එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kohomath horaa kanawa,,horu, un yaluwo kiyala danna set eka dinawana wata wadaa,

    NPP eke un horakam karalath na,,,apita penna un ekka deal ekakuth na (ranila rajapaksha wage)

    ithin ehema eke rajapaksha / sajth wage horunta denawata wada, NPP ekata dena eka kochara watinawada bn...

    rajapakkala / ranil / sajith dinuwoth 100% chance ekak thiyanwa fuck wenna...kohomath kela wenawa...

    NPP dinnoth 50% chance ekak thamai fuck wenna thiyenne...(ekko hoda wei, ekko kela wei)..rajapakkalata deela 100% kela wenawata wdaa, less risk 50% gnana eka hoda nadda??

    you decide :yes:
    deal එකක් නෑ කියල කොහොමද කියන්නේ?
    රනිල් 25Y වලට වඩා පාර්ලිමේන්තුවේ හිටියා මිට කලින් deal එකක් දැක්කද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    meke tiyena mate newe bahutare minissunge tiyenne
    kiriye inne yamak kamak terena minissu eth takaramata lat pochiyata gal kalata chande dena ewun kapuwath kola kapuwath nik kapuwath mahanida kiyana minissu ekka mona rawatal hadilida

    පවුලෙ හැමෝටම අවස්තාව දීල,
    නාමල් ට අවස්තාවක් දීල බැලුවෙ නැත්තම් අසාදාරණයි නේ
    desi acchitath awastawak demu attatama kohe hotapu nari tikakda baleta awe udayanga weeratunga kiyai araka kiyai liminige tatta kiyai hama ekama lokuma post wala
    ------ Post added on Dec 5, 2022 at 10:29 PM
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකක් හරි විගඩකමක් නටලා ජනමතය විනාස කරේ නැත්නම් ජාතික ජනබලය අනිවා වැඩි ප්‍රතිශතයක් ඡන් ද අර ගන්නවා. උබලා දැන් මට හිනා වෙයි. උබලට මතක නම් පොහොට්ටුව දිනයි කියලා මේවගේම 50% ඉක්මවලා තිබ්බම ගොඩක් උන් හිනා උනා. උන් ඒ කාලේ කිව්වේ පොහොට්ටුව අලුත් නිසා කොහොමටවත් දිනන්නෙ නැ කියලා. කවුරු මොන බයිලා ගැහුවත් මේ වගේ පොඩි පොඩි සමීක්‍ෂනවලට බොහෝම සමාන විදියට ඡන් ද ප්‍රතිඵලය ලැබෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිවරණයට ඉල්ලපු කාලේ මේවගේම ත්‍රෙඩ් ඇති. ඒවගේ ප්‍රතිඵලත් බලන්න. ඒවත් ඡන් ද ප්‍රතිඵලයට ගොඩක් ආසන්නයි

    අපිත් ඉතින් ඒකාලේ අමු බයිසන්ලා. ටයි කෝට් දාලා බන් මීටින්වලට ගියේ. :lol:ඇත්තටම රට වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන් නිසා වියත්මග සෙට් එකට උදව් කරා. හැබැයි කවුරුත් කිසිම ලාබ ප්‍රයෝජනයක් ගත්තෙ නැ. අපි ඇත්තටම ජෙප්පො වගේ වැඩ කරේ. ඒ කියන්නෙ අපේ සල්ලිවලින් තමයි හැම දෙයක්ම කරේ. පක්‍ෂයෙන් කිසිම දෙයක් ගත්තෙ නැ. ගෝට වියත්මගට හොද තැනක් දුන්න නම් ජොනීලා, රත්තරංලාපාදෙනිය, රතන ලන් කර ගන්නෙ නැතුව හිටිය නම් අදටත් පොර ජනාධිපති. හැබැයි උට ඡන් දේ දුන්නා කියලා මේකේ ඉන්න සමහර කඩේ යන උන් වගේ අපි ඌව සුද්ද කරන්න ගියේ නැ. ඒ නිසයි අපි කෙලින්ම විවේඡනය කරෙ. අරගලයට සහය දැක්වුවේ. ඇත්තටම කියනව නම් අද වියත්මගක් නැ. දැන් ඒක ජාතික ජන බලවේගය එක්ක තියෙන්නෙ. වියත්මග කියන්නෙ ලංකාවේ ඉන්න ඉහළ පෙලේ වෘත්තිකයෝ ඉන්න එකක්. ඒවගේ සෙට් එකකින් ලැබෙන සහයෝගය සහ ඩොනේෂන් නැති කරගත්ත එක පොහොට්ටුව කර ගත්ත ලොකුම මෝඩ කමක්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ubala as kan wahagenada hitiye??

    ranil rajapaksha deal dakke nadda mechara kal? Lol
    හරි හරි අපි ඇස කන් වහගෙන හිටියේ කියමුකෝ :baffled:
    69 ලක්ෂයක් චන්දෙ දුන්න එකෙක් නෑ දැන් හොයාගන්න

    මරුනේ නැත්නම් ඉතින් බලමුකෝ කට්ටියගේ කෙරුවාව කොහොමද කියල
    රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑ බන්
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හරි හරි අපි ඇස කන් වහගෙන හිටියේ කියමුකෝ :baffled:
    69 ලක්ෂයක් චන්දෙ දුන්න එකෙක් නෑ දැන් හොයාගන්න

    මරුනේ නැත්නම් ඉතින් බලමුකෝ කට්ටියගේ කෙරුවාව කොහොමද කියල
    රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑ බන්

    උඹ ඇහුවනේ ජෙප්පෝ ඩීල් එකක් නෑ කියලා කොහොමද කියන්නේ කියලා ? එහෙම නෑ කියලා කියන්න බෑ අපි දන්නේ නෑ...

    හැබැයි මෙහෙම හිතපන්කෝ....

    රනිල් - රාජපක්ක ඩීල් එකක් තියෙනවා කියන එක දැන් සක් සුදක් සේ පැහැදිලියි නේ... උන් දෙගොල්ලෝ රට විනාස කරා කියලත් සැකයක් නැතුවම පැහැදිලියි....ඕකුන් රට හදන්නේ නෑ කියලත් 100%ක් පැහැදිලියි....

    එහෙම ගත්තම මුන් ආවොත් රටට කෙලවෙනවා කියලා 100%ක් ෂුවර් කියන්න පුලුවන්....

    ජෙප්පොන්ගේ පේන තරමට රනිල් - රාජපක්ක එක්ක ඩීල් නෑ...හැබැයි අපි නොදන්න ඒවා තියෙන්න පුලුවන්...50%ක චාන්ස් එකක් තියෙනවා...එක්කෝ ඩීල් ඇති...එක්කෝ නැතුව ඇති...

    මුන් ආවොත් රට හදයි කියලා 50%ක් විස්වාසය තියන්න පුලුවන්...(හැදුවොත් හදයි, නැත්තම් නෑ....හදන්න 50% චාන්ස් එකක් තියෙනවා..)

    එහෙම හිතුවම ජෙප්පෝ දින්නෝතින් රටට කෙලවීමේ අවස්ථාව සීයට 50යි...

    රනිල්රා ජපක්ෂලා දිනුවොත් රටට කෙලවීමේ අවස්ථාව සීයට 100යි..😕 ඉතින් රිස්ක් එක අඩු චානස් එක ගනින්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bump

    math hithuwe mekamai
    ------ Post added on Dec 6, 2022 at 6:39 AM

    @kolavari

    me ahana prashna walata answers denna.

    Mahinda rajapaksha me rate salli horakam kara kiyala piligannwada?

    > Horakam karanda athi mama eka danne nane

    me rata kawe mahinda rajapakshage anduwen kiyala hithanwada?

    > ow..wadi kalayak bale hitiya nisa waga keyanada oni

    basil rajapakshata atthatama mola 7k thiynwada?

    > Thiyena moleth mati wenda athi ehema unath chanda dinanda nam hakiyawa thiyenawa

    Namal rajapaksha future president wenna puluwanda? unoth ratata hodak wenne nadda?

    > Uta chande denne apita mona karata?..moda prashnayak ne

    Sajith me ratata hoda deyak karaida?

    > 50000k da koheda marapu ekage putha magulak karai

    Ranil president wela inna eka hoda deyak da?

    > Athi hodak na, Pin janadipathi, agamathi

    anura kumarata rata hadanna puluwanda?

    > Ow..ehema hithenawa mokak hari wenasak wenda oni nam meeta kalin andu nokarapu kenekta rata bara denda oni parana horunta nathuwa
    bump
    ------ Post added on Dec 6, 2022 at 9:05 AM
     
    • Like
    Reactions: kolavari

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹ ඇහුවනේ ජෙප්පෝ ඩීල් එකක් නෑ කියලා කොහොමද කියන්නේ කියලා ? එහෙම නෑ කියලා කියන්න බෑ අපි දන්නේ නෑ...

    හැබැයි මෙහෙම හිතපන්කෝ....

    රනිල් - රාජපක්ක ඩීල් එකක් තියෙනවා කියන එක දැන් සක් සුදක් සේ පැහැදිලියි නේ... උන් දෙගොල්ලෝ රට විනාස කරා කියලත් සැකයක් නැතුවම පැහැදිලියි....ඕකුන් රට හදන්නේ නෑ කියලත් 100%ක් පැහැදිලියි....

    එහෙම ගත්තම මුන් ආවොත් රටට කෙලවෙනවා කියලා 100%ක් ෂුවර් කියන්න පුලුවන්....

    ජෙප්පොන්ගේ පේන තරමට රනිල් - රාජපක්ක එක්ක ඩීල් නෑ...හැබැයි අපි නොදන්න ඒවා තියෙන්න පුලුවන්...50%ක චාන්ස් එකක් තියෙනවා...එක්කෝ ඩීල් ඇති...එක්කෝ නැතුව ඇති...

    මුන් ආවොත් රට හදයි කියලා 50%ක් විස්වාසය තියන්න පුලුවන්...(හැදුවොත් හදයි, නැත්තම් නෑ....හදන්න 50% චාන්ස් එකක් තියෙනවා..)

    එහෙම හිතුවම ජෙප්පෝ දින්නෝතින් රටට කෙලවීමේ අවස්ථාව සීයට 50යි...

    රනිල්රා ජපක්ෂලා දිනුවොත් රටට කෙලවීමේ අවස්ථාව සීයට 100යි..😕 ඉතින් රිස්ක් එක අඩු චානස් එක ගනින්
    කොහොමත් ජෙප්පෝ තමයි එන්නේ ඉතින්.
    එත් මම කාටවත් දෙන්නේ නෑ. මේ සැරේ වැඩක් කරොත් ඊළඟ සැරේ දෙනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    1669212653671-png.190406
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොහොට්ටුවට දුන්නා ඊලග පාරවත් දියසෙන දිනවයි නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමත් ජෙප්පෝ තමයි එන්නේ ඉතින්.
    එත් මම කාටවත් දෙන්නේ නෑ. මේ සැරේ වැඩක් කරොත් ඊළඟ සැරේ දෙනවා
    මට හිතෙන්නේ නෑ ජෙප්පොන්ගේ චන්ද වැඩි උනා කියල. ආණ්ඩුවක් පිහිටවන්න තරම් ආසන ලැබෙයි කියල. කොහොමත් සජබ එක්ක සභාග ආණ්ඩුවක් තමා. වෙනත් කියල දාපු අය කැමති කවුරු එනවටද කියල දැනගන්නත් ඕනේ
     
    • Like
    Reactions: Any.key

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අධිකරණයේ ස්වාධීනත්වය හිතාගන්න පුළුවන්නේ මේ වෙන දේවල් දැක්කම. පොලිස් කොමිසමේ එකත් රිංගනවා අර නිව්ස් වලට පෙන්නුවේ. පුළුවන් තරම් ඉක්මනට චන්දයක් ගන්න බලන්න ඕනේ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අධිකරණයේ ස්වාධීනත්වය හිතාගන්න පුළුවන්නේ මේ වෙන දේවල් දැක්කම. පොලිස් කොමිසමේ එකත් රිංගනවා අර නිව්ස් වලට පෙන්නුවේ. පුළුවන් තරම් ඉක්මනට චන්දයක් ගන්න බලන්න ඕනේ

    No election for years.
    8 wenida Election commissioner kiyanna oney elections tiyenawada nadda kiyala. Kalin un elections tiyenawamai kiyala pora talk dunna dan silent. Sure ekata Ranil unawa baya karala. Anika Lawyers lath okkoma allala ewarai. Aragalayak unath essara wage lawyers essarahata en na. Aragalakaruwo blocked. Ranil Basil tamai next 5 years run karanne
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)......2