මචං මේ ලගදි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ අර එළකිරි එකෙන් වාර්ෂිකව දුෂ්කර පළාත් වල ඉස්කෝල ළමයින්ට පොත් පත් තෑගී බෙදා දෙන සින් එක ඔගනයිස් කරනවා කියල.. එකට මොකද උනේ?? ඒ ත්‍රෙඩ් එක පුළුවන් නම් හොයල දිහන්, නැත නම් එක ගැන කව්රු හරි දන්නවද.. ඒ සින් එකට හෙල්ප් එකක් දෙන්න බලාගෙන ඉන්නේ.. මේ අමාරු කලේ පව් ඒ වගේ අම්රුකම් ගොඩක් ඇති ....
තෙඩ් එක හොයල දුන්න ටෝනි මොන්ටැනා 83
https://elakiri.com/threads/එලකිරි-...on-සදහා-පාසලක්-තොරා-ගැනිම-chapter-07.2046436/
තෙඩ් එක හොයල දුන්න ටෝනි මොන්ටැනා 83
https://elakiri.com/threads/එලකිරි-...on-සදහා-පාසලක්-තොරා-ගැනිම-chapter-07.2046436/
Last edited:
