හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල![]()
Lowe samaa ekama daye duu daruwan wee waa
හාරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල![]()
ඊයේ ඉදන් ත්‍රෙඩ් දාලා comment කරලා මහන්සි ඇතිනේ ඒවත් දැන් නෑනේ . අපි සින්දුවක් කියමු එන්න ගීතයෙන් ගීතය පටන් ගමු
කුණුහරප තහනම් බිල්ලා එනවා
රෙෆ් කපන්න තහනම් ඒත් බිල්ලා එනවා
රෙෆ් දෙන්න පුළුවන්
කවුරු හරි ඉස්සෙල්ලා පටන් ගන්න
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එලියයි හිරු සේ
පරවී
වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ