උඹට දෙකක්ම දුන්නා... ආයේ නෑ.... අන්න එකියක් බඩ වෙලා...![]()
කෝ? කොයි? කවුද?

උඹට දෙකක්ම දුන්නා... ආයේ නෑ.... අන්න එකියක් බඩ වෙලා...![]()

අනේ පලයං මිතුරේ යන්න...
මම දුටුවා එදා හිච්චි කෑල්ලකට හදි කරනවා අඩ අදුරේ....
රුකුලේ පැද්දා නේද?![]()
කෝ? කොයි? කවුද?![]()
Hochchi kallak wadagena karanna asay mituree
Apita koynda ehema wasanawak![]()

අපි සපෝට් කරේ කිරියේ චන්දෙට ඉල්ලපු හොදම අපේක්ෂකයාට...වැඩක් කරන්න පුළුවන්...
තනිකඩකම විකිණුවේ නෑ...
![]()
උබලට විතරක් හොදම අපේක්ශකයා වුනාට වැඩක් නෑනෙහ් අනිත් උන්ටත් එහෙමම වෙන්න ඕනනෙහ් මචන්, ඒක එහෙම වුනානම් දිනන්න තිබ්බනේ?

අනිවා.... අපේ උපරිම සහය ලබා දෙනවා... කිස් එකක් වත් දීලා නෑ කියන්නේ ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන්න වෙයි ඉස්සරහට...![]()

අපිට තමයි මූට කිස් දෙන්න වෙන්නේ 

Mamat ehemay kellekge atin allala na miture
Jerman sudu kallak set karannako plz mitureee
අනේ පලයං මිතුරේ යන්න...
මම දුටුවා එදා හිච්චි කෑල්ලකට හදි කරනවා අඩ අදුරේ....
රුකුලේ පැද්දා නේද?![]()

ඔවු ඔවු ඔය හිච්චිකොලූ තනි ඇම්ඩන්.. නාඩි වැටෙනවනම් දර මිටියක් වුනත් කමක් නෑඔවු ඔවු ඔය හිච්චිකොලූ තනි ඇම්ඩන්.. නාඩි වැටෙනවනම් දර මිටියක් වුනත් කමක් නෑ

හිච්චාගේ වැඩ අපිට ආරන්චී....අපිට තමයි මූට කිස් දෙන්න වෙන්නේ
![]()

අඩුමගානේ ඔලෙවල් වෙනකොටවත් කොල්ලෙක් කෙල්ලෙක්ව ඉඹලා තියෙන්න ඔනී... නැත්නම් සමලිංගික පැත්තට වැඩි නැඹුරුතාවක් තියෙනවා කියලා තමා රිසච් වල තියෙන්නේ....උබලට විතරක් හොදම අපේක්ශකයා වුනාට වැඩක් නෑනෙහ් අනිත් උන්ටත් එහෙමම වෙන්න ඕනනෙහ් මචන්, ඒක එහෙම වුනානම් දිනන්න තිබ්බනේ?
![]()
දැන් හොද නරක වැඩක් නෑ.. එකතු වෙලා ඉදිරියට යමල්ලා..![]()
![]()

හිච්චාගේ වැඩ අපිට ආරන්චී....

ඔවු ඔවු මේ දවස්වල teenagerගේ thread එකෙන් එලියට එන්නෙම නෑ, අද දවලුත් ඒ පැත්තෙ රවුම් ගගහ ඉන්නව දැක්කා 

ඔවු ඔවු මේ දවස්වල teenagerගේ thread එකෙන් එලියට එන්නෙම නෑ, අද දවලුත් ඒ පැත්තෙ රවුම් ගගහ ඉන්නව දැක්කා
![]()
![]()

බොරු නේද දාන්නේ... මම දැක්කා ඒ හිච්චි කෙල්ලව.... ලස්සනයි හොඳේ... ඔයාගේ නත්තල් ගහත් ලස්සනයි...![]()
ඔවු ඔවු මේ දවස්වල teenagerගේ thread එකෙන් එලියට එන්නෙම නෑ, අද දවලුත් ඒ පැත්තෙ රවුම් ගගහ ඉන්නව දැක්කා
![]()

Mama kiwwe api hamotama balanna miture
Teenager miturawa motivate karanna man ehema kiwwe.![]()

දුන් පොරොන්දු ඉටුකල වගයි...