එළකිරි ජනාදිපතිවරණය , හොඳම පෝස්ටරය

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes::yes: good luck මචන්ලා.. උබලට අපෙනුත් සප් එක ඕන වෙලාවක දෙනවා අපි දින්නොත්.. :yes: ඒකෙ දෙකක් නෑ;) සමරිසියන්ට ජය..!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් දැක්කෙ මගෙ නම හලල :angry: මම ප්‍රතිපත්ති සම්පාදක යකෝ :growl:
    image.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes: good luck මචන්ලා.. උබලට අපෙනුත් සප් එක ඕන වෙලාවක දෙනවා අපි දින්නොත්.. :yes: ඒකෙ දෙකක් නෑ;) සමරිසියන්ට ජය..!

    ඔව් ඔයා ඊයේ අපේ කර්යාලෙට ඇවිල්ල බුරු ඇඳේ අපේ නායක තුමා එක්ක සාකච්චා කරා කියල නායක තුමා කිව්වා :yes:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දැන් දැක්කෙ මගෙ නම හලල :angry: මම ප්‍රතිපත්ති සම්පාදක යකෝ :growl:
    image.png


    ow oii mama hithan hitiye kasuwai tupackui witharai inne kiyala....:(ube nama gahaganin paint wailin:)
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:


    Capture.jpg



    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png