එළකිරි ජාතික සභාව-ප්රතිපත්ති ප්රකාශය
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,963 11,702 113 Nov 25, 2019 #84 අපේ අලුත්ම සාමාජිකයෝ 03 Dr.Rosheen podi dagaya Fire_Bird Last edited: Nov 25, 2019
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 25, 2019 #86 http://www.elakiri.com/forum/showthread.php?t=1920592
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Nov 25, 2019 #88 එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. තනිකඩයන්ට ජය! එළකිරියට ජය! මාතෘ භූමියට ජය! එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. තනිකඩයන්ට ජය! එළකිරියට ජය! මාතෘ භූමියට ජය! එළකිරි තනිකඩ පෙරමුණ - ප්රතිපත්ති ප්රකාශය එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Nov 25, 2019 #89 වල් වැදුනු මානය එලි කරන මන්නය මාගේ මනාපයත් ජාතික සභාවට
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Nov 25, 2019 #90 Dr.Rosheen said: වල් වැදුනු මානය එලි කරන මන්නය මාගේ මනාපයත් ජාතික සභාවට Click to expand... ස්තුතියි!
Dr.Rosheen said: වල් වැදුනු මානය එලි කරන මන්නය මාගේ මනාපයත් ජාතික සභාවට Click to expand... ස්තුතියි!
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,648 2,431 113 Nov 25, 2019 #91 Dr.Rosheen said: වල් වැදුනු මානය එලි කරන මන්නය මාගේ මනාපයත් ජාතික සභාවට Click to expand...
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Nov 25, 2019 #96 එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා.... http://www.elakiri.com/forum/showthread.php?t=1920169
එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා.... http://www.elakiri.com/forum/showthread.php?t=1920169
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Nov 25, 2019 #98 JohnnySS said: Click to expand... සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම. කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම. මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්රෙඩ්වලට ලබා දෙන ප්රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම. බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම. එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම. එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.
JohnnySS said: Click to expand... සියළු දෙනාගේ අදහස්වලට ගරු කිරීම. කිසිදු සාමාජිකයෙකු පහත් ලෙස නොසලකා සියල්ලන්ට සම තැන ලබා දී කටයුතු කිරීම. මෑත කාලයේ එළකිරියේ විශේෂයෙන් කතිකාවට ලක් වූ ජංගි සහ අසහන ත්රෙඩ්වලට ලබා දෙන ප්රමුඛතාව අවම කොට පෙර පරිදි ගුණාත්මකබාවයෙන් ඉහල තැනක් බවට එලකිරිය පත් කිරීම. බිඳ වැටී ඇති එළකිරි සාමාජිකයින්ගේ සහසම්බන්ධතා නැවත වර්ධනය කිරීම. එළකිරි මැතිවරණය,එළකිරි කඹය වැනි වැදගත් අවස්ථාවන්හිදී උපරිම සහයෝගය දැක්වීම. එළකිරිය තුලදී කරදරකාරී ලෙස හැසිරෙන සාමාජිකයින් බෑන් කිරීමට පොදුවේ සහයෝගය දැක්වීම.
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Nov 25, 2019 #100 JohnnySS said: Click to expand...