්ට වඩා මේකෙ ඉන්න කෙල්ලොන්ට දරාගන්න බැරි උනා කියලා හිතුනෙ නැද්ද??
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :Dමෙහෙමයි යශෝ!කාන්තාවන්ට අමුතු-විශේෂ ජයක් උවමනා නෑ.මගේ උත්සාහය විවෘත සමාජ ජාලයක(මහ ලොකු ඒවා නෙවෙයි-ලංකාවේ අපේ)යුවතියන්ගේ මානසිකත්වය බිඳහෙළන තිරිසන් ප්‍රහාරවලට එකමුතුව මුහුණ දෙන්න තරම් සමඟියක් අති කරන්නයි මගේ වෑයම.ඔබ ගැහැනියක් නං මේ තියන බොහොමයක් පොස්ට් දැක්කම හිතාගන්න පුලුවන් වෙන්නෝන තියන ම්ලේච්ජත්වය.හදවතට දැනෙන ඕනම කාරණයකදී මෙතන විතරක් නෙවෙයි හැම තැනම තියෙන්නේ දරුනු පීඩනයක්.හිතා බලන්න! අපි කතා කරමු.:)
    (මෙතනට අදාළ නැති බහුබූත ගැන මගේ කිසිම සැළකිල්ලක් නොමැත)

    Meya Me Kantha Wimukthiya Genada katha karanne...? :eek::eek::eek::eek:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ko me thread eke mata kellonge posts 20k pennana :P maru kaantha sangame . thread starter ta pora talks tikak denna ona wela daapu ekak meka. nathuwa wena ekakata newi ;) meka kaantha sangame wunath meyaata ona wela thiyenne kollonta pennana me thread eka danna :P hikzzz
     
    නෑ ක්‍රිස්. මම කෙල්ලක් කියලා වෙනස් සැලකිල්ලක් නැතත්,ඇයි මේ තිරශ්චීන විදිහට මේ රෙප් සිස්ටම් එක පාවිච්චි කරන්නෙ තමන්ගේ අමනකම හෝ නොදැනුවත් කම පෙන්වන්න කියලා හිතනවා නං ඒ ඇති.පාලානධිකාරිය හෝ ඉඳහිට ත්රෙඩ්/කමෙන්ට් ගැනම විතරක් නෙවෙයි රෙප් බලුවැඩ ගැනත් හොයනවානං මේකෙ ඉන්න සත්තු ටික අඳුනගන්න පුලුවන් වෙයි.

    :oo:දෙය්යනේ..අම්මා මතක් කරලා බනින්න තරම් මහ දෙයක් මෙතන තියනවද?අනිවාර්යෙන්ම සහගහනවා.
    ඇඩ්මින් තුමාගේ ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තුතියි!:yes::D
    (බලුකතා ටික අයින් කරලා දුන්නා)
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Hi,

    What are the short term and long term objectives of this society?? ( I am not a woman, just being Curious)

    Thanks
     

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    religious section එකෙ මුස්ලිම් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරනවා...නමුත් මෙතන ගැහැණු චා වෙනවා...
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    umbala maawa guard karapalla!:D
    funny-pictures-president-cat-is-safe.jpg

    :lol::lol:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    කාන්තාවන්ට ආරක්ෂක මන්තරයක්.

    මගතොටේදී නිතරම කලුකුමාරයන්ගෙ බැල්ම වැටී අපහසුතවයන්ට ලක්වන කාන්තවන්ගේ ආරක්ෂාව උදෙසා කරනු ලබන සමාජ සත්කාරයකි.

    මුලින්ම කානතාවක විසින් ගමනක් යාමට පෙර කතා නොකර ගඩොල් බාගයක් ගෙන හෑන්ඩ් බෑගයේ හෝ වෙනත් බෑගයක දමා ගත යුතුය.ඉන් පසු ගමන පිටත් වෙන්න.අතරමගදී කලු කුමාර දිෂිටිය පස්සෙන් එන බව දැනුනු විගස පහත මන්තරය ගඩොල් බාගයට මතුරන්න.

    ඔං රීං මදන බෘංගයා
    පල පල පෝඩා පොඃ

    මැතිරූ ගඩොල් බාගය දිෂ්ටිය දෙසට විසි කරන්න. දිශ්ටිය එවලේම පලායයි.අත්දුටුවයි.සත්තයි.
    (කාන්තවන්ගෙන් ලැබුනු ස්තූති ලිපි ගෝනි දෙකක් තවම කුස්සියේ ඇත)
     
    Status
    Not open for further replies.