එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්, මහින්ද, සජිත්, බැසිල්, නාමල්, විමල්, ජොනී, මහින්දානන්ද, රාජිත, රෝහිත, ලොකුගේ, වාසු ෆකා, හරීන්, මනූෂ, මුජිබර්, මරික්කාර්, විග්නේෂ්වරන්, හකීම්, සුමන්දිරන්, ගොම්මන්පිල, රතන, නිමල්, ලොහාන්, චාමර සම්පත්, සිරිසේන, දුමින්ද, දයාසිරි, මහින්ද අමරවීර, චමල්, පවිත්‍රා, දිලුම්, මේ ෆක්කු නැති ඕනෑම පක්ෂෙකට කතිර ගහපල්ලා.

    හන්තානේ කිරිඇල්ල හිටියට කමක් නැද්ද 🤔
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අරගලෙන් පස්සේ ඔකුන්ගේ කෙරුවාව දැක්කනේ.. ඕකා හම්බන්තොට වරාය වික්ක එකා , බෝම්බ ගහනකන් බලන් හිටපු එකා , මහා බැංකු හොරා.. ඕකා හිරේ යනකන් නනින්ද යන්නේ නෑ කියපු සක්කිලි.. රනිලා එනකන් වැඳගෙන හිටිය හිටියේ . ඕකුන් සේරම මුල ඉඳන්ම රටටම ඇරියා. හැමදාම ජාතිවාදේ අවුස්සලා රටේ ප්‍රධාන ප්‍රස්නේ යට ගැහුවා. මිනිස්සුත් මේවා තේරුම් ගත්තොත් හොඳයි නැත්තං රටම ඉවරයි.



    මේ සක්කිලියා රනිලා එනකන් වැඳගෙන හිටියේ

    f990cC9.jpg
    මේකට වගකියන්න ඕනේ අරගලේ අන්තිම මොහොතේ අල කරපු සාලිය පීරිස් ගේ එවුනුයි, රැට්ටයි, අර අනික් ගොබ්බයො ටිකයි, අන්තරේ වසන්තයයි. මිනිස්සු පාර්ලිමේන්තුව වටලන්න යද්දී. නිවෙමු නිවෙමු ගගා Live ඇවිත් ඕකුන් තමා වැඩේ කෑවේ. එදා ඇල්ලුවා නම් පොහොට්ටු බල්ලොයි පොනිලයි ඉවරයි. අද අන්තර් පාලන ආණ්ඩුවක් ගෙනත් චන්දෙකුත් තියන්න ලෑස්ති වෙලා

    ජාතික හරිත පෙරමුණ
    මේ කාගෙද
    ------ Post added on Dec 8, 2022 at 10:16 AM
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මයින්ද මාත්තයා නැතුව ගොඩ් ඒමක් නෑ. මීක් මීක්
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වෙනත් කියන උන් තමයී අවසන් මොහොතේ රට බේරගන්න අන්තීම අවස්තාවට එකතු වෙන්නේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒක ඇත්ත. දැන් මේක බැලුවම පේනවනේ පොහොට්ටු, සජබ වැටිච්ච චන්ද ඔක්කොම ජේවීපී වැටිලා. මිනිස්සු වෙනස් වෙනවා. නගනන්ද ගේ පක්ෂේටත් මිනිස්සු කැමැත්තක් තියන බව පේනවා
    ඇයි මචන් කාට හරි සෙට් එකකට චන්දයක් දීලා උන් කරනකන් බලන් ඉන්නේ උන්ට කියල කරවගන්න බැයිද අපිට,
    අපිට වෙලා තියෙන්නේ එක සෙට් එකකට දෙනවා උන් ටිකක් කනවා ඊටපස්සේ වෙන සෙට් එකකට දෙනවා උනුත් තව ටිකක් කනවා ඊට පස්සේ තව සෙට් එකකට දෙනවා අවුරුදු 75 ඕක නේද උනේ.

    මේ දැනුත් උන්ට ඕන ගානට දෙන තෙල් ටික ගහගන අලුත් සෙට් එකකට චන්දෙ දාන්න බලන් ඉන්නේ........
    උඹ හිතනවද ඊළඟ සැරේ දිනන උන් හොරු අල්ලලා ඔක්කොටම දඬුවම් දෙයි කියලද? ජිවිතේට නෑ බන්

    උනුත් කෑවොත් මොකද කරන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි මචන් කාට හරි සෙට් එකකට චන්දයක් දීලා උන් කරනකන් බලන් ඉන්නේ උන්ට කියල කරවගන්න බැයිද අපිට,
    අපිට වෙලා තියෙන්නේ එක සෙට් එකකට දෙනවා උන් ටිකක් කනවා ඊටපස්සේ වෙන සෙට් එකකට දෙනවා උනුත් තව ටිකක් කනවා ඊට පස්සේ තව සෙට් එකකට දෙනවා අවුරුදු 75 ඕක නේද උනේ.

    මේ දැනුත් උන්ට ඕන ගානට දෙන තෙල් ටික ගහගන අලුත් සෙට් එකකට චන්දෙ දාන්න බලන් ඉන්නේ........
    උඹ හිතනවද ඊළඟ සැරේ දිනන උන් හොරු අල්ලලා ඔක්කොටම දඬුවම් දෙයි කියලද? ජිවිතේට නෑ බන්

    උනුත් කෑවොත් මොකද කරන්නේ
    මේක දැන් ජාන වලට කා වැදිලා තියෙන්නේ එක පාර වෙනස් කරන්න බෑ. ටිකෙන් ටික වෙනස් කරන්න ඕනේ. අපේ ජිවිත කාලේ බැරි වෙයි ඒත් දැන්ම ඉදල වෙනස් වෙන්න ඕනේ. ඔතන ලොකුම අවුල සිස්ටම් එක රිංගල යන්න තියන චාන්ස් වැඩි. අනික රාජ්‍ය සේවය පට්ට දුෂිතයි. පුළුවන් තරමක් හොදයි කියල හිතෙන මිනිස්සු යවන්න ඕනේ 20%ක් යැව්වත් එකත් දිනුමක්.

    bump
    ------ Post added on Dec 10, 2022 at 7:00 AM

    ko pachum kerner?
    පොරගේ පක්ෂයක් තියනවද? ඉන්ටර්නෙට් එකේ කියෙව්වට ගමේ මිනිස්සු ලගට යන්නේ නෑනෙ ඌ
    ------ Post added on Dec 11, 2022 at 12:59 AM
     
    • Like
    Reactions: Any.key

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    226 අවම ගානකට අඩු කරනකම් ආයේ මොකෙක්ටවත් දෙන්නේ නැහැ

    :yes: 2015 අන්තිම ඡන්දෙ දැම්මේ..
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    fgfgh
    226 අවම ගානකට අඩු කරනකම් ආයේ මොකෙක්ටවත් දෙන්නේ නැහැ

    :yes: 2015 අන්තිම ඡන්දෙ දැම්මේ..
    ඒක කරන්නත් මුලින් චන්දයක් තියල අඩු ගානේ 50% ක් වත් හොද මිනිස්සු යවන්න වෙයි. ඊට පස්සෙනේ ව්‍යවස්ථාව හදන්න වෙන්නේ