එළකිරි නංගිගේ music video එක

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
දැන්නම් මේක ඕනිවට වැඩි වගේ ,,,
මොනවා උනත් ඒ ළමයා පවු ...

ow machan dan ithin wadurata dalipihiya hambuna wage
mama nam youtube eke comments, like mokuth damme naha balala nikan hitiya pawu ban kawuru wunath ganu lamayek ne,, sirawata pawu ban
:(
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow machan dan ithin wadurata dalipihiya hambuna wage
    mama nam youtube eke comments, like mokuth damme naha balala nikan hitiya pawu ban kawuru wunath ganu lamayek ne,, sirawata pawu ban
    :(
    මමත් LIKE කරේනම් නැහැ ,,,
    හැබැයි comment එකක් දැම්මා ඊලග සැරේ මීටවඩා හොද එකක් කරන්න කියලා.
    මීට වඩා ජඩ වැඩ කරන එවුන් කොච්චර ලංකාවේ ඉන්නවද ..
    එකෙක් කට අරින්නේ නැහැ ,,පොඩි කෙල්ලෙක් කියපු සිංදුවක් අල්ලාගෙන
    ඔක්කම එවුන් විශාරද වෙන්න හදනවා ....
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මමත් LIKE කරේනම් නැහැ ,,,
    හැබැයි comment එකක් දැම්මා ඊලග සැරේ මීටවඩා හොද එකක් කරන්න කියලා.
    මීට වඩා ජඩ වැඩ කරන එවුන් කොච්චර ලංකාවේ ඉන්නවද ..
    එකෙක් කට අරින්නේ නැහැ ,,පොඩි කෙල්ලෙක් කියපු සිංදුවක් අල්ලාගෙන
    ඔක්කම එවුන් විශාරද වෙන්න හදනවා ....

    සිරාවට මචන් මමත් ඕක කියන්න හැදුව විතරයි, බලපන් අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා පොඩි එවුන් අමු අමුවේ දුෂණය කරනවා, අනිත් එවුන් රට විකුණන් කනවා, තවත් එවුන් කුඩු ගෙනෙල්ල විකුනනවා ඒවට කතා කරන්න කිසි එකෙක් නැහැ මේ සුළු දෙයක් අල්ලාගෙන දගලනවා
    දැන් මෙහෙම Comment එකක් දැම්මම අහයි එකී උබේ කවුද කියල මගේ නම් කවුරුත් නෙවෙයි ඒත් අපි වගේ මනුස්සයෙක් නේ අපිට ඔය දේ වුනත් ගොඩක් දූක දැනෙනවා, මිනිස්සුගේ හිතේ තියන ආශාවල් නේ එකිටත් හිතෙන්න ඇති සින්දුවක් කියන්න, කොහොම වුනත් අපේ කට්ටිය අතල් ගත්ත වැඩි බන්..
    ..
     
    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    thawath commentuwak -------------

    වයස නොපෙනෙයි. උස අඩි 5යි අඟලයි. කාල වර්ණයි.රාක්ෂ ඝණ.දෑවැද්දට දුම්මල පොල්කට්ටක්, අංජනම් පීරිසියක් සහ පන්දමක් පමණක් සෑහේ. වන්නිය පලාතේ තරුණ කට්ටඬි මහතෙකුට දුම්මල නොමැතිව යකුන් පැන්වීමට සමත් හොඳ හඬක් සහිත සහකාරියක් සොයයි. බලි තොවිල් ආකාරයට ගීත ගායනා කර තිබීම අමතර සුදුසුකමක් වනු ඇත. කේන්දර අංජනම් පීරිසියෙන් චෙක් කරගත හැක.
    ඉතාම හදිස්සියි. ගොම්මන් සමයමෙන් පසුව අමතන්න. 0777687422
     
    මල හත්තිලවුවයි :eek:
    මේ කෙල්ල අපිට අතල් දෙනවා වගේ පේන්නේ තාම Video එක delete කරලා නැහැ නොවැ:shocked:

    මොනවා වුනත් පට්ට Comment එක
    , ඒත් පවු වැඩේ :(
    Video එක delete නොකර ඉන්න එක තමයි තියන මෝඩ කම අනේ මන්ද ඕන කමින් කරගන්න දේවල්ද කියලත් සැකයි දැන්නම්..
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1002561_534672229933041_1992859245_n.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සිරාවට මචන් මමත් ඕක කියන්න හැදුව විතරයි, බලපන් අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා පොඩි එවුන් අමු අමුවේ දුෂණය කරනවා, අනිත් එවුන් රට විකුණන් කනවා, තවත් එවුන් කුඩු ගෙනෙල්ල විකුනනවා ඒවට කතා කරන්න කිසි එකෙක් නැහැ මේ සුළු දෙයක් අල්ලාගෙන දගලනවා
    දැන් මෙහෙම Comment එකක් දැම්මම අහයි එකී උබේ කවුද කියල මගේ නම් කවුරුත් නෙවෙයි ඒත් අපි වගේ මනුස්සයෙක් නේ අපිට ඔය දේ වුනත් ගොඩක් දූක දැනෙනවා, මිනිස්සුගේ හිතේ තියන ආශාවල් නේ එකිටත් හිතෙන්න ඇති සින්දුවක් කියන්න, කොහොම වුනත් අපේ කට්ටිය අතල් ගත්ත වැඩි බන්..
    ..

    :yes: sirawata..