එළකිරි ජුනියර් ක්ලබ්

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එළකිරි_කොල්ලා;14002575 said:
    ඔව් ඔව් බැලුවා..ඉටි ටික දිය උනාට පස්සේ එකකුත් තිබ්බද:lol::lol::lol:

    ඉටිමද කියල දන්නෙ නෑ :lol:
    එහෙම එකක් නම් තිබ්බේ නෑ
    image ගත්ත කෙනා ගව ඇති
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    3.gif
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    සමාවෙන්න මට මේක අප්ඩේට් කරන්න බැරි උනාට..
    ඔන්න අපේ ක්ලබ් එකට අපු හැමෝටම ස්තුති කරනගමන් මෙන්න අලුත් යාලුවන්ගේ ලිස්ට් එක


    vDkhh.jpg

    ආදරය ගැන ලින්ක් දෙකක් තියෙනවා

    kChAm.jpg

    ෆිල්ම් එකක්

    Q4zkL.jpg

    මෙන්න අලුත් යාළුවෙක්ගෙන් මුල්ම ත්‍රෙඩ් එක ලස්සනයි ගොඩක් හිතට වැදෙන දෙයක්
    මම විදවනවා

    මම විදවනවා

    ඒ..........
    ඔයා මෙග් ෙනාෙවන නිසා
    ෙනෙමයි
    මට ඔයාෙග ෙවන්න
    බැරි වුන නිසා


    CybfZ.jpg

    අභය දනය දුන් අපුරු මිනිසා Click here

    gangnam style - flash back live click Here

    kellata ඉටි gahala Click Here
     
    Last edited: