ඔය කෑ ගහන්නේ උන්ගේ බළල් අත්... උන්ට ඡන්ද නෑ කියලා දැනෙන කොට අනිත් උන්ව අයින් කරලා ඡන්ද දිනන්න හදන්නේ... අපිනම් ආතල් එකක් ගන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. මහත්තුරු කිව්වට ඇති මහත්මා ගතියක් නෑ... නැත්නම් ඉතින් ලංගිකත්වය පදනම් කරගෙන මිනිස්සුන්ව කොන් කරයිද? අපි කිසිසේත්ම සමරිසි පක්ෂය අයින් කරන්න ඉඩ දෙන්නේ නෑ...![]()
ඒකනම් 100%ක් ඇත්ත, සමරිසි සෙට් එකේ පලු යවනවා කොලු කාරයෝ සෙට් එක කියලා, තනිකඩ පෙරමුනේ සෙට් එකේ පලු යවනවා අසහනකාරයෝ සෙට් එක කියලා 
වෙන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති සීන් එකක් උන්ට තියෙන්නේ


තනිකඩයන්ට ජය!
ehema karanna be, ehama karanna issella eyala samarisi aithin gasset eken sammatha karagena inna ona. lankawe legal wenna ona. nathnam pakshe hadapu unta chande illanna wenne hire idan