එළකිරි ඡන්ද විමසීම

මේ පාර කාටද ඡන්දෙ දෙන්නෙ?

  • ශ්‍රීලංකා නිදහස් පක්ෂය+උ.ල.ස SLFP+ULS

    Votes: 0 0.0%

  • Total voters
    54

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ක්ෂින් ජින් පින් සර්ගෙ චීන කොමියුනිස්ට් පක්ෂෙත් දාන්න පෝල් එකට. මං නම් ඡන්දෙ දෙන්නෙ එතුමට විතරයි.😌😘

    view
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ක්ෂින් ජින් පින් සර්ගෙ චීන කොමියුනිස්ට් පක්ෂෙත් දාන්න පෝල් එකට. මං නම් ඡන්දෙ දෙන්නෙ එතුමට විතරයි.😌😘

    view
    මමත් එහෙමයි මුණ දැක්කම බඩ පිරෙනවා. ඔව් සත්තයි 😘
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබල හිතන්නෙ ඈත්තටම මේ පාර මොකක් වෙයිද ඡන්දෙට
    ගොඩක් උන් චන්දේ නොදී ඉදී. Jvp දිනනවා. 30%-40% අතර එයි සින්හල බහුතර ප්‍රදේශ වල
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    නිස්සන්ක හමුදාව සල්ලි අරන් මොනවද මේ කරන්නෙ.. මුන්ට ගෙවනවට වඩා හොදයි සල්ලි ටික ලිදේ දානවා.. ජෙප්පන්ට මෙච්චර වෝට්ස් එනකම් මුන් උඩ බලන් ඉන්නවද :angry:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    3(Mar)-9 බෑ මහින්ද සට අපලයි රනිල් සට අපලයි😨
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    කොහොමද එයාගෙ ගැම්ම. බය නැතුව සිංහලය ගැන කතා කළා. සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා. අනිත් එකා පත් උනා නන් කියයි ඔහොම. සහජීවනේට බධා වෙයි කියල. ඒක විතරද කොහොමද නියම military discipline. sign එක ගහල පෑන තිබ්බ නැනින්ම තියල ඒක දුන්න වෙන කෙනෙක්ට අරන් තියන්න කියල. දැන් කට්ටිය කියාගෙන එයි ඕව නම් මොනාද බොරු සෝබන කියල.


    ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.

    කියපු වචනයක් ගානෙ අන්තිම වෙනකන් අහල බලපන් මේකෙ
    wishwaya-pura.gif

    wada-karana-ape-wiruwa-2.gif

    p9IXGGq.gif
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම නම් හෙලිකොප්පරේට. මෛත්‍රී ස' තමයි මට විශ්වාස. ගසාගෙන් උපදෙස් අරගෙන, ගෙදර අයවත් මෛත්‍රීගේ පැත්තට හරවලා හෙලිකොප්පරේට චන්දේ දෙන්න කියලා කියන්න ඉන්නේ.
     
    • Love
    • Haha
    Reactions: NRTG and Solo Rider

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,082
    5,346
    113
    ක්ෂින් ජින් පින් සර්ගෙ චීන කොමියුනිස්ට් පක්ෂෙත් දාන්න පෝල් එකට. මං නම් ඡන්දෙ දෙන්නෙ එතුමට විතරයි.😌😘

    view
    මම personally හිතනව china කැමතී රාජපක්ෂල එනවට. USA කැමතී රනිල්ගෙ පැත්තෙන් එනවට
    ඒ ඒ රටවල් වල වාසියට මිසක් ලංකාවට මොකුත් වෙනවට නෙමේ.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    කොච්චර වෙන උන් කෑ ගැහුවත් පෙනී යන්නේ ජාතික ජන බලවේගය දිනා ඇති බවයි. මේ පාර අපි අනුරට
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    රනිල් තමයි වැඩ්ඩා..... :love2:
    lol

    ඔව් අපි ඒ කාලෙ ගෝටට දුන්න ගෝටට කඩේ ගියා. මට නං ලැජ්ජ වෙන්න කිසි ප්‍රශ්නයක් නෑ එතන ඒ කාලෙ දෙන්න පුළුවන් කියල හිතුන හොදම එකාට දුන්න. එහෙන් බෝම්බ අනිත් එක මහ බැන්කු සීන් එක අනිත් පැත්තෙන් දෙපැත්තට වැනෙන ජනාධිපති එතකොට අර MCC ද මොකද්ද ගිවිසුමෙන් සුපිරියට කෙලවන්න ගියෙ රටට. ඒ නිසා පුළුවන් හොදම එකාට දුන්න.

    උබ කියනව වගේ කැපුවත් කොල කැපුවත් නිල් සීන් වගේ වහල් මානසිකවත්වයක් මට නෑ. දැන් උබ මේව පෙන්නන්නෙ නිකන් නෝන්ඩියට වගේ වෙන්නැති මගෙ හිතේ. එතකොට උබේ තියරියට අනුව රටට හෙන ගහල ගියත් කමක් නෑ ජීව්ත කාලෙම එක පැත්තකට දෙන්න ඕන. එහෙමද? වෙන පක්ෂෙකට දීල ඒකෙන් අයින් වෙලා වෙන එකකට දුන්නොත් ඌ සෙවලයෙක් නිකන් ගොඩේ එකෙක් එහෙමද? ඒක හරියට හෝටලේකින් කුණු කොත්තුවක් කාල සතියක් බඩ ගියාට පස්සෙත් තියෙන පෙරේත කමට ආයෙත් ඒ හෝටලේටම ගිහින් කොත්තුව කනව වගේ ගොන් සීන් එකක්. එකෙක් හොද නැත්තන් වෙන එකෙක්ට දෙන්න ඕන. ඒක ලැජ්ජ වෙන්න හේතුවක් නෙමේ. මේ පාර මම අනුරට දෙනව.
    ------ Post added on Jan 22, 2023 at 8:36 AM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    භාරතගෙ විඩියෝව බැලුවත ??..පේන විදිහට ලේසිනෑ රනිල් හැම පැත්තෙන්ම බොරුවලවල් කපල තියෙන්නෙ ඉදිරිසතිය තීරණාහ්මක එකක් වේවි,,කතානායක හා උසාවිය හරි තැන උන්නොත් මිනිස්සු දිනුම් නත්නම් මිනිස්සු පරාදයි ආයෙත් මොකක්ද අර රනිල්ගෙ පොහොට්ටු හවුල හෙවත් අලිපුහුට්ටුව ඉස්සරහ