මමත් එහෙමයි මුණ දැක්කම බඩ පිරෙනවා. ඔව් සත්තයික්ෂින් ජින් පින් සර්ගෙ චීන කොමියුනිස්ට් පක්ෂෙත් දාන්න පෝල් එකට. මං නම් ඡන්දෙ දෙන්නෙ එතුමට විතරයි.
![]()
උබල හිතන්නෙ ඈත්තටම මේ පාර මොකක් වෙයිද ඡන්දෙට
ගොඩක් උන් චන්දේ නොදී ඉදී. Jvp දිනනවා. 30%-40% අතර එයි සින්හල බහුතර ප්‍රදේශ වලඋබල හිතන්නෙ ඈත්තටම මේ පාර මොකක් වෙයිද ඡන්දෙට

කොහොමද එයාගෙ ගැම්ම. බය නැතුව සිංහලය ගැන කතා කළා. සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා. අනිත් එකා පත් උනා නන් කියයි ඔහොම. සහජීවනේට බධා වෙයි කියල. ඒක විතරද කොහොමද නියම military discipline. sign එක ගහල පෑන තිබ්බ නැනින්ම තියල ඒක දුන්න වෙන කෙනෙක්ට අරන් තියන්න කියල. දැන් කට්ටිය කියාගෙන එයි ඕව නම් මොනාද බොරු සෝබන කියල.
ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.
කියපු වචනයක් ගානෙ අන්තිම වෙනකන් අහල බලපන් මේකෙ
මම personally හිතනව china කැමතී රාජපක්ෂල එනවට. USA කැමතී රනිල්ගෙ පැත්තෙන් එනවටක්ෂින් ජින් පින් සර්ගෙ චීන කොමියුනිස්ට් පක්ෂෙත් දාන්න පෝල් එකට. මං නම් ඡන්දෙ දෙන්නෙ එතුමට විතරයි.
![]()
lolරනිල් තමයි වැඩ්ඩා.....![]()
ඔව් අපි ඒ කාලෙ ගෝටට දුන්න ගෝටට කඩේ ගියා. මට නං ලැජ්ජ වෙන්න කිසි ප්‍රශ්නයක් නෑ එතන ඒ කාලෙ දෙන්න පුළුවන් කියල හිතුන හොදම එකාට දුන්න. එහෙන් බෝම්බ අනිත් එක මහ බැන්කු සීන් එක අනිත් පැත්තෙන් දෙපැත්තට වැනෙන ජනාධිපති එතකොට අර MCC ද මොකද්ද ගිවිසුමෙන් සුපිරියට කෙලවන්න ගියෙ රටට. ඒ නිසා පුළුවන් හොදම එකාට දුන්න.