ප්‍රථම විදෙස් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිනෙන ලෙස මම අභිනව ජනාධිපති තුමාට ආරාධනා කරනවා

මේකෙ ජනාධිපතිට ලැබෙන වරප්‍රසාද මොනවද බං?![]()
මේකේ ජනාධිපති උනාම වරප්‍රසාද ගොඩක් ලැබෙනවා බං. කොළඹින් ගෙයක් හම්බෙනවා. ගල්, පොලු, මඩ වදින්නැති වාහන 6ක් හම්බෙනවා, සාමාන්‍ය පරිහරණයට වාහන 23ක හම්බෙනවා. STF එකෙන් 25කුයි පොලිස් කොස්තාපල්වරුන් 4කුයි හම්බෙනවා. ඒ වගේම ජනාධිපති කාර්යාලය සඳහා ලස්සන ගෑනු ලමයි 48කින් යුත් කාර්යාලයක් හම්බෙනවා. මාසෙකට ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිව්වා. තව මාසෙකට ඇදුම් ගන්න 100,000 ක වවුචර් එකක් හම්බෙනවා. මෙච්චර දේවල් වැඩි නිසා අපි ඉන්නේ අඩු කරන්න.

ලස්සන ගෑනු ලමයි 48කින් යුත් කාර්යාලයක්![]()