.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරියට ආදරයෙන්....

    දැනට එළකිරිය වසර දහයකට අධික කාලයක් සාර්ථකව ශ්‍රී ලංකාවේ විශාලතම සජීවි පුස්තකාලය ලෙස තම සාමාජිකයින්ට වගේම ලක්ශ ගණනින් වූ අමුත්තන් හට සේවය සලසමින් සිටියි.
    අපගේ සහෝදර සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙවර පැවැත්වීමට යෝජිත එළකිරි මැතිවරණය අපගේ එළකිරියේ උන්නතියට භාවිතා කරමු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අප නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමු...අප හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරුණාකර තම තමන්ගේ ප්‍රචාරණ කටයුතු පක්ෂ කාර්යාල වල සහ මැතිවරණ ත්‍රෙඩ් එකේ පමණක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම කාරුණිකව ඉල්ලා සිටී


    ayi kattiya thread hi jack karalada? eekada apam praharayak aawe?:dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලකිරි මැතිවරණ කොමිසමෙන් එ.හ.පෙරමුණේ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු

    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    y3rB6jk.jpg




    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මනාප විමසීම ada ප.ව 7 න් අවසන් වන නිසා
    ඔබ සමගේ පක්ෂයේ ජයග්‍රහණය 7 ට පෙර තහවුරු කරන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1764368

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුණාකර තම තමන්ගේ ප්‍රචාරණ කටයුතු පක්ෂ කාර්යාල වල සහ මැතිවරණ ත්‍රෙඩ් එකේ පමණක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම කාරුණිකව ඉල්ලා සිටී
    :yes::yes: යෙප් යෙප් අනිත් උන්ට වදයක් වෙන්ඩ එපො.....හැමතැනම බොඩ් ගැහුව කියල චන්දෙ හම්බෙන් නැතො. දෙන්ඩ තියෙන චන්දෙත් නැති වෙන එක ඔකෙන් වෙන්නෙ.

    b903e17b29.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබෙ අවදානයට​


    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න​


    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට අපගෙ පෙරමුන වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි​
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598
     
    Status
    Not open for further replies.