එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Zfnumgz.jpg
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    එළජන ආතල් පක්ෂය - ප්‍රතිපත්ති ප්‍රකාශය!!

    සුවහසක් එළකිරි ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය දකිමින් ආදර්ශවත් සහ ආතල් ජීවිතයක් වෙනුවෙන් අප පක්ෂය කැප වෙමු,.
    ඔබගේ ආතල් ජීවන රටාව තේරුම් ගනිමින් ඒ වෙනුවෙන් ඇප කැප වීමට අප මෙවර ජනාධිපති සටනට පිවිසියෙමු.


    සුදුස්සාට සුදුසු ආතල් තැන ලබාදීම:

    එනම් 1000+ පොස්ට් සහිත ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට පක්ෂයේ ඉහල තනතුරු.
    ජේය්ෂ්ට සාමාජික සාමාජිකාවන්ට ආතල් ඇමති තනතුරු.
    අප පක්ෂයට මුලින්ම සම්බන්ධ වන අයට ආතල් රෙප් බලතල.

    ගම් මට්ටමින්,බිම් මට්ටමින්, නගර මට්ටමින් ආතල් සාමාජිකයින් සමග සුවහසක් ආතල් පැතුම් මල් පමුණුවන්ට එක්වන්න එළජන ආතල් පක්ෂය සමග!!


    vch5qoe.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එලකිරි සමරිසි පෙරමුණට ඔබේ වටිනා ඡන්දය භාවිතා කර ඔබ තනිකඩ ඇයිදැයි දැනගන්න :baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එලකිරි සමරිසි පෙරමුණට ඔබේ වටිනා ඡන්දය භාවිතා කර ඔබ තනිකඩ ඇයිදැයි දැනගන්න :baffled:


    :angry: මෙන්න සමරිසියො දෙන්නෙක් අපේ පක්ශෙ පැත්තෙ රවුම් ගහනවා :angry: සදමෝල් අයියේ මොකක් හරි කරන්න මේකට :angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද රාත්‍රී 8 වන විට ඔබගේ පක්ෂයේ නම, නිල ලාංඡනය, වර්ණය තෝරා ගෙන නීති රෙගුලාසි වලට අනුකුලව සාමාජිකයන් 10 ( නායක, නියෝජ්‍ය නායක සහ ලේකම් ) සමග පක්ෂ ලියාපදිංචිය සඳහා සුදානමින් සිටින්න.

    ඔබගේ සියලු තොරතුරු අද රාත්‍රී 8 වනවිට ඇතුලත මැතිවරණ පක්ෂ ලියාපදිංචිය ත්‍රෙඩ් එකේ පල කරන ලෙස දැනුම් දෙනවා.

    එනම් පහත ත්‍රෙඩ් එකේ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1920200

    සුදුසුකම් නොලබන පක්ෂ පිලිබඳ මැතිවරණ කොමිසම විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගනු ලබනවා.

    කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක රාත්‍රී 10 ආරම්භ කරන අතර එය කොමිසමේ නිල කාර්‍යාල වන අතර සියලු දැනුම් දීම්, ඉදිරි පියවර, නීතිමය කටයුතු, ලියාපදිංචිය, දින නියම කිරීම් ආදී සියල්ල ඒ හරහා සිදු වෙනවා.

    ලියාපදිංචි වන සියලුම පක්ෂ ඉන් පසු නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් ආරම්භ කල යුතු අතර එය පක්ෂ මෙහෙයුම් කාර්‍යාල ලෙස භාවිතා කල හැකියි.

    එමෙන්ම කොමිසමේ සියලුම දැනුම් දීම් එම ත්‍රෙඩ් එකේ පල කරන බවද සලකන්න.

    සියලුම මැතිවරණ පචණ්ඩක්ක්‍රියා දැනුම් දීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරිය විසින් ආරම්භ කල '' මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය. '' වෙත ඉදිරිපත් කරන්න.

    - මැතිවරණ කොමිසම -
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචං මන් හිටියේ උඹේ පක්සෙට එන්නයි මුලින්..
    පස්සේ මන් සඳමෝල් බුවාට සහය දෙන්න
    එකඟ උනා ..


    මට ලිංගික අල්ලස් කීපයක් දුන්නා ඌ.. :(


    onna man awa buwa as promised ....
    1.gif