එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපි සපෝට් කරේ කිරියේ චන්දෙට ඉල්ලපු හොදම අපේක්ෂකයාට...:cool:වැඩක් කරන්න පුළුවන්...:love:තනිකඩකම විකිණුවේ නෑ...:rolleyes::P

    :rolleyes: උබලට විතරක් හොදම අපේක්ශකයා වුනාට වැඩක් නෑනෙහ් අනිත් උන්ටත් එහෙමම වෙන්න ඕනනෙහ් මචන්, ඒක එහෙම වුනානම් දිනන්න තිබ්බනේ? :D
    දැන් හොද නරක වැඩක් නෑ.. එකතු වෙලා ඉදිරියට යමල්ලා.. :yes: ;)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනිවා.... අපේ උපරිම සහය ලබා දෙනවා... කිස් එකක් වත් දීලා නෑ කියන්නේ ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන්න වෙයි ඉස්සරහට...;)

    :D:D:lol: අපිට තමයි මූට කිස් දෙන්න වෙන්නේ :lol::lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Mamat ehemay kellekge atin allala na miture

    Jerman sudu kallak set karannako plz mitureee

    :P
    අනේ පලයං මිතුරේ යන්න...
    මම දුටුවා එදා හිච්චි කෑල්ලකට හදි කරනවා අඩ අදුරේ....
    රුකුලේ පැද්දා නේද?:lol::lol:

    :lol::lol::lol: ඔවු ඔවු ඔය හිච්චිකොලූ තනි ඇම්ඩන්.. නාඩි වැටෙනවනම් දර මිටියක් වුනත් කමක් නෑ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :D:D:lol: අපිට තමයි මූට කිස් දෙන්න වෙන්නේ :lol::lol:

    :lol::lol:අඩුමගානේ ඔලෙවල් වෙනකොටවත් කොල්ලෙක් කෙල්ලෙක්ව ඉඹලා තියෙන්න ඔනී... නැත්නම් සමලිංගික පැත්තට වැඩි නැඹුරුතාවක් තියෙනවා කියලා තමා රිසච් වල තියෙන්නේ....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes: උබලට විතරක් හොදම අපේක්ශකයා වුනාට වැඩක් නෑනෙහ් අනිත් උන්ටත් එහෙමම වෙන්න ඕනනෙහ් මචන්, ඒක එහෙම වුනානම් දිනන්න තිබ්බනේ? :D
    දැන් හොද නරක වැඩක් නෑ.. එකතු වෙලා ඉදිරියට යමල්ලා.. :yes: ;)

    :yes::yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol:හිච්චාගේ වැඩ අපිට ආරන්චී....

    :lol::lol: ඔවු ඔවු මේ දවස්වල teenagerගේ thread එකෙන් එලියට එන්නෙම නෑ, අද දවලුත් ඒ පැත්තෙ රවුම් ගගහ ඉන්නව දැක්කා :D

    hichchaa.png

    :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Kevin_Fdo

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :lol::lol: ඔවු ඔවු මේ දවස්වල teenagerගේ thread එකෙන් එලියට එන්නෙම නෑ, අද දවලුත් ඒ පැත්තෙ රවුම් ගගහ ඉන්නව දැක්කා :D

    hichchaa.png

    :lol::lol::lol::lol:

    :baffled::baffled::baffled:

    Mama kiwwe api hamotama balanna miture

    Teenager miturawa motivate karanna man ehema kiwwe. :baffled:
     
    • Haha
    Reactions: Kevin_Fdo