එළකිරි තාත්තලා වෙත ........

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    එළකිරි තාත්තලා වෙත ........

    මචන් මම marry කරලා 1 year and 8 Months . 14 Months විතර birth control .
    6 Months විතර try පොඩි එකෙක්ට .තාම set උනේ නැත VOG කාරයා ගනන්වත් ගන්නේ නෑ .පොර කියනවා 1 Year වත් try කරන්නලු .wife birth control tablet ගත්තෙත් නෑ .condum වලින් තමා control කරේ .

    ඉක්මනින් conceive වෙන්න advice දෙන්න පින්වතුනි ...

    Joke එකට ගන්න එපා හොදේ ... මේකේ ඉන්න අයියල ගැන මන් දන්නවනේ
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    dawas 2kata serayak try karanna, adahana agama hodata adahanna, hitha nidahas karaganna, healthy food godak ganna, wediya hithannepa.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    VOG kiyala thiyana kathawa eththa. anduwe hospital walin nam kohomath ganan ganne na awuruddak yanakan. awuruddak yanakan try karala prathipala labune naththan me widihata karapan. ita kalin epa ok.

    Wena private VOG kenek allapan hoda ekek. doca margayen ubawai wife wai check karaganin. ube dhathu parikshawak karaganna wenawa. wife ge homona balana test ekak thiyanawa blood test ekak thiyenne. samahara docala wife ta test 4k withara karanna denawa. e okkoma karan gihin balapan. ethanadi dennagema awulak neththan bohodurata ok.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒකට බැඳපු නැති උන්ට
    එක දවසක් පොඩ්ඩක් ඇතුලේ ගියොත් ඊළඟ සතියේ ඉඳන් අරක නැහැ මේක නැහැ වමනෙ යනවා
    පස්සෙ බඳින්නම වෙනවා :P:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,189
    8,911
    113
    Dubai
    මචන් දෙන්නවම හොද චෙකප් එකක් දාපන් ඉස්සරවෙලාම. උඹ කොහේද ඉන්නේ? හොද VOG කෙනෙක් අල්ලපන්. අප්සට් එකක් වෙන්න ඕන නෑ. ඩොකා කියන විදියට අව්රුද්දක්වත් ට්‍රැයි කරපන්. විශේෂයෙන්ම උඹ අරක්කු සිකරට් බොනවා නම් නතර කරපන්. දෙන්නම හොද පෝෂන ආහාර වර්ග තෝරලා කන්න. ඌෂ්න අධික ආහාර කන්න එපා. දැල්ලෝ, ඉස්සෝ බල මාලු වගේ කටට ලංකරන්නවත් එපා. මේ අතර තුර වයිෆ්ට අශෝකාරිෂ්ඨය ඇරන් දෙන්න බොන්න. මේ අරිෂ්ඨය ඇගට කිසිම හානියක් නෑ. ගන්නකොට හොදම එක හොයලා ගන්න. මේ අරිශ්ඨෙ බොනකොට ඇග නිවෙනවා. අනම් මනම් වාත අමාරු ඔක්කොම නැති වෙනවා. හොද ආයුර්වේද බෙහෙතක් මේක. කිසිම දේකට බය වෙන්න එපා මේක බොන්න. බයක් තියෙනවා නම් අයුර්වේද වෙද මහත්තයෙක්ගෙන් අහලා බලන්න. මීට අමතරව දෙන්නගේ මානසික තත්වයත් බලපානවා. පුළුවන්නම් වෙනසකටත් එක්ක කොහේ හරි ට්‍රිපක් පලයන්. සතුටින් හිටපල්ලා. හැමදාම ජිකි ජිකිය දාන්න එපා. සරු කාලවල එකතු වෙන්න බලපන්. ඒ වගේම පාන්දර. පාන්දර 3 ට 4 ට වගේ ට්‍රැයි කරපන්. උඹත් බෝල දෙක හිරවෙන ජොක්කු අදින්න එපා. දෙන්නම පිරිසිදුව ඉදලා වැඩේ කරන්නන් වාලේ කරන්නේ නැතුව ආදරේට මුල් තැන දීලා වැඩේ කරපන්. ඒ වගේම දෙන්නම එක පාර සතුටු වෙන්න බලපන්. මේවා මීට එහා තේරුම් කරන්න බෑ. උඹලා පොඩි එව්න් නෙවෙයිනේ. තේරෙනවනේ කියන දේවල්? මේවා අත් දුටුවයි සහතිකයි පුතා.. වරදින්නේ නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හම්මෝ මු..... එල එල..
     
    mama liquior sigar bonne ne ban. mokada ban pandara karanna kiyanne. What is the effect? any way thanx a lot:):):)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,189
    8,911
    113
    Dubai
    mama liquior sigar bonne ne ban. mokada ban pandara karanna kiyanne. What is the effect? any way thanx a lot:):):)

    පාන්දර කොරන්න කිව්වේ රෑට කොරන එක .. :frown: නැතුව දුම් අල්ලන්න කිව්වේ නෑ:lol:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    රැට කරන එක පාන්දර කරන්න කියන්නේ මොකද කියල බන් උ අහන්නේ...:lol::lol:

    ekane ban.man ahanne pandara jigi jigi dammama mokakda conceive wenna more chance thiyenne kiyala.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,189
    8,911
    113
    Dubai
    ekane ban.man ahanne pandara jigi jigi dammama mokakda conceive wenna more chance thiyenne kiyala.

    පාන්දර Benefits වැඩිලු බන්. දරුවෙක් හදන්න හොදම වෙලාව පාන්දරලු.. මට වෙද මහත්තයෙකුත් කිව්වා ඩොක්ටර් අංකල් කෙනෙක්කුත් කිව්වා.:rolleyes: දෙන්නටම හොදට හැගීම් උද්දීපනය වෙන්නේ පාන්දරලු. ඒ කතාව මම විශ්වාස කරනවා.. :nerd:
     
    • Like
    Reactions: E Jay