මචන් දෙන්නවම හොද චෙකප් එකක් දාපන් ඉස්සරවෙලාම. උඹ කොහේද ඉන්නේ? හොද VOG කෙනෙක් අල්ලපන්. අප්සට් එකක් වෙන්න ඕන නෑ. ඩොකා කියන විදියට අව්රුද්දක්වත් ට්‍රැයි කරපන්. විශේෂයෙන්ම උඹ අරක්කු සිකරට් බොනවා නම් නතර කරපන්. දෙන්නම හොද පෝෂන ආහාර වර්ග තෝරලා කන්න. ඌෂ්න අධික ආහාර කන්න එපා. දැල්ලෝ, ඉස්සෝ බල මාලු වගේ කටට ලංකරන්නවත් එපා. මේ අතර තුර වයිෆ්ට අශෝකාරිෂ්ඨය ඇරන් දෙන්න බොන්න. මේ අරිෂ්ඨය ඇගට කිසිම හානියක් නෑ. ගන්නකොට හොදම එක හොයලා ගන්න. මේ අරිශ්ඨෙ බොනකොට ඇග නිවෙනවා. අනම් මනම් වාත අමාරු ඔක්කොම නැති වෙනවා. හොද ආයුර්වේද බෙහෙතක් මේක. කිසිම දේකට බය වෙන්න එපා මේක බොන්න. බයක් තියෙනවා නම් අයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් අහලා බලන්න. මීට අමතරව දෙන්නගේ මානසික තත්වයත් බලපානවා. පුළුවන්නම් වෙනසකටත් එක්ක කොහේ හරි ට්‍රිපක් පලයන්. සතුටින් හිටපල්ලා. හැමදාම ජිකි ජිකිය දාන්න එපා. සරු කාලවල එකතු වෙන්න බලපන්. ඒ වගේම පාන්දර. පාන්දර 3 ට 4 ට වගේ ට්‍රැයි කරපන්. උඹත් බෝල දෙක හිරවෙන ජොක්කු අදින්න එපා. දෙන්නම පිරිසිදුව ඉදලා වැඩේ කරන්නන් වාලේ කරන්නේ නැතුව ආදරේට මුල් තැන දීලා වැඩේ කරපන්. ඒ වගේම දෙන්නම එක පාර සතුටු වෙන්න බලපන්. මේවා මීට එහා තේරුම් කරන්න බෑ. උඹලා පොඩි එව්න් නෙවෙයිනේ. තේරෙනවනේ කියන දේවල්? මේවා අත් දුටුවයි සහතිකයි පුතා.. වරදින්නේ නෑ