එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @Walter White සර් පලතුරු යි කේකුයි ගෙනාවා ඔෆිස් එකෙ අයට. අර අනික්වා කාර් එකේ තියෙන්නේ. ඒ ටික ගුණපාල අතේ සර්ගෙ ගෙදරට යවන්න ද.? සර් මම කියන්න ආවෙ කලින් ඇමතිතුමා මගේ හොඳම යාලුවා. ඉතින් අපි වැඩ ටික ඒ විදිහටම කරගෙන යමුනේද .අර5 වෙනිදා ඕපන් කර ටෙන්ඩරේ ගැන මම කිව්වෙ. මගෙන් මොනවා හරි කෙරෙන්න කියනවනම් කියන්න. අපි ඒවා ගලපගමු
    පොඩ්ඩක් හිටපං තාම දිවුරුම් දුන්නෙත් නෑ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    @Walter White සර් පලතුරු යි කේකුයි ගෙනාවා ඔෆිස් එකෙ අයට. අර අනික්වා කාර් එකේ තියෙන්නේ. ඒ ටික ගුණපාල අතේ සර්ගෙ ගෙදරට යවන්න ද.? සර් මම කියන්න ආවෙ කලින් ඇමතිතුමා මගේ හොඳම යාලුවා. ඉතින් අපි වැඩ ටික ඒ විදිහටම කරගෙන යමුනේද .අර5 වෙනිදා ඕපන් කර ටෙන්ඩරේ ගැන මම කිව්වෙ. මගෙන් මොනවා හරි කෙරෙන්න කියනවනම් කියන්න. අපි ඒවා ගලපගමු..හුටා සර් නේද මහා මාර්ග ඇමතිතුමා. තව පොඩ්ඩෙන් මිස්වෙනවා
    මල්ලි ඕවා ප්‍රසිද්ධව කියන්න එපා.. PM එන්න..

    15ට මම කැමතියි 🤓
    මේ, උබලා දහම් පාසල් ගිහින් ලමා සාරි නලවල එදිදි පත්විම් දීලා ඉවරයි.. බලමු රාජ්‍ය එකක් හරි පටවන්න..

    පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය සඳහා @Solo Rider යෝජනා කරනවා.
    බල්ලට දීලා දැම්මා ඒක..🫤☹️
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මල්ලි ඕවා ප්‍රසිද්ධව කියන්න එපා.. PM එන්න..


    මේ, උබලා දහම් පාසල් ගිහින් ලමා සාරි නලවල එදිදි පත්විම් දීලා ඉවරයි.. බලමු රාජ්‍ය එකක් හරි පටවන්න..


    බල්ලට දීලා දැම්මා ඒක..🫤☹️

    ඇත්තටම ඔය පෝස්ට් එක දාන වෙලාවෙ ළමයි දෙන්නව දහම්පාසලෙන් අරගෙනඑන ගමන් තමයි. සලකා බලපන් මමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තමයි 🤓 සභාපතිකමක් වත් දීපන්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    දිවුරුම් දුන්නට පස්සේ අපේ පරිසර ඇමතිතුමාට කියලා පොඩි වැඩක් තියෙනවා කරවගන්න. දිය බල්ලෙක් වැටිලා ඉන්නවා අලුතෙන් කපපු වළකට. ඔබතුමා කවුරුහරි එවන්න. ඔබතුමාම ආවත් කමක් නෑ. :cool: @Solo Rider
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඇත්තටම ඔය පෝස්ට් එක දාන වෙලාවෙ ළමයි දෙන්නව දහම්පාසලෙන් අරගෙනඑන ගමන් තමයි. සලකා බලපන් මමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තමයි 🤓 සභාපතිකමක් වත් දීපන්
    පිය සෙනෙහස ලග අසරන වුනා..
    ඔයා එන්න සදුදට.. අපි මොනවහරි කරමු..
    දිවුරුම් දුන්නට පස්සේ අපේ පරිසර ඇමතිතුමාට කියලා පොඩි වැඩක් තියෙනවා කරවගන්න. දිය බල්ලෙක් වැටිලා ඉන්නවා අලුතෙන් කපපු වළකට. ඔබතුමා කවුරුහරි එවන්න. ඔබතුමාම ආවත් කමක් නෑ. :cool: @Solo Rider
    @Solo Rider පලවෙනි වැඩේ හොදට කරන්න..
    ලනුව දාලා බහින්න..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ දක්වා පත්වීම් පහතින් 👇👇

    මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය @tharakaf
    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය @hichchiputha
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය @Nadun26
    විදේශ කටයුතු අමාත්‍යාංශය @shenat
    ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය @dilann
    සෞඛ්‍ය අමාත්‍යංශය @emoji diaries
    අදිකරණ කටයුතු අමාත්‍යාංශය @thanujaka
    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය @asliyanage
    කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය @thaweesha
    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය @Geshi95
    පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය @Amith0424
    අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය @Stimulus mind
    පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය @Solo Rider
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය @dilshanniranga
    ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය @NRTG
    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය @Kalegana
    ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය @DragonD
    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය @yapa100
    වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය @Walter White
    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය @PHBhagya
    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය @හෙළයෙක්
    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය @jhnnwp
    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය @Tricle_Buwa
    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය @scurvy
    රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය @AnuradhaRa

    ආර්ථික අර්බුධයට උපරිම ⁣⁣ඩොලර් ප්‍රමාණයක් ලබාදිම සෞඛ්‍ය සේවයේ උපරිම උත්සහය ගන්නවා.
    ඒ සදහා ලොව හොදම සෞඛ්‍ය ප්‍රතිකාර ගමනාන්තය බවට ලංකාව කෙටි කලකින් පත් කරන්න අපිට පුලුවන්. ඒ සදහා අවශ්‍ය ඉහළම මානව සම්පතද භෞතික සම්පත්ද අප සතුයි.
    මේ හරහා සෘජු හා වක්‍ර ක්සේත්‍ර රාශියකට ප්‍රතිලාභ අත්වනවා.

    ගරු @shenat ඇමතිතුමා හරහා සුදුසු නව විසා ක්‍රමයක්ද සංචාරක අමත්‍යංශය හරහා ප්‍රවර්ධනයද බලාපොරොත්තු වෙනවා.

    රටේ මහජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ගතහැකි මහගු පියවර රාශියක් ඉදිරියෙදී ඔබ හමුවේ තබනු ලැබේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි හෙවත් අමු තට්ට සිංහල :lol:
    මේ ටික තමයි දෙන්නේ.

    Atadageya4.jpg
     

    asankaTrans

    Junior member
  • Aug 21, 2024
    58
    56
    18
    දැන් කොහොමත් ඊලග මාසේ ජනපති චන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරවන නිසා අලුත් ආණ්ඩුවකින් නව ඇමති මණ්ඩලයක් පත්වෙනවනේ. නිකන් හිතන්න පිහිටුවන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලා. ආණ්ඩුව එලකිරියනම් පහත සදහන් අමත්‍යදුර දරන්න සුදුසුම එකා කවුද කියලා?

    කිරියේ මෙම්බරයන්ගේ හැසිරීම සහ විලාශය අනුව නිකන් තොරමුද?

    අපි ඇමති මණ්ඩලයත් 25කට සිමා කරමින් වැඩේ කරමු. ඕනවට වැඩ ඇමතිවරු නඩත්තු කරන්න බැහැනේ මේ වෙලාවේ.

    misPpAq.jpeg


    1. මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
    2. රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
    3. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
    4. විදේශ කටයුතු අමාත්‍යාංශය
    5. ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය
    6. සෞඛ්‍ය අමාත්‍යංශය
    7. අදිකරණ කටයුතු අමාත්‍යාංශය
    8. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    9. කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
    10. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    11. පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය
    12. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය
    13. පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
    14. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
    15. ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය
    16. සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
    17. ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
    18. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    19. වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
    20. කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
    21. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
    22. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
    23. ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
    24. පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
    25. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
    හුදෙක් විනෝදයට පමණක් බව සලකන්න. කෙලගන්න එපා ඇමති දුර බෙදාගන්න :love:
    matath amathi kamak deepan suda
     
    • Haha
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය

    image.png


    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

    image.png


    විදේශ කටයුතු අමාත්‍යාංශය

    image.png


    ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය

    image.png


    සෞඛ්‍ය අමාත්‍යංශය

    image.png


    අදිකරණ කටයුතු අමාත්‍යාංශය

    image.png


    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

    image.png


    කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය

    image.png


    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය

    image.png


    පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය

    image.png


    අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය

    image.png


    පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය

    image.png


    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය


    image.png


    ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය

    image.png


    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය

    image.png


    මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය

    image.png


    ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය

    image.png


    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය

    image.png


    වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

    image.png


    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය

    image.png


    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය

    image.png


    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය


    image.png



    maru oi
     
    • Love
    Reactions: awjas2621 and NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය

    image.png


    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

    image.png


    විදේශ කටයුතු අමාත්‍යාංශය

    image.png


    ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය

    image.png


    සෞඛ්‍ය අමාත්‍යංශය

    image.png


    අදිකරණ කටයුතු අමාත්‍යාංශය

    image.png


    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

    image.png


    කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය

    image.png


    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය

    image.png


    පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය

    image.png


    අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය

    image.png


    පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය

    image.png


    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය


    image.png


    ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය

    image.png


    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය

    image.png


    මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය

    image.png


    ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය

    image.png


    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය

    image.png


    වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

    image.png


    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය

    image.png


    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය

    image.png


    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය


    image.png
    Umbata me tika hadanna kochchara welawak giyada?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය

    image.png


    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

    image.png


    විදේශ කටයුතු අමාත්‍යාංශය

    image.png


    ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය

    image.png


    සෞඛ්‍ය අමාත්‍යංශය

    image.png


    අදිකරණ කටයුතු අමාත්‍යාංශය

    image.png


    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

    image.png


    කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය

    image.png


    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය

    image.png


    පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය

    image.png


    අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය

    image.png


    පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය

    image.png


    ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය


    image.png


    ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය

    image.png


    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය

    image.png


    මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය

    image.png


    ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය

    image.png


    ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය

    image.png


    වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

    image.png


    තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය

    image.png


    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය

    image.png


    ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය

    image.png


    පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය

    image.png


    රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය


    image.png

    @රෝසි ආච්චි
    Star You Rock GIF