එළකිරි ගෝටා CLUB - Official !!!!!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    275300263_4696863293775958_8511892623354320118_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    View attachment 163358

    බයිලන්ඩ් ත්‍රෙඩ්ස්

    ඉස්කෝලේ head prefectව මතක් උනා


    කීයක කියල නම් දේපලක් උරුම වෙනවා ඇතිද.
    ඩොලර් බිලියන 50ක් වත් දැන් ගොඩ ගහල ඇති අඩුම.
    ------ Post added on Mar 11, 2022 at 4:45 PM
     
    • Like
    Reactions: ElaBaba

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    පොර ගමක ඉන්න සිරාම බයියෙක් විටක් කාල කලකුම් ඇතිකරං කුකුල් කොටු කරං කුබුරු කරං ඉන්න ඩැල් එක
    යකෝ මට මූව දැන් ක්ලික් උනේ.. මූ ඉරෝසාන්ට එහානේ යකෝ.. :lol: :lol: :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    121.jpg


    මම මේ ත්‍රෙඩ් එක දාපු බුරු වහන්සේට කියන්නේ
    මේ ෆොටෝ එක අයින් කරපන්
    මේකේ සුදු වැන් එකක් තියෙනවා
    අනික ගොටබය සර් ගේ මොලේ තියෙන හරියම හිස් තිබ්බේ ඇයි
    අනික ගොටබය සර් සින්නකරවම shangri la හෝටලේට විකුනපු හමුදා මුලස්තනේ එකත් තියෙනවා

    උබ හදන්නේ තියෙන චන්ද ටිකත් නැතිකරන්න ගොන් මීමා උබ සිරිකොතේ ඉදන්ද ඔය ෆෝටො එඩිට් කරන්නේ
    දුර දැක්ක මොලේ තියෙන මිනිහෙක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ ක්ලබ් එකට තාම කස්ටිය බඳව ගන්නවද, මටත් බැඳෙන්න ඕනෙ.
    මම මේකට බැඳිල, භාණ්ඩාගාරික කමට තරඟ කරනව.....
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මේ ක්ලබ් එකට තාම කස්ටිය බඳව ගන්නවද, මටත් බැඳෙන්න ඕනෙ.
    මම මේකට බැඳිල, භාණ්ඩාගාරික කමට තරඟ කරනව.....
    අඩේ මටත් බැදෙන්න ඕන තවීශ හුත්තමයානෝ ගාව තියෙනව දෙකේ ඇප්ලිකේෂන් එකක් පුරවල දාන්නඕන
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අඩේ මටත් බැදෙන්න ඕන තවීශ හුත්තමයානෝ ගාව තියෙනව දෙකේ ඇප්ලිකේෂන් එකක් පුරවල දාන්නඕන
    දැන්ම කරගන්න දෙයක් තමයි, පහු වෙනකොට චෑන්ස් නැතිවෙයි
     
    • Like
    Reactions: NRTG and Rankira