දැන් හැමෝගෙම මතය ඉක්මනට චන්දයක් තියන්න අවශ්‍යයි කියන එක. ජනතා විස්වාසය තියන ආණ්ඩුවක් නැතුව මේ වලෙන් ගොඩ එනවා කියන්නේ බොරුවක්. හිතුවා කිරියේ සෙට් එක ඊලග සැරේ මොන වගේ කණ්ඩායමකට බලය දෙන්න සුදානමින් ඉන්නවද බලන්න.
වේස බයියෝ උත්තර සභාගේ ට දෙන්නත් පුළුවන්මම කාලයක් හිතන් හිටියෙ "වේස බයියො එක්ක මේ වලෙන් ගොඩ එනවා කියන්නේ බොරුවක්" කියලා. වේස බයියන්ගෙ ඡන්දෙ රනිල් මහත්තයට ගියාම නම් වෙනසක් වෙයි කියලා හිතෙනව
දැන් නම් අපි හම්බුකලොත් අපි කනවා තියරිය බොරුවක් උනානේ බන්. සල්ලි තිබ්බත් දැන් කන්න නෑනේ. ඒ නිසා හොද ආණ්ඩුවකින් ඇරෙන්න ගොඩ ගන්න වෙන විදියක් තියනවද?ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)
උබ ඡන්දෙ නොදුන්නා කියලා ඉතිං සෙතක් වෙන්නෙ නම් නෑ. එතකොට කොහොමත් දාන වහල්ලු ටිකදෙනාගෙන් උන්ගෙ ලොක්කෙක් පත් වෙනවාඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)
පොහොට්‍ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
දැන් නම් අපි හම්බුකලොත් අපි කනවා තියරිය බොරුවක් උනානේ බන්. සල්ලි තිබ්බත් දැන් කන්න නෑනේ. ඒ නිසා හොද ආණ්ඩුවකින් ඇරෙන්න ගොඩ ගන්න වෙන විදියක් තියනවද?
චන්දෙ නොදී මේ වලෙන් ගොඩ එන්න විසදුමක් තියේද?එක පකෙක්ට ඡන්දෙ දෙන්නෙ නෑ.
දුන්නයි කියලත් විසඳුමක් පෙන්නෙ නෑනෙ.චන්දෙ නොදී මේ වලෙන් ගොඩ එන්න විසදුමක් තියේද?
කාට ඡන්දෙ දුන්නොත් කවුරු දින්නොත් හොඳයි කියලද හිතන්නෙ?උබ ඡන්දෙ නොදුන්නා කියලා ඉතිං සෙතක් වෙන්නෙ නම් නෑ. එතකොට කොහොමත් දාන වහල්ලු ටිකදෙනාගෙන් උන්ගෙ ලොක්කෙක් පත් වෙනවා
පොහොට්‍ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
මට හිතෙනවා ඊලග සැරේ චන්ද හතර අතට බෙදිලා යයි කියල. අනුරට ආණ්ඩුවක් කරන්න චන්ද නැති උනත් 20% වගේ යන්න වැඩි ඉඩ කඩක් තියනවා. අරගලෙන් නම් එන පාටක් පේන් නෑ. අලුත් මිනිස්සුන්ට ලංකාවේ චන්ද ලැබෙන නෑ. කොටින්ම මිනිස්සු දන් නෑපොහොට්ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
අන්න ඒකයි මාත් කියන්නේ චන්දෙ නොදී හිටියොත් මේ ඉන්න සක්කිලි ටිකටමයි වාසිඋබ ඡන්දෙ නොදුන්නා කියලා ඉතිං සෙතක් වෙන්නෙ නම් නෑ. එතකොට කොහොමත් දාන වහල්ලු ටිකදෙනාගෙන් උන්ගෙ ලොක්කෙක් පත් වෙනවා