එළකිරි තෑගි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචං මේ ලගදි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ අර එළකිරි එකෙන් වාර්ෂිකව දුෂ්කර පළාත් වල ඉස්කෝල ළමයින්ට පොත් පත් තෑගී බෙදා දෙන සින් එක ඔගනයිස් කරනවා කියල.. එකට මොකද උනේ?? ඒ ත්‍රෙඩ් එක පුළුවන් නම් හොයල දිහන්, නැත නම් එක ගැන කව්රු හරි දන්නවද.. ඒ සින් එකට හෙල්ප් එකක් දෙන්න බලාගෙන ඉන්නේ.. මේ අමාරු කලේ පව් ඒ වගේ අම්රුකම් ගොඩක් ඇති ....

    තෙඩ් එක හොයල දුන්න ටෝනි මොන්ටැනා 83
    https://elakiri.com/threads/එලකිරි-...on-සදහා-පාසලක්-තොරා-ගැනිම-chapter-07.2046436/
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    bump. hoda deyak karamu <3
    මේකේ කට්ටිය කරන්න හැදුවේ බන්.. මේ තියෙන්නේ ත්‍රෙඩ් එක ඒ..
    https://elakiri.com/threads/එලකිරි-...on-සදහා-පාසලක්-තොරා-ගැනිම-chapter-07.2046436/
    අඩෝ උඹ ගින්දර බඩුවක්නේ බන්. කොහොමද මතක තිබ්බේ?? මූ දාපු එක ගැන තමයි කිව්වේ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    මේකේ කට්ටිය කරන්න හැදුවේ බන්.. මේ තියෙන්නේ ත්‍රෙඩ් එක ඒ..
    https://elakiri.com/threads/එලකිරි-කොම්-පොත්-බෙදා-දිම-elakiri-com-book-donation-සදහා-පාසලක්-තොරා-ගැනිම-chapter-07.2046436/

    අඩෝ උඹ ගින්දර බඩුවක්නේ බන්. කොහොමද මතක තිබ්බේ?? මූ දාපු එක ගැන තමයි කිව්වේ..
    ගිය ආත්මෙත් මතකයි එහෙන් මෙහෙන් :P