.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    b903e17b29.png

    දිනන පක්ෂ මොනවා හරි වැඩක් කරන්න ඕන,කියලා යෝජනා කරනවා .නැත්නම් me දේවල් වලින් prayojanayak na.
    (ex. annual match eka organize kireema,වාර්ෂික හමුවීම)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    දිනන පක්ෂ මොනවා හරි වැඩක් කරන්න ඕන,කියලා යෝජනා කරනවා .නැත්නම් me දේවල් වලින් prayojanayak na.
    (ex. annual match eka organize kireema,වාර්ෂික හමුවීම)

    :yes: :yes: :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩියෙන්ම රෙප් දෙන පක්ශෙට මගෙ ඡන්දෙ :baffled: :baffled:
    අඩො මේ දිපන් චන්දෙ අපිට නැත්තන් තියෙන රෙප් ටිකත් කපනනව උබේ.:frown::P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩො මේ දිපන් චන්දෙ අපිට නැත්තන් තියෙන රෙප් ටිකත් කපනනව උබේ.:frown::P

    මෙන්න මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා :growl: :growl:
    කෝ නිරීක්ශකයො බුදිද :baffled: :baffled:


    හපොයි වටිනා චන්දෙ අපතේ යවන්න එපා බන් රෙපක් හින්ද.

    අපි ජරාවට වැඩ කල්ල පුරුදු අය :baffled: :baffled:
    රෙප් නැතුව එක ඡන්දයක් දෙන්නෑ :baffled: :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිනන සටන
    අනිව දැන්මම අනිත් පක්ශ පල්ලම් බැහැල...

    එන්න කොල්ලනි දෙන්න චන්දෙ තරුන පෙරමුනට.

    b903e17b29.png

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ සියළු දෙනා ගේ ම පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශනයන් කියවා බැලුවෙමි. යම් පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන සමග මාගේ මත ගැටුම් පවතී. මෙය හුදෙක් සහෝදරත්වය වර්ධනය කිරීමට කරනු ලබන ලද්දක් වන බැවින් තදනන්තරව ඒවා විවේචනය කිරීම යුක්ති යුක්ත නොවන බව සිතමි. එයින් මේ කාර්යය ඉදිරිපත් කරනු ලබන සොයුරන් ගේ සත් ක්‍රියාව යම් අර්බුදයකට ලක්විය හැකි නිසාය, මා මුනිවත රකින්නේ.

    නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් “එළකිරි දේශහිතෛෂි පෙරමුණ“ මා විශ්වාස කරන, අදහන සහ නියෝජනය කරන සේමැ මහසමාජය තුල මා කොන්දේසි විරහිතව පෙනී සිටින “සිංහල ජාතිකවාදී දේශපාලන ප්‍රවාහය“ නියෝජනය කරන බැවින්, ඔවුන් හට මාගේ ඡන්දය දීමට තීරණය කළෙමි.

    අවසාන විග්‍රහයේ දී මෙම ඡන්දය මහා සමාජයට යම් උදාහණයක් සපයාවියැයි විශවාස කරමි. එසේම මැතිවරණය අවසන දී සියළු ම දෙනා එක්ව, එළකිරියේ උන්නතියට සහ චිරස්ථිතියට අවශ්‍ය වන තීරණ, පොදු සමාජයක් ලෙස ක්‍රියාත්මක කරාවි යැයි ද බලාපොරොත්තු වෙමි.

    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම වෙමි.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අනිව දැන්මම අනිත් පක්ශ පල්ලම් බැහැල...

    එන්න කොල්ලනි දෙන්න චන්දෙ තරුන පෙරමුනට.

    b903e17b29.png


    මල්ලි අපි දැන් නාකියොනේ :(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබ සියළු දෙනා ගේ ම පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශනයන් කියවා බැලුවෙමි. යම් පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන සමග මාගේ මත ගැටුම් පවතී. මෙය හුදෙක් සහෝදරත්වය වර්ධනය කිරීමට කරනු ලබන ලද්දක් වන බැවින් තදනන්තරව ඒවා විවේචනය කිරීම යුක්ති යුක්ත නොවන බව සිතමි. එයින් මේ කාර්යය ඉදිරිපත් කරනු ලබන සොයුරන් ගේ සත් ක්‍රියාව යම් අර්බුදයකට ලක්විය හැකි නිසාය, මා මුනිවත රකි\

    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන මම වෙමි.
    මේ කිබුල් මාම මේ පාරත් අපිව මග හැරිය, එන්නෙ නැ ආයෙ ඔය කසිකබල් රේඩියො එක අහන්ඩ ....
    :P
    b903e17b29.png

     
    Status
    Not open for further replies.