ඔන්න ඉතින් හැමොම දන්න වැඩක් ගැන කියන්න යන්නෙ.
එ තමයි එලකිරි.කොම් යහලුවන්ගෙ උපකාර මගින් සිදු කරන
Elakiri Book Donation-7th Step, ඊලග වර්ශය සදහා අරම්භ කිරිම ගැන.
පසුගිය අවස්ථාවේදී රටෙහි තිබූ ප්‍රශ්ණ සමග අපට මෙම කාර්යය කිරීමට නොහැකි උනා. අපගේ එලකිරි යහලුවන් බොහෝ දෙනෙකු විමසා සිටියේ පොත් බෙදා දීම නැවත ආරම්භ කරන්නෙ කවදාද යන්නයි. පසුගිය කාලයෙ රටෙහි පැවති විවිධ තත්ත්වයන් නිසා අපට මෙම කාර්යය කල් දැමීමට සිදුවිය. නමුත් එය නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඉතාමත්ම සතුටෙන් දැනුම් දෙමි.
මෙ සදහා අඩු පහසුකම් තිබෙන පාසලක් සහ එම පාසල සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් කොමෙන්ටුවකින් හරි PM එකකින් හරි දක්වන්නෙ නම් අපි ඉතා අගය කොට සලකන්නෙමු.
අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කු වලින් දැක ගත හැකිය.
පලමු අදියර- පොලොන්නරුව
දෙවන අදියර- මිතොටමුල්ල
තෙවන අදියර- අලුත්තරම
සිව්වන අදියර- සූරියගොල්ල
පස්වන අදියර- පෙමඩුව
හයවන අදියර- කහටගස්යාය