එළකිරි නිල චන්ද ප්‍රතිපල

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපොයි ඔව් ඔකුන් මොන පක්ශෙකටවත් වැඩක් නැ.තව අර සිරසෙන් දාපු එවුන් තුන් දෙනත් පැරදිලනම් හොදයි.
    සිරසෙන් ආපු 3න් දෙනාම දිනුම් දන්න විදියට
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දකුනෙ මිනිස්සු හිරිමල් කෙල්ලන්ට වඩා milf ලට කැමතී වගේ :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ana.JPG
    2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
    මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.:):)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපොයි ඔව් ඔකුන් මොන පක්ශෙකටවත් වැඩක් නැ.තව අර සිරසෙන් දාපු එවුන් තුන් දෙනත් පැරදිලනම් හොදයි.

    :rofl: සුසාරයනම් දිනල ඇති ... ෆොන්සේකගෙ එකාටත් ආසනයක් හම්බෙයි

    ගීතා පලාත් සභාවට තේරිලා. ඉරෝසන් වගේ පොරවල් 26දාස් ගානක් ඉඳලා :rofl:

    ගීත මොකක් හරි වැඩක් කරන්නැති ... මහ ජරා කටක්නෙ තියෙන්නෙ :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තුනෙන් දෙක කවදාවත් ආවෙ නැ බන් චන්දෙන් ආණ්ඩුවට,නොදන් දේශපාලනේ කතා කරන්නෙ නැතුව හිටු, දැනගෙන කියපන්. :P

    මම හිතුවෙ යට එකයි ඉමේජ් එකයි උඩ එකයි සමානයි කියල. වරද පිලි ගනිමි.ආයෙ බලද්දි තෙරුනෙ දෙකක් කියල. :)

    මේක ගැන මොකද කියන්නේ එහෙනම්.....දන ගහපිය :lol::lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    මේ විපක්ශෙ අය උඩ පනින්නෙ 2009 යුද්දෙ උනුසුමේ ලැබුන චන්ද compare කරල​.
    නමුත් ඔය මහත්වරු බැලුවෙ නැ නේද 2010 පාර්ලිමෙන්තු මැතිවරනෙ චන්ද ගාන එක්ක ?
    ඔන්න බස්නාහිර පලාතෙ මෙහෙමයි: (2010)
    UPFA 1,384,208
    UNP 745,869
    JVP(DNA) 217,152

    මේ සැරේ 2014 මෙහෙමයි
    UPFA 1,363,765
    UNP 679,682
    JVP 156,208
    Fonseka 203,767

    චන්ද අඩුවෙලාද වැඩි වෙලා ද ? අඩුවෙලා තියෙන්නෙ කාටද ?
    ප්‍රතිඵල විස්තර http://www.slelections.gov.lk/parliamentary_elections/province.html

    :lol::lol::lol:

    මේකට නම් ගොබිලන්ට හොදටම රිදෙයි.:):lol::lol:

    harakooo ubala ganan karannawat danne na meeharaktat antha un ne bn... :lol::lol::lol:

    1 : oya chanda deka sansandane karanna ba..eka modakama anka 1. :lol:
    2 : sansandane karath wipakshe chanda ekathu karala balapan anduwe chanda walata wada wadiy 2014 di.. :lol::lol::rofl::rofl: ubala wage manda buddikayo tamai oya anduwata chande deela tiyenne..aho lankawa... :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ගැන මොකද කියන්නේ එහෙනම්.....දන ගහපිය :lol::lol::lol::lol:

    ඇත්තම කතාව නම් මම ඔය 2/3 කතාව කියුවෙ මහ මැතිවරනයන් ලබා ගත් මුලු ආසන ප්‍රමානය ගැන කියල. සමස්තය සහ මහ මැතිවරනය යන වචන නැති වීම මගෙන් උන අඩුපාඩුවක්.

    ඉමෙජ් එක 2 නම් පැටලුනා යට එක දිහා බලාල කියුවෙ,දන ගහන්ඩ බැ :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    harakooo ubala ganan karannawat danne na meeharaktat antha un ne bn... :lol::lol::lol:

    1 : oya chanda deka sansandane karanna ba..eka modakama anka 1. :lol:
    2 : sansandane karath wipakshe chanda ekathu karala balapan anduwe chanda walata wada wadiy 2014 di.. :lol::lol::rofl::rofl: ubala wage manda buddikayo tamai oya anduwata chande deela tiyenne..aho lankawa...
    :(:(
    කොහෙද මොඩයො මම ඔක සන්සන්දය කලේ,?? මම කියුවෙ රිදෙයි කියල විතරයි. නිකන් වලිගෙ පාග ගෙන දගලන්ඩ එපා බන්.:P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙද මොඩයො මම ඔක සන්සන්දය කලේ,?? මම කියුවෙ රිදෙයි කියල විතරයි. නිකන් වලිගෙ පාග ගෙන දගලන්ඩ එපා බන්.:P:P

    ආ ඇරෝ උයා මෙතන අන්න අරහේ ඔයාව හොයනවා :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1607468
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න සන්දානෙට චන්දෙ දීපු උගත් බුද්ධිමත් ජනතාව ගැන පොඩි උදාහරණයක් :lol::lol::lol:

    11:00 ඉදල බලපල්ලා



     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 249678 ගෙන මුල් තැනට පත් වීමට හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහත් සමත් විය.

    මනාප ඡන්ද 106661ක් ගනිමින් නිමල් ලන්සා මහතා දෙවැනි තැනද, 59892ක් ගත් සහන් ප්‍රදීප මහතා තුන් වැනි තැන ද හිමි කර ගත්තේය.

    සමන්මලී සකලසූරිය - 53447
    සිසිර ජයකොඩි - 43331
    සුනිල් විජේරත්න - 42488
    කෝකිලා හර්ෂනී -40291
    මෙරිල් පෙරේරා - 40180

    එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 23ක් හිමිව ඇත.

    එක්සත් ජාතික පක්ෂය
    හර්ෂණ රාජකරුණා 51018
    කවින්ද හේෂාන් 41654
    එඩ්වඩ් ගුණසේකර 29944
    ජොර්ජ් පෙරේරා 29703
    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආසන 10ක් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.


    ~Lankadeepa
     

    aruna47

    Well-known member
  • මටනම් කෝටි ප්‍රකෝටි ගනන සල්ලි දේපොල තියෙනවා. මොකා දිනුවත් මම ලස්සන බඩුවක් ගහලා සැපෙන් නිතරම ඉන්නවා .රටවල් 30ක පුරවැසිකම මට තියෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බැල්ලියේ කරුණාකරලා


    එක නිසා වෙන්න ඇති නුගේගොඩ කුලියට හිටියේ :( ලස්සන බඩුවක් ගහන්න උබට පුලුවන්ද හෙන කළුයි කැතයි අබතෙල් ගාගෙන ඉන්නේ සුදු නුල හරහට දාගෙන පුසාරි වගේ :( එහෙම උබට පුලුවන්ද. රටවල් 30 පුරවැසි කම තියෙනවා නම් ෆොටෝ දාපන් size එක දාන්න ඕන 1024x768 ෆොටෝ එකේ