එළකිරි ගැන දැනගන්න

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    එළකිරි ගැන දැනගන්න

    මම එලකිරි ඒකට ආවේ ලගදි.
    මේකේ තියන ගොඩක් වචන අලුත්.
    තරහා නැතුව දන්න අය කියන්න මොනාද බම්ප් හා රෙප් කියන්නේ්‍?
    මොනාද නිල් පාටට කොටු වැටෙන්නේ නම යටින්?
    මොනදා තව මේ වගේ ටෙක්නිසල් ටර්ම්ස්?
     
    • Like
    Reactions: D.shan