එළකිරි පාර්ලිමේතුව පළමු සැසිවාරය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Agamathi thumage kathawa patan gattoth hondai mama hithanne. Ehenan parilimenthuwe idiri waa katayuthu karagena yanna Agamathithumani
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Parliament Members 2016


    එළකිරි තරුණ පෙරමුණ
    erozan (Prime Minister)
    Anuradhamapa
    dd nalin
    kinkon
    jayanathek
    HKavinda
    rajitha_ks
    coolkasun



    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
    Pathfinder_a2z (Opposition Leader)
    Casper88
    Danushka_hansaka
    sahanJ123
    GTR3
    Lejayange
    Johntuma



    එක්සත් හරිත පෙරමුණ
    upulpdn
    Ysa Karu
    Jodubaba
    kosalamail



    එළකිරි සමාජවාදී පක්ෂය
    Gasa84
    Shehan_Giwantha (speaker)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන්ත්‍රී කෙනෙක් නොවුනට කමක් නෑ පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කන්න තියෙනවනම් :rofl:
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    ගරු කතානායකතුමනි ,

    එළකිරි පාර්ලිමේන්තුව රැස් වන වෙලාව සතියේ දිනක රාත්‍රී 10 ට පමණ යොදාගනන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගරු කතානායකතුමනි ,

    එළකිරි පාර්ලිමේන්තුව රැස් වන වෙලාව සතියේ දිනක රාත්‍රී 10 ට පමණ යොදාගනන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි .
    :yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගරු කතා නායකතුමනි. මම පනතක් ගේනවා ගණිකා ව්‍යාපාරය නීති ගත කරන්න. :dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ගරු කතානායකතුමනි ,

    එළකිරි පාර්ලිමේන්තුව රැස් වන වෙලාව සතියේ දිනක රාත්‍රී 10 ට පමණ යොදාගනන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි .

    be be... eka hari yanne ne ,, api heta udeta wedata yanta one kata nayaka thumani :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Ada godak karyabahula wunath mohothakaata ho goda waduna. Palamuwa siyaluma memberslata subapathanawa... meka parliament ekak nisa parliament ekaka neethi reethi sampradayawal mekatath adalai... a anuwa palamuwa wiyawasthawak ona... eka sammatha karaganna ona... anika elakiriwalata wadak wena amathi dura hadanna one... thawa honda upadeana mandalayak inna ona... ekata meke inna honda namak thiyena aya thoraganna ona... a tika karanna sathiyak withara yai... a sandaha siyaluma pakshawala yojana salakillata ganna one... Anika parliament rasweemata dina dekakata kalinwath membersla danuwath karanna ona... elakiri samajikayata yahapathak wena, elakiriye gunathmaka bawa wadikaranna api dunnu prathipatti malawa kriyathmaka karanna kiyala mama illanawa... parliament eke hama paksayakma anik pakshawalata garu karanna ona... mokada hama pakshyakatama kamatta balaya deela thiyehnne meka membersla... eka suluwen salakanna ba... honda deta sahaya deemath ayahapath deta nobiyawa satan karanna api sudanam.... thawath ekak api hama welawakama mathawadiwa satan kala yutte parliament eka athule witharai..... in pita gatum athi kara gatha yuthu na... kathawa apahadilinam samawenna... party ekaka indan phone ekakin ketuwe..... oba siyallantama jayen jaya... sthuthi...

    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. ආ එහෙනම් මම වාඩි වෙන්නම්.:angry: