එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    magula, ko elakiri mobile app eka?
    දීලා තියෙන එකෙන් සතුටු වෙලා හිටපං කලින් කුහකයෙක් නොවී... උඹලගෙත් ජාන වල අවුලක්ද මන්දා... අපි කිව්වා... කියපු දේ කලා... උඹලට ඒකත් ඉවසගෙන ඉන්න බැරි හැටි...:angry::angry:
     
    • Like
    Reactions: Rahula Kasun

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දීලා තියෙන එකෙන් සතුටු වෙලා හිටපං කලින් කුහකයෙක් නොවී... උඹලගෙත් ජාන වල අවුලක්ද මන්දා... අපි කිව්වා... කියපු දේ කලා... උඹලට ඒකත් ඉවසගෙන ඉන්න බැරි හැටි...:angry::angry:

    anLeHb7.png



    කියන්නේ එකක්.. කරන්නේ වෙන එකක් :P :P :rofl:
     
    • Sad
    Reactions: asylum

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ තනිකඩ ආණ්ඩුවේ ප්‍රතිපාදන සහ මගපෙන්වීම අනුව තමා ලොක්ක එලකිරිය අලුත් කරේ :P
    ඒකනේ... උදේ දවල් රෑ මහන්සිවෙලා ගොඩ දැම්මේ...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මම උම්බලට චන්දෙ දෙන්න තීරනෙ කලා.
    ඒ site update එක නිසා.
    චන්ද ගුන්ඩුවක් නොවෙන්න අපිට තියෙන සහතියකේ මොකද්ද ?
    (කටුස්සව මෙන්සන් කරනවා)
    ;) :love::love: අපි කිවුවා, අපි දින්නා, අපි කරා.! ජය වේවා..!
     
    • Love
    Reactions: sadamol buwa

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ;) :love::love: අපි කිවුවා, අපි දින්නා, අපි කරා.! ජය වේවා..!
    මට මතකයි ඒකාලේ අරුන් සෙට් එක අපිට කෙච්චර කතා කිව්වද? කරන්න බැරි වැඩ කරන්නේ නෑ කියලා ටෝක් දුන්නේ.... අපිට මුකුත් කරගන්න බැරි අසහන කාරයෝ ගානට දාලා වැඩ කලේ... අපි කොහොමහරි ගේම ගහලා දිනලා වැඩෙත් කරලම පෙන්නුවා....

    mewa wadiya bump karanna epa parana naya karayo hoyagana enawa anek chande thibbe nathi nissa. 😂 😂 😂

    ඒ ඡන්දෙත් ලගදීම එයි... කෝ මේ සරාට කොරෝනා හැදුනායින් පස්සේ මුකුත් කරන්න බැරි උනානේ.. නැත්නම් මේ වෙද්දි ඒ ඡන්දෙත් තියලා...:yes::yes:
     
    • Love
    Reactions: Rahula Kasun