සිරසෙන් ආපු 3න් දෙනාම දිනුම් දන්න විදියටඅපොයි ඔව් ඔකුන් මොන පක්ශෙකටවත් වැඩක් නැ.තව අර සිරසෙන් දාපු එවුන් තුන් දෙනත් පැරදිලනම් හොදයි.
සිරසෙන් ආපු 3න් දෙනාම දිනුම් දන්න විදියටඅපොයි ඔව් ඔකුන් මොන පක්ශෙකටවත් වැඩක් නැ.තව අර සිරසෙන් දාපු එවුන් තුන් දෙනත් පැරදිලනම් හොදයි.
2009 යුද ජයග්රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,


අපොයි ඔව් ඔකුන් මොන පක්ශෙකටවත් වැඩක් නැ.තව අර සිරසෙන් දාපු එවුන් තුන් දෙනත් පැරදිලනම් හොදයි.
සුසාරයනම් දිනල ඇති ... ෆොන්සේකගෙ එකාටත් ආසනයක් හම්බෙයිගීතා පලාත් සභාවට තේරිලා. ඉරෝසන් වගේ පොරවල් 26දාස් ගානක් ඉඳලා![]()

තුනෙන් දෙක කවදාවත් ආවෙ නැ බන් චන්දෙන් ආණ්ඩුවට,නොදන්න දේශපාලනේ කතා කරන්නෙ නැතුව හිටු, දැනගෙන කියපන්.![]()
මම හිතුවෙ යට එකයි ඉමේජ් එකයි උඩ එකයි සමානයි කියල. වරද පිලි ගනිමි.ආයෙ බලද්දි තෙරුනෙ දෙකක් කියල.![]()




මේ විපක්ශෙ අය උඩ පනින්නෙ 2009 යුද්දෙ උනුසුමේ ලැබුන චන්ද compare කරල.
නමුත් ඔය මහත්වරු බැලුවෙ නැ නේද 2010 පාර්ලිමෙන්තු මැතිවරනෙ චන්ද ගාන එක්ක ?
ඔන්න බස්නාහිර පලාතෙ මෙහෙමයි: (2010)
UPFA 1,384,208
UNP 745,869
JVP(DNA) 217,152
මේ සැරේ 2014 මෙහෙමයි
UPFA 1,363,765
UNP 679,682
JVP 156,208
Fonseka 203,767
චන්ද අඩුවෙලාද වැඩි වෙලා ද ? අඩුවෙලා තියෙන්නෙ කාටද ?
ප්රතිඵල විස්තර http://www.slelections.gov.lk/parliamentary_elections/province.html
මේකට නම් ගොබිලන්ට හොදටම රිදෙයි.![]()






ubala wage manda buddikayo tamai oya anduwata chande deela tiyenne..aho lankawa... 

මේක ගැන මොකද කියන්නේ එහෙනම්.....දන ගහපිය![]()

JVP(DNA) 217,152 < JVP 156,208+Fonseka 203,767 = 359975![]()


sarala ganitha daumak wath nathi anduwe chanda dayakayooo...


කොහෙද මොඩයො මම ඔක සන්සන්දය කලේ,?? මම කියුවෙ රිදෙයි කියල විතරයි. නිකන් වලිගෙ පාග ගෙන දගලන්ඩ එපා බන්.harakooo ubala ganan karannawat danne na meeharaktat antha un ne bn...![]()
1 : oya chanda deka sansandane karanna ba..eka modakama anka 1.
2 : sansandane karath wipakshe chanda ekathu karala balapan anduwe chanda walata wada wadiy 2014 di..ubala wage manda buddikayo tamai oya anduwata chande deela tiyenne..aho lankawa...
![]()


කොහෙද මොඩයො මම ඔක සන්සන්දය කලේ,?? මම කියුවෙ රිදෙයි කියල විතරයි. නිකන් වලිගෙ පාග ගෙන දගලන්ඩ එපා බන්.![]()



මගෙ ඔය ඉවොක් අපතයක් එක්ක කිසිම ඇයි හොදයියක් නැආ ඇරෝ උයා මෙතන අන්න අරහේ ඔයාව හොයනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1607468


මගෙ ඔය ඉවොක් අපතයක් එක්ක කිසිම ඇයි හොදයියක් නැ![]()

ඔව් බන් මිනිහ මම හින්ද ආයෙ බෑන් වෙන්ඩ ඔනෙ නැනෙ,ඇයි ඌත් එක්ක අකමැති මතක තියනවද?![]()


සිරසෙන් ආපු 3න් දෙනාම දිනුම් දන්න විදියට
සුසාරයනම් දිනල ඇති ... ෆොන්සේකගෙ එකාටත් ආසනයක් හම්බෙයි



ඔව් බන් මිනිහ මම හින්ද ආයෙ බෑන් වෙන්ඩ ඔනෙ නැනෙ,![]()



මටනම් කෝටි ප්රකෝටි ගනන සල්ලි දේපොල තියෙනවා. මොකා දිනුවත් මම ලස්සන බඩුවක් ගහලා සැපෙන් නිතරම ඉන්නවා .රටවල් 30ක පුරවැසිකම මට තියෙනවා.












ලස්සන බඩුවක් ගහන්න උබට පුලුවන්ද හෙන කළුයි කැතයි අබතෙල් ගාගෙන ඉන්නේ සුදු නුල හරහට දාගෙන පුසාරි වගේ
එහෙම උබට පුලුවන්ද. රටවල් 30 පුරවැසි කම තියෙනවා නම් ෆොටෝ දාපන් size එක දාන්න ඕන 1024x768 ෆොටෝ එකේ