එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය කෑ ගහන්නේ උන්ගේ බළල් අත්... උන්ට ඡන්ද නෑ කියලා දැනෙන කොට අනිත් උන්ව අයින් කරලා ඡන්ද දිනන්න හදන්නේ... අපිනම් ආතල් එකක් ගන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. මහත්තුරු කිව්වට ඇති මහත්මා ගතියක් නෑ... නැත්නම් ඉතින් ලංගිකත්වය පදනම් කරගෙන මිනිස්සුන්ව කොන් කරයිද? අපි කිසිසේත්ම සමරිසි පක්ෂය අයින් කරන්න ඉඩ දෙන්නේ නෑ...:yes::yes::yes:

    :yes: ඒකනම් 100%ක් ඇත්ත, සමරිසි සෙට් එකේ පලු යවනවා කොලු කාරයෝ සෙට් එක කියලා, තනිකඩ පෙරමුනේ සෙට් එකේ පලු යවනවා අසහනකාරයෝ සෙට් එක කියලා :lol::lol: වෙන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති සීන් එකක් උන්ට තියෙන්නේ :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වලියක් වලියක් :P
    හිමිට මුල ඉදන් කියවන්න ඕනේ :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    0f9f24fe5d0d84c2bbf95eecafab5db7.jpg

    සමලිංගික ක්‍රියා නීතිවිරෝධී බව හයහතර නොදත් දරුවාට කියාදෙන්න.

    සාරාගෙ අවධානයට....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    0f9f24fe5d0d84c2bbf95eecafab5db7.jpg

    සමලිංගික ක්‍රියා නීතිවිරෝධී බව හයහතර නොදත් දරුවාට කියාදෙන්න.

    සාරාගෙ අවධානයට....

    facebook page karana buruwange so called facts methane danna epa...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    facebook page karana buruwange so called facts methane danna epa...
    The sections 365 and 365A proscribe that any unnatural offences or acts of gross indecency between persons should be punished with "rigorous imprisonment for a term not less than 10 years and not exceeding twenty years with a fine and compensation"
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    The sections 365 and 365A proscribe that any unnatural offences or acts of gross indecency between persons should be punished with "rigorous imprisonment for a term not less than 10 years and not exceeding twenty years with a fine and compensation"

    "indecency" walata ayath wenne monada kiyala hoyala balapan podi eko….
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    eka hari kiyamuko…

    ube logic ekata anuwa danata thiyana laws wenas karanna ba.. ewa static..:rofl:

    homosexual acts nokara , homosexual acts anagathe legalize wenna one kiyala movement ekak karana eka illegal na podi eko.. :lol: theriyaa???

    නීතියෙන් අවසර දුන්නට පස්සෙ ඕන එකක්. එතකන් නීතිවිරෝධී
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොද වැඩේ කසුනයාට ඕකා සීරියස් අරගෙන නැට්ට පාගගෙන පොස්ට් දානවා දැක්කාමයි:lol::lol::lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් මේ දන්නැති හින්දා අහන්නේ
    කිරියෙන් පිටත සැබෑ ලෝකේ "ලංකා සමරිසි පෙරමුණ" වගේ නමකින් පක්ෂයක් ලියාපදිංචි කරන්න බැරිද?
    මොකක්ද නීතිමය හේතුව ?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොන වැල් බයිලයක්ද බං.
    මම මේ චන්ද ඉල්ලන සීන් එකක් දැක්කෙත් අදයි දන්නෙත් අදයි.
    ඒ උනාට සමරිසි දැකලා පොඩි උන් නොමග යනවා ගගා අප්පට හැමිනෙන්න හදන අ.හු.වෙ.පු. මීක් නෑ මේකෙ ශෙයා වෙන වෙන එව්වා වලට.
    වැලක් ලීක් උනොත් ත්‍රෙඩ් වල ප්‍රසිද්දියෙ ලින්ක් ශෙයා වෙනවා, ගෑණුන්ගෙ නියුඩ් ශෙයා වෙනවා, අමු තිත්ත කුණුහරුප ශෙයා වෙනවා. සම රිසි කියලා දැක්කම තමයි වල්ගෙට කිරු එරෙන්නෙ. :rofl:

    eken athal ekak ganne eka umbata therenne nadda.:lol::lol::lol:

    any ways man meka gana katha karannae nathua inna gehin katha kare sarai dodoi nikarune banum ahana nissa habai kasun karayanam meka damme mehema wena kiyala danaganamai uta one deth meka thamai.:lol::lol::lol:
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    මන් මේ දන්නැති හින්දා අහන්නේ
    කිරියෙන් පිටත සැබෑ ලෝකේ "ලංකා සමරිසි පෙරමුණ" වගේ නමකින් පක්ෂයක් ලියාපදිංචි කරන්න බැරිද?
    මොකක්ද නීතිමය හේතුව ?

    :no: ehema karanna be, ehama karanna issella eyala samarisi aithin gasset eken sammatha karagena inna ona. lankawe legal wenna ona. nathnam pakshe hadapu unta chande illanna wenne hire idan :lol: lankawe legal wunath ehema pakshayak hadanna dena ekak ne, man danna widiyata aluth pakshayak hadanawanam submit karanna godak dewal thiyenawa.
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no: ehema karanna be, ehama karanna issella eyala samarisi aithin gasset eken sammatha karagena inna ona. lankawe legal wenna ona. nathnam pakshe hadapu unta chande illanna wenne hire idan :lol: lankawe legal wunath ehema pakshayak hadanna dena ekak ne, man danna widiyata aluth pakshayak hadanawanam submit karanna godak dewal thiyenawa.

    ++

    සමරිසි අයිතීන් ඉල්ලන්නේ නැතුව නමට විතරක් සමරිසි කියලා දාන්න බැරිද?