කොහොමද බන් චන්දෙ දාන්නෙ..
තාම චන්දෙ පටන්ගත්තෙ නෑ මචන්,මේදවස්වල පූර්න ප්රචාරක කටයුතු කරගෙන යනව
අපිත් එක්ක එකතු වෙන්න මචන්. ජයවේවා..!![]()
බය වෙන්න එපා යාලුවෙ, තනිකඩ පෙරමුන ඉන්නවා ඔයා වෙනුවෙන්.
එන්න අපි සමග එකතු වන්න. #එලකිරි #තනිකඩ #පෙරමුන
දැක්ම![]()
එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත. තාරුණ්‍යයේ සිතුම් පැතුම් හදුනාගෙන ඒ වෙනුවෙන් අලුත් එළකිරියක් ගොඩනැගීම අපගේ පරම පිවිතුරු හැගීම වේ.
බලාපොරොත්තු
1. මේ වන විට ඒකාකාරී ලෙස පවතින එළකිරියට නවමු අත් දැකීමක් එක් කිරීමට GTRZ සහෝදරයා සමඟ එක්ව නව ආරකින් ත්‍රෙඩ් වර්ග කිරීම හා ඒවාට ඇතුලු වීම වයස මත පදනම්ව සිදු කිරීම.
2. තනිකඩ 18ට වැඩි අය සඳහා වෙනම කොටසක් හදුන්වා දීම.
3. අතට පණදෙන වැඩි ජවයකින් යුත් ත්‍රෙඩ් වෙනම කොටස තුල දින පතා යාවත්කාලීන කිරීම.
4. පාසල් සිසුන් වෙනුවෙන් වෙනම ත්‍රෙඩ් නාමකරණයක් යොදා අධ්‍යාපනික වටිනාකමක් ඇති සිසු පරපුරක් බිහි කිරීමට අතහිත දීම.
5. එළකිරියේ සිටිනා කාන්තාවන්ගේ සුභසිද්ධිය තකා වෙනම කාන්තා කටයුතු අමාත්‍යංශයක් සැකසීම.
6. ඔබගේ තනිකඩ බවින් මිදීමට නවීන තාක්ෂණය යොදා ගනිමින් හොඳ සහකරුවකු සොයාගැනීමට අවශ්‍ය පහසුකම් සැකසීම.
7. මුහුණු පොතට වඩා ආකර්ශණිය තැනක් බවට එළකිරිය පත්කර ගැනීම.
එළකිරි මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට අලුත් කණ්ඩායමක් සමගින් අපි ඔබ ඉදිරියට පැමිණෙන්නෙමු. සැහැසි මඩ ප්‍රකාශ වලින් තොරව මෙවර මැතිවරණ ව්‍යාපාරය සාමකාමී පරිසරයක් තුල සිදු කරන බව ඔබට ඉදිරියේදී දක්නට හැකිවේවී. එළකිරියේ තනිකඩයන්ට අලුත් මුහුණුවරක් දීම අපගේ පරම බලාපොරොත්තුව වන්නෙමු.
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!







එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...
අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...
එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...
![]()
වටිනවා..! ජය..! Rep+





එලකිරිය තවත් අසහනකාරයින්ගේ මන දොළ පිනවන තිප්පොළක් බවට පත් වීමට ඉඩ නොතබමු...
අසහනය වුවද සදාචාරාත්මකව විඳිමු...
එලකිරිය එවැනි අසහනකාරයින්ගෙන් බේරා ගැනීම උදෙසා අප කටයුතු කරන්නෙමු...
ජොනී අංකල්, මම යමක් පලකලානම් ඒ පලකරලා තියෙන්නේ තනිකඩයන් වෙනුවෙන් මිසක් මේ ලොම් හැලිච්ච ඔයාට නෙමේ. අනික කාන්තා පින්තූරයක් දැම්මම ඒක දිහා බලන් තලු මර මර රස කරන ඔබවැන්නන්ගේ අසහනය ගැන අපි කතා නොකර ඉමු. මම යමක් පල කලානම් ඒ තනිකඩ කොල්ලන් වෙනුවෙන් මිසක් ඔබවැනි අසහන කාරයින් වෙනුවෙන් නොවන බව මතක් කරන්නට කැමැත්තෙමු.
දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න...
අනුන්ට මඩ ගහන මජර දේසපාලුවකු නොවන්න...
එය ඔඛේ මහත්මා ගතියට එතරම් උචිත නොවේ....
![]()




පින්තූර බලලවත් හිත හදාගනින් කොලුවොජොනී අංකල්, මම යමක් පලකලානම් ඒ පලකරලා තියෙන්නේ තනිකඩයන් වෙනුවෙන් මිසක් මේ ලොම් හැලිච්ච ඔයාට නෙමේ. අනික කාන්තා පින්තූරයක් දැම්මම ඒක දිහා බලන් තලු මර මර රස කරන ඔබවැන්නන්ගේ අසහනය ගැන අපි කතා නොකර ඉමු. මම යමක් පල කලානම් ඒ තනිකඩ කොල්ලන් වෙනුවෙන් මිසක් ඔබවැනි අසහන කාරයින් වෙනුවෙන් නොවන බව මතක් කරන්නට කැමැත්තෙමු.
දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න...
අනුන්ට මඩ ගහන මජර දේසපාලුවකු නොවන්න...
එය ඔඛේ මහත්මා ගතියට එතරම් උචිත නොවේ....
![]()


