එළකිරි ප්‍රශ්නයක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මේකේ ඇඩ්මින්වරු බන් ඒ අඳුනගන්න ලේසි වෙන්න තමා රතු පාටින් ඉන්නේ
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Onna ube ni kotu 2k kala.
    . Hoda thread demmoth nil kotu.
    narata thread demmoth rathu kotu.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Onna ube ni kotu 2k kala.
    . Hoda thread demmoth nil kotu.
    narata thread demmoth rathu kotu.

    ඔව් මේ තියෙන්නේ මෙයා දාපු හොඳ ත්රෙඩ්.කිරියේ කට්ටිය තාම මෙයාගේ පව්ලේ අය මතක් කරනවා පුලුවන්නම් මේ වගේ ත්රෙඩ් ටිකක් දාපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1654320

    http://www.elakiri.com/forum/showthread.php?t=1688532

    http://www.elakiri.com/forum/showthread.php?t=1651041
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    ආ දැනුයි තේරුනේ... අපෝ මම නම් නරක මොකුත් දන්නේ නෑ. තැන්ක්ස් උදව් කලාට
    රෙප් දීපු යට ගොඩක් තැන්ක්ස්... දැන් කොටු 2ක් වෙලා... යේ.. යේ.. :D
     
    • Like
    Reactions: thusitharhm

    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා. රේප් දෙන්නේ කොහොමද තව කෙනෙක්ට? රෙප් කපන්නේ කොහොමද? මම නම් රෙප් කපන්නේ නෑ. හේ හේ ;)
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    ඔව් මේ තියෙන්නේ මෙයා දාපු හොඳ ත්රෙඩ්.කිරියේ කට්ටිය තාම මෙයාගේ පව්ලේ අය මතක් කරනවා පුලුවන්නම් මේ වගේ ත්රෙඩ් ටිකක් දාපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1654320

    http://www.elakiri.com/forum/showthread.php?t=1688532

    http://www.elakiri.com/forum/showthread.php?t=1651041

    ou neda... rules walata patahani ewa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා. රේප් දෙන්නේ කොහොමද තව කෙනෙක්ට? රෙප් කපන්නේ කොහොමද? මම නම් රෙප් කපන්නේ නෑ. හේ හේ ;)

    උබ අලුත් ද? මේකේ තියෙන්නේ කුල ක්‍රමය...රතු කොටු තියෙන අය හරි, මෑතක රෙජිස්ටර් වුන අය එක්ක මේකේ ඉන්නේ රදල කුලයේ අය ආශ්‍රය කරන්නේ නැහැ....ඒ ඒ අය වෙන් කරලා හඳුනාගන්න තමා ඔය රතු / නිල සහ කොටු ප්‍රමාන තියෙන්නේ...:yes::yes:
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    උබ අලුත් ද? මේකේ තියෙන්නේ කුල ක්‍රමය...රතු කොටු තියෙන අය හරි, මෑතක රෙජිස්ටර් වුන අය එක්ක මේකේ ඉන්නේ රදල කුලයේ අය ආශ්‍රය කරන්නේ නැහැ....ඒ ඒ අය වෙන් කරලා හඳුනාගන්න තමා ඔය රතු / නිල සහ කොටු ප්‍රමාන තියෙන්නේ...:yes::yes:

    ou aluth.. man rep denne kohomada kiyala danne bro. kiyala denawada?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා. රේප් දෙන්නේ කොහොමද තව කෙනෙක්ට? රෙප් කපන්නේ කොහොමද? මම නම් රෙප් කපන්නේ නෑ. හේ හේ ;)

    me thread eka kiyavannako, meke rep gana okkoma wisthara thiyenava :)
    www.elakiri.com/forum/showthread.php?t=342919
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    කිරියේ ඉන්න සුපිරිම වැඩ්ඩො ටික තමයි රතු පාටට ඉන්නේ...:yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!