එළකිරි ප්‍රශ්නයක්
ඇයි මචන්ලා සමහර අයගේ කොටු රතු පාට වෙලා තියෙන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ

ඇයි මචන්ලා සමහර අයගේ කොටු රතු පාට වෙලා තියෙන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ

Onna ube ni kotu 2k kala.
. Hoda thread demmoth nil kotu.
narata thread demmoth rathu kotu.

ආ දැනුයි තේරුනේ... අපෝ මම නම් නරක මොකුත් දන්නේ නෑ. තැන්ක්ස් උදව් කලාට
රෙප් දීපු යට ගොඩක් තැන්ක්ස්... දැන් කොටු 2ක් වෙලා... යේ.. යේ..![]()

ඔව් මේ තියෙන්නේ මෙයා දාපු හොඳ ත්රෙඩ්.කිරියේ කට්ටිය තාම මෙයාගේ පව්ලේ අය මතක් කරනවා පුලුවන්නම් මේ වගේ ත්රෙඩ් ටිකක් දාපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1654320
http://www.elakiri.com/forum/showthread.php?t=1688532
http://www.elakiri.com/forum/showthread.php?t=1651041
මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා. රේප් දෙන්නේ කොහොමද තව කෙනෙක්ට? රෙප් කපන්නේ කොහොමද? මම නම් රෙප් කපන්නේ නෑ. හේ හේ![]()

උබ අලුත් ද? මේකේ තියෙන්නේ කුල ක්‍රමය...රතු කොටු තියෙන අය හරි, මෑතක රෙජිස්ටර් වුන අය එක්ක මේකේ ඉන්නේ රදල කුලයේ අය ආශ්‍රය කරන්නේ නැහැ....ඒ ඒ අය වෙන් කරලා හඳුනාගන්න තමා ඔය රතු / නිල සහ කොටු ප්‍රමාන තියෙන්නේ...![]()
මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා. රේප් දෙන්නේ කොහොමද තව කෙනෙක්ට? රෙප් කපන්නේ කොහොමද? මම නම් රෙප් කපන්නේ නෑ. හේ හේ![]()

me thread eka kiyavannako, meke rep gana okkoma wisthara thiyenava
www.elakiri.com/forum/showthread.php?t=342919
කිරියේ ඉන්න සුපිරිම වැඩ්ඩො ටික තමයි රතු පාටට ඉන්නේ...![]()
ehenam kattiya kiuwe chater set eka kiyala 
ou aluth.. man rep denne kohomada kiyala danne bro. kiyala denawada?

කිරියේ ඉන්න සුපිරිම වැඩ්ඩො ටික තමයි රතු පාටට ඉන්නේ...![]()
ahhhehenam kattiya kiuwe chater set eka kiyala
![]()

me thread eka kiyavannako, meke rep gana okkoma wisthara thiyenava
www.elakiri.com/forum/showthread.php?t=342919
Repost - rep