jana gahanaya palanaya kara
deshaya reka ganimu![]()
එක්ව හරි මගට යන මග හැදුනා ...






එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...
අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...
එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...
ජොනී අංකල්, මම යමක් පලකලානම් ඒ පලකරලා තියෙන්නේ තනිකඩයන් වෙනුවෙන් මිසක් මේ ලොම් හැලිච්ච ඔයාට නෙමේ. අනික කාන්තා පින්තූරයක් දැම්මම ඒක දිහා බලන් තලු මර මර රස කරන ඔබවැන්නන්ගේ අසහනය ගැන අපි කතා නොකර ඉමු. මම යමක් පල කලානම් ඒ තනිකඩ කොල්ලන් වෙනුවෙන් මිසක් ඔබවැනි අසහන කාරයින් වෙනුවෙන් නොවන බව මතක් කරන්නට කැමැත්තෙමු.
දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න...
අනුන්ට මඩ ගහන මජර දේසපාලුවකු නොවන්න...
එය ඔඛේ මහත්මා ගතියට එතරම් උචිත නොවේ....
![]()









අපි මඩ නැ
කොපි නැ
සදමෝලා
ඒක නැවත නැවත කියන්න ඕන නැ
කවෘත් ඒක දන්නව
ඒක නිසා අපි එක්ක එලකිරි කොල්ලො සෙට් වෙනව...
අපි ආතල් /දැනුම / නිව්ස් / අපේ අත්දැකිම් කාත් එක්කත් බෙදා ගන්නව...
අපිට අලුතින් එකතු උනු එලකිරි කොල්ලො ටික චෙcක් කරල සාමාජික කරල පෝස්ටර් හදන්න
ඕන...
කටුසු මහතා /රාහුල කසුන් බොක්ක... ඔබගේ අවදානය පිනිසය්...


මම කිව්වනේ හිච්චෝ උඹට හරියන්නේ සමරිසි පෙරමුණ කියල![]()


ඔව් බං ඔය මහත්තුරැ කිව්වට උන් මහත් හොරැ... අලුත් අදහස් මුකුත් නෑ... නිකං නාකි හම්පඩ රැලක්... කොපි කරන්නයි මඩ ගහන්නයි විතරයි දන්නේ...
අපි මඩ නැ
කොපි නැ
සදමෝලා
ඒක නැවත නැවත කියන්න ඕන නැ
කවෘත් ඒක දන්නව
ඒක නිසා අපි එක්ක එලකිරි කොල්ලො සෙට් වෙනව...
අපි ආතල් /දැනුම / නිව්ස් / අපේ අත්දැකිම් කාත් එක්කත් බෙදා ගන්නව...
අපිට අලුතින් එකතු උනු එලකිරි කොල්ලො ටික චෙcක් කරල සාමාජික කරල පෝස්ටර් හදන්න
ඕන...
කටුසු මහතා /රාහුල කසුන් බොක්ක... ඔබගේ අවදානය පිනිසය්...
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. 
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය! 
මාතෘ භූමියට ජය! 