එළකිරි කේන්දර වැඩ්ඩො එන්න

2/1 probability එකට අනාවැකියක් කියන්න ඉතින් ඔච්චර නටන්න ඕන යෑ
මේකනෙ බං සීන් එක - අනාවැකියක් නම් වරදින්න බෑ. ඉතිං වරදින්නෙ නැති වෙන්න අනාවැකි කියාගන්න පුළුවන් එකම ක්‍රමය තමා ඔය. ඒකත් ලේසි නෑ.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉදිරියේ රාළ;20688974 said:
    මේකනෙ බං සීන් එක - අනාවැකියක් නම් වරදින්න බෑ. ඉතිං වරදින්නෙ නැති වෙන්න අනාවැකි කියාගන්න පුළුවන් එකම ක්‍රමය තමා ඔය. ඒකත් ලේසි නෑ.

    අනාවැකියක් නම් දහදෙනෙක් ඉන්න තැනකින් කිසිම background info එකක් නැතුව මිනිහව දකින්නෙත් නැතුව කේන්දරේ බලල කියන්න පුළුවන් වෙන්න ඕන හරියටම කව්ද කියල..
    දෙන්නෙක් අරන් එකෙක් කියන්න කේන්දර ඕන නැහැ නෙ කාසියක් උඩ දාලත් කරත හැකි..

    ඔය අනාවැකි කියන්න යන එකෙන් වෙන්නේ ජෝතිෂ්‍යයෙ boundarys move කරන්න හදනඑක අන්තිමට ජෝතිෂ්‍ය ජෝක් එකක් වෙනව..
    කේන්දර දෙක අරගෙන මොකද්ද බලවත් කියල බලල නිගමනයකට එන්න පුළුවන්..
    ඒක 100% හරියයි කියල කාටවත් කියන්න බෑ..
    2/1 සම්භාවීතාවයට කරන පොඩි ගේම් එකක් වගේ තමයි..
     
    අනාවැකියක් නම් දහදෙනෙක් ඉන්න තැනකින් කිසිම background info එකක් නැතුව මිනිහව දකින්නෙත් නැතුව කේන්දරේ බලල කියන්න පුළුවන් වෙන්න ඕන හරියටම කව්ද කියල..
    දෙන්නෙක් අරන් එකෙක් කියන්න කේන්දර ඕන නැහැ නෙ කාසියක් උඩ දාලත් කරත හැකි..
    ඉතිං එහෙනම් ඔය ජ්යෝතිෂ අරක මේක මොකුත් ඕන නෑනේ, කාසි උඩ දදා අනාවැකි කියන්න පුළුවන් නේ.
    ඔය අනාවැකි කියන්න යන එකෙන් වෙන්නේ ජෝතිෂ්‍යයෙ boundarys move කරන්න හදනඑක අන්තිමට ජෝතිෂ්‍ය ජෝක් එකක් වෙනව..
    කේන්දර දෙක අරගෙන මොකද්ද බලවත් කියල බලල නිගමනයකට එන්න පුළුවන්..
    ඒක 100% හරියයි කියල කාටවත් කියන්න බෑ..
    පුළුවන් , ඒකට ප්‍රවීණයෙක් වෙන්න ඕනා. ආධුනිකයො ප්‍රවීණයෝ වෙන්න ගියාම තමා වරදින්නේ. උපන් වෙලාව කියපු ගමන් බබා නොදැක බබා දුවෙක්ද පුතෙක්ද කියල තප්පර ගාණකින් කියන කේන්දර වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා , නමුත් කාසි උඩ දාල ඒක කරන්න බෑනේ ආයිබොං , එතනත් තියෙන්නේ 50% සම්භාවිතාවයක් නේ.
    2/1 සම්භාවීතාවයට කරන පොඩි ගේම් එකක් වගේ තමයි..
    හා හොඳා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉදිරියේ රාළ;20689041 said:
    උපන් වෙලාව කියපු ගමන් බබා නොදැක බබා දුවෙක්ද පුතෙක්ද කියල තප්පර ගාණකින් කියන කේන්දර වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා , නමුත් කාසි උඩ දාල ඒක කරන්න බෑනේ ආයිබොං , එතනත් තියෙන්නේ 50% සම්භාවිතාවයක් නේ. හා හොඳා.

    උපන් වෙලාව දුන්නම කියන්නෙ ඉපදිලා ඉන්න බබා ගැනද නැත්තම් අනාගතේ ඉපදෙන්න ඉන්න බබෙක් ගැනද ?
    දැන් එතකොට ජෝතිෂ්‍යයෙන් ටක්කෙකට අනාගතය predict කරන්න පුළුවන් ?

    :rofl:

    අනාවැකි කියන්නේ බන් අර එඩ්ගාර් කේසි වගේ කරල තියන predictions




    නැතුව ඔහොම මෝඩ ජෝක්ස් වලට නෙවේ..
    ප්‍රවීණ කියල අදහස් කරන්නේ කවුරු වගේ අයද ? නම් ටිකක් කියන්න බලන්න..

    කලින් ජනාධිපතිවරණයෙ දී දෙපිලක් බෙදිලා මයිත්‍රී පාල දිනනව කිව්ව තව සෙට් එකක් මහින්ද දිනනව කිව්ව.. කව්ද දැන් ප්‍රවීන ?
    පොට්ටේට හරි ගිය සෙට් එක ප්‍රවීනද එතකොට ?
     
    උපන් වෙලාව දුන්නම කියන්නෙ ඉපදිලා ඉන්න බබා ගැනද නැත්තම් අනාගතේ ඉපදෙන්න ඉන්න බබෙක් ගැනද ?
    දැන් එතකොට ජෝතිෂ්‍යයෙන් ටක්කෙකට අනාගතය predict කරන්න පුළුවන් ?
    ඉපදිච්ච වෙලාව කිව්වාම ඒක කොහොමද බං අනාගත උපතකට අදාළ වෙන්නේ ?
    අනාවැකි කියන්නේ බන් අර එඩ්ගාර් කේසි වගේ කරල තියන predictions
    නැතුව ඔහොම මෝඩ ජෝක්ස් වලට නෙවේ..
    ඒ කියන්නෙ උපන් වෙලාව න්නව නම් ඉපදුන දරුවා ඇහින් නොදැක දුවෙක්ද පුතෙක්ද කියල වරදින්නෙ නැතුව කියන එක මෝඩ ජෝක් එකක්ද ? ඒකත් කාසි උඩ දාලා කියන්න පුළුවන් එකක් ද ?
    ප්‍රවීණ කියල අදහස් කරන්නේ කවුරු වගේ අයද ? නම් ටිකක් කියන්න බලන්න..
    හේමලාල් සේපාල එක්කෙනෙක්, තව ඉන්නවා.
    කලින් ජනාධිපතිවරණයෙ දී දෙපිලක් බෙදිලා මයිත්‍රී පාල දිනනව කිව්ව තව සෙට් එකක් මහින්ද දිනනව කිව්ව.. කව්ද දැන් ප්‍රවීන ?
    පොට්ටේට හරි ගිය සෙට් එක ප්‍රවීනද එතකොට ?
    ඇයි විජේමුණි - පොරගෙ FB ගිණුමේ තියෙන්නෙ පොර කාලෙක ඉඳල කරපු අනාවැකි වල video ඔක්කොම ටික. ගිහින් බලපංකෝ. එකදිගට අනාවැකි 8ක් නොවරද්දාගෙන කියල තියෙනවා පොර. අන්න ඒකයි ප්‍රවීණත්වය කියන්නෙ. එක දිගට නොවරදින අනාවැකි කියන්න හැකි වීම.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉදිරියේ රාළ;20689163 said:
    එක දිගට නොවරදින අනාවැකි කියන්න හැකි වීම.

    මම කියල තියන එක තේරුම් ගනින්.. මොකාට වත් 100% අනාගත predict කරන්න බැහැ ජෝතිෂ්‍ය use කරල..
    ඉතින් යකෝ අර paul බූවල්ල ඔක්කොටොම වඩා ප්‍රවීනයෙක් නෙ
    නොවරදීවම අනාවැකි ටික කිව්වා එකොලොස් වතාවක් විතර


    https://en.wikipedia.org/wiki/Paul_the_Octopus

    කියවල වරෙන්

    In Satya yuga ( the yug prior to the one in which Lord Rama was born - Treta yug ) astrologers were predicting events accurately - when even earth had frequent visits from Gods.

    Once Narada the Deva Rishi was on a visit to earth, found Lord Yama holding a bull with a rope and conducting it to the backyard of a villager's house.The next day also the same thing was happening.Narada went near Yama and asked him why is he doing this on a daily basis leaving aside his main administrative work of Dharma maintenance by evaluating Pap and Punya score.Yama replied Lord Brahma ( God of creation ) has written ( destined )on this guy's head that he should meet a violent death by this bull in Usat kalam - early morning when he comes to the back yard.His family astrologer has predicted this correctly and advised him to be cautious of this.This villager was a rich man with resources,made sure the bull was driven away 10 miles from his house every previous night as there won't be a likelihood of this returning in the next morning.As it is my job to see him dead -I have this problem of taking this bull and tying it to the pole on his backyard to make sure the accident do happen.

    On hearing this Narada also felt the astrologers have become a nuisance to the divine administrative systems and took Yama's complaint to Bhagwan Brahma who was furious on being told of this.He immediately ordained that astrologers can ever tell the truth.

    The astrologers community and union saw this a big set back to their profession and made an application on representation by personal visit to Lord Brahma to reconsider the issue.Lord Brahma compromised his stand on a sympathetic hearing from this group of astrologers declared and made an amendment to his earlier ordinance that competent astrologers will know the entire past of a person's life but can not foretell the future.

    This was the reason astrology has become a science of statistics and projection of future from past based on planetary cycles and life cycles of ups and downs to motivate people rather than foretelling the future..

    Kanchi Kamakoti Sage Chandrasekara Swamigal has narrated an instance in one of his discourses ( source : Deivathin Kural ) that Baskaracharya the word's first astronomer was a genius,a mathematician and a very learned researcher - an expert on planetary moments - fixed an auspicious time for his daughter's wedding as he fore saw some unpleasantness in her wedded life.He was using a sand clock to measure time and to have the wedding in the proper ( muharat )muhoortam.When he was out of his house,the bride - his daughter of 10 years in a playful mood was looking into it and a stone from her nose ring fell in to it which partially blocked the passage of sand to the chamber down.The time count was altered due to this.Bhaskara without knowing this conducted the ritual a little late ( next nazhigai ) based on sand clock .Eventually his daughter had to return to her father with in an year of marriage as a widow having lost her husband.Bhaskaracharya was very fond of his only daughter - her name was Lilavathi .World's first mathematics book written by Bhaskara the astronomer was named "Leelavathi Ganitham "in honour of his daughter.
    http://creative.sulekha.com/why-astrologers-can-not-predict-future-accurately_430418_blog
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කොහොමද බන් උ අනාවැකි කියන්න පුළුවන් කියල හොයාගෙන තියෙන්නේ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට හිතෙන්නෙ අනාවැකි යනු අනාගත්වැකි ය. ඒ අනුව ඔවුන් අනාගෙන ඇති දෑ ගැන ඔයතරම් හිතන්න එපා.:D:D:D
     
    මොකද්ද මචන් මේ විස්තරේ. දන්නේ නැහැ. දාපන්කෝ.
    මෙන්න මෙතන කොමෙන්ටු ටික කියවපං. ඒ අදහසුයි ඊට පස්සෙ ජෙනරාල් ගුණරත්න කියපුවා එක්ක ගහපල බැලුවාම දළ අදහසක් ගන්න පුළුවන්. http://www.lankanewspapers.com/news/2009/5/43517_8_space.html?CH11242312344718EN1
     

    මම කියල තියන එක තේරුම් ගනින්.. මොකාට වත් 100% අනාගත predict කරන්න බැහැ ජෝතිෂ්‍ය use කරල..

    ඉතිං විජේමුණි එක දිගට නිවැරදි අනාවැකි 8ක් කියල තියෙන්නෙ ජෝතිෂ මූලධර්ම වලින්

    ඉතින් යකෝ අර paul බූවල්ල ඔක්කොටොම වඩා ප්‍රවීනයෙක් නෙ
    නොවරදීවම අනාවැකි ටික කිව්වා එකොලොස් වතාවක් විතර
    උට උපන් වෙලාවල් පෙන්නලා එක දිගට වරදින්නෙ නැතුව අළුත උපන් ළමයින්ගෙ ලිංග භේදය නිර්ණය කරන්න කියපං. අන්න එදාට මම කියන්නම් ඌ ප්‍රවීණයි කියලා
    විජේමුණි මේ කතාව බොරුය කියල ඔප්පු කරල තියෙනවනෙ 8වතාවක්ම.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20689882 said:
    මෙන්න මෙතන කොමෙන්ටු ටික කියවපං. ඒ අදහසුයි ඊට පස්සෙ ජෙනරාල් ගුණරත්න කියපුවා එක්ක ගහපල බැලුවාම දළ අදහසක් ගන්න පුළුවන්. http://www.lankanewspapers.com/news/2009/5/43517_8_space.html?CH11242312344718EN1


    මේකේ මැද හරියේ කියන විස්තරේ නේද? පර හැත්ත.:angry:


    මේ තව එකක්.

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැනී දිනනවා ....

    Non-Hispanic Whites totaled about 197,870,516, or 62.06% of the


    35 % මුලිනම් ට්‍රම්ප් කරගෙන් ඉවතට .....40% ඩිමොක්‍රටික් සුද්දෝ ඉන්නවා කියලා උපකල්පනය කිරීමෙන් .....ගැනී දිනනවා කියලා හිතන්න පුළුවන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉදිරියේ රාළ;20724327 said:
    ගෑණි පළමු වටය දිනලා නේද ? ඒ කියන්නෙ ටෘම්ප්ට පෙන්නන තරම් ජන පදනමක් නෑ.

    පළමු වටය පක්ෂ දෙකෙන්නේ බන් .....එකකින් හිලරි දිනුම් ..අනිකෙන් ට්‍රම්ප් දිනුම් ....:P:P:P