එළකිරි ප්‍රජාවට එල්ලවෙන චෝදනා වලදී අප එක&#3512

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    එළකිරි ප්‍රජාවට එල්ලවෙන චෝදනා වලදී අප එක&#3512

    මේක මම දැක්කේ වෙනත් වෙබ් අඩවියකදී... ඒ වෙබ් අඩවිය නොයෙක් වර්ගයේ කතා ඉදිරිපත් කරන එකක්. එහි පලවූ කතා එළකිරි එකේ වරින් වර පලවී තියෙනවාත් මම දැක්කා.. ඒ වෙබ් අඩවිය එළකිරි එකට මෑතකදී ඉතාම පහත් විදියට බැනවැදී තිබුණා...​

    111co.jpg

    මේ කියන කතාවේ කිසියම් පදනමක් නැත්තෙත් නෑ... ඒත් මම නම් පෞද්ගලිකව එළකිරි එකේ මේ ලිපි පල නොවෙන්න මෙහෙම සයිට් එකක් ගැන දන්නෙවත් නෑ. ඔවුන්ටත් යම් ප්‍රචාරණයක් මේකෙන් ලැබෙනවා. හැබැයි අපේ අය වෙන සයිට් එකකින් අරන් යමක් පළකරද්දි යම් ප්‍රමිතියක් තියෙන්නත් ඕන... ඇත්තටම සැබෑවට ලිපිය නිර්මාණය කරපු කෙනා ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගන්නව කියන එක බොරුවක් නෙවේ... මේ ගැන ඔබේ අදහස් මොනවාද? අපි මේ චෝදනාව හමුවේ එකමුතු තීරණය කරගන්න විසදුම මොක්ද්ද? මගේ යාළුවනේ ඇවිත් කතා කරමු.....

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හ්ම්ම් කතාවේ ඇත්තකුත් නැත්තෙම නැහැ.. හැබැයි පොඩි කුහක ගතියකුත් තියෙනවද මන්දා ! ...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගොඩක් අය දානවා ලින්ක් එක. සමහර වෙලාවට මේල් වලින් එහෙම ආපු එවගේ අයිතිය හොයන්න අමාරුයි. මම නම් හැමවෙලාවෙම උත්සාහ කරනවා සාධාරණය ඉෂ්ඨකරන්න.
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ගොඩක් අය දානවා ලින්ක් එක. සමහර වෙලාවට මේල් වලින් එහෙම ආපු එවගේ අයිතිය හොයන්න අමාරුයි. මම නම් හැමවෙලාවෙම උත්සාහ කරනවා සාධාරණය ඉෂ්ඨකරන්න.

    මේල් ගැනනම් අවුලක් ඇත්තෙම නෑ මම හිතන්නෙ. මෙතන වැඩිපුරම අවුල වෙලා තියෙන්නෙ සිංහල බ්ලොග් සයිට්...
     
    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ගොඩක් අය දානවා ලින්ක් එක. සමහර වෙලාවට මේල් වලින් එහෙම ආපු එවගේ අයිතිය හොයන්න අමාරුයි. මම නම් හැමවෙලාවෙම උත්සාහ කරනවා සාධාරණය ඉෂ්ඨකරන්න.

    ballo biruwata kandu paath wenne nehene. api owata noseli imu.....

    ow.. ban.. komath api set eka ekatama ennawane

    elakiri eka samaga duragamanak yanna oyala wage aya apata awashyay... digatama inna apith ekka....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    We have no way of checking the ownership of the articles people are posting.
    So if your content is here, please report. This same thing happens in facebook, blogger etc.. But we are better, Atleast we listen to those content owners and remove them. We are replying to each and every request. When your content is published in facebook by some other member, you shout saying facebook steal your content? Nope coz facebook doesn't care. You just report them. Big sites don't remove but we do.

    Anyway most of the time this is just a common practice to promote blogs or sites. Just shout against ElaKiri and make ppl visit their blog or website. :D
    So we really don't care about those cheap marketing tricks :D So if you need help just report.
     
    ලෙකු අයියත් අවදියෙන් නේද??? :):):):):P ඒක ඇත්ත. ‍ෆේස් බුක් එකේ මෙහෙම වැඩ ඕනතරම් වෙනවා. මිගාරගේ උදාහරණෙම තිබුනේ මේකෙ ත්‍රෙඩ් කොපිකරලා ෆේස්බුක් දාලා තියෙනවා.. බ්ලොග් වලට පබ්ලිසිටි එක ගන්න එළකිරි එක තරම් හොද තවත් තැනක් නෑ... ලක්ෂ ගාණක් දීලා ටීවි ඇඩ් එකක් දැම්මා වගේ තමයි...​