.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    පොස්ට් 100 නැති මාස තුනක් පරණ නැති අයගේ චන්ද ඔක්කොම අයින් කරනව. තව විශේෂයෙන් ෆේක් කියල බැලුවම කෙලින්ම පේන අයගේ ඒවත් අයින් කරනව. අර මානසික ආබාධ තියෙන අයගේ ගොඩට වැටෙනව ඔය කියන එළකිරියේ පිස්සු කෙලින අය.

    ඒ ඇර රතු උන පලියටම චන්දෙ දෙන්න එපා කියන්න අපිට බෑ. එතන තියෙන්නේ තනිකර වර්ණවාදය නෙ. අකවුන්ට් එක බලල තීරණය කරන්න ඕනේ.

    අනික එළකිරියේ සිය ගානක් හොඳ අය සෙට් වෙලා චන්දෙ දෙනකොට ඔය අතරේ එක එකරතුපාට මනුස්සයෙක් හිටිය කියල චන්දෙ නොදී ඉන්න එපා.

    Ehenan jontuma ta dinnath Parliament yanna baha neda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආණ්ඩුව පිහිටවන්න බහුතරේ ඕනේ නෙ. කාටවත් බහුතරයක් නෑ :yes: සන්ධානයක් ගහන එක අනිවාර්යයි :cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ආණ්ඩුව පිහිටවන්න බහුතරේ ඕනේ නෙ. කාටවත් බහුතරයක් නෑ :yes: සන්ධානයක් ගහන එක අනිවාර්යයි :cool:

    Aanduwa pihituwanna asana kiyak ganna oneda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ජනතා පරමාධිපත්යය"

    Respect!!!

    Sirawatama umbalage lokka ko ban? Saddayak baddayak nane?
    ම්නිහ ජාත්යන්තර සමුලුවකට සහබාගි වෙලා, ඉක්මනට එනව කියල තියෙන්න චන්දෙ ඉවර වෙන්ඩ කලින් එනව,

    b903e17b29.png

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ම්නිහ ජාත්යන්තර සමුලුවකට සහබාගි වෙලා, ඉක්මනට එනව කියල තියෙන්න චන්දෙ ඉවර වෙන්ඩ කලින් එනව,

    b903e17b29.png

    Sandanayak hadalawath Parliament yanna aasana madi wei ape paksheta. Wili lajjawai!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව පිහිටවන්න බහුතරේ ඕනේ නෙ. කාටවත් බහුතරයක් නෑ :yes: සන්ධානයක් ගහන එක අනිවාර්යයි :cool:
    ආ මේ මේ ශ්‍රි ලoකා පාර්මේන්තුවෙත් වැඩිම මනාප ගත්ත පක්ශෙට තමා අගමැති කම දෙන්නෙ ඒක නිසා එලකිරි පාර්ලිමේන්තුවෙත් එහෙම වෙන්ඩම ඔනෙ.

    b903e17b29.png

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ආ මේ මේ ශ්‍රි ලoකා පාර්මේන්තුවෙත් වැඩිම මනාප ගත්ත පක්ශෙට තමා අගමැති කම දෙන්නෙ ඒක නිසා එලකිරි පාර්ලිමේන්තුවෙත් එහෙම වෙන්ඩම ඔනෙ.

    b903e17b29.png

    Aniwa aniwa ekenma
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mamath Parliament ekata gihin elakiriyata wadak karanna ban hituwe. Mata aruna!
    :lol:
    බය වෙන්ඩ එපා මචන් අපි ඉන්නව, උබට ඔහෙන් ආසනයක් හම්බුනොත් ඔහෙන් එන්ඩ සප් කරන්නව නැත්තන් අපේ පක්ශෙන් එකක් දෙනව මම.:)

    b903e17b29.png

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    බය වෙන්ඩ එපා මචන් අපි ඉන්නව, උබට ඔහෙන් ආසනයක් හම්බුනොත් ඔහෙන් එන්ඩ සප් කරන්නව නැත්තන් අපේ පක්ශෙන් එකක් දෙනව මම.:)

    b903e17b29.png

    Umbalage eken mata dunnoth umbalage paksheta chande deepu unui chande illapu unui mawa athurudahan karai :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehenan jontuma ta dinnath Parliament yanna baha neda?

    ජෝන්තුමා දැන් පිස්සු නටන්නේ නෑ හරි හොඳයි :D බලල් පැටියෙක් වගේ. පක්ෂ නායකතුමා කැමතිනං ඉතින් පාර්ලිමේන්තු යවමු.

    ජෝන් අමරතුංගට පාර්ලිමේන්තු යන්න හොඳ නං අපේ ජෝන්තුමා ගියාම මොකෝ වෙන්නේ :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    12% maintain karan giyoth hondatama athi.

    Ape paksheta jaya wewa!

    Suluthara niyojanaya jaya wewa!

    Elakiriyata jaya wewa!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Umbalage eken mata dunnoth umbalage paksheta chande deepu unui chande illapu unui mawa athurudahan karai :lol:

    උඹ එහෙම අවුල කොල්ලෙක් නෙමේනේ මචන්,
    උඹ වැදගත් ත්‍රඩ් ගොඩක් දල තියෙනවා,
    මාත් හිතුවේ එක්කෝ උඹ අපක්ෂපාති විදියට ඉඳි කියල නැත්තන් වෙන පක්ෂයක් select කරගනියි කියල.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ජෝන්තුමා දැන් පිස්සු නටන්නේ නෑ හරි හොඳයි :D බලල් පැටියෙක් වගේ. පක්ෂ නායකතුමා කැමතිනං ඉතින් පාර්ලිමේන්තු යවමු.

    ජෝන් අමරතුංගට පාර්ලිමේන්තු යන්න හොඳ නං අපේ ජෝන්තුමා ගියාම මොකෝ වෙන්නේ :P

    Anthimata elakiriyata wadak karapu api eliye jontuma athule.

    Okata thama kiyanne deshapalane karanna wasanawa tiyenna one kiyala :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aanduwa pihituwanna asana kiyak ganna oneda?

    ආ මේ මේ ශ්‍රි ලoකා පාර්මේන්තුවෙත් වැඩිම මනාප ගත්ත පක්ශෙට තමා අගමැති කම දෙන්නෙ ඒක නිසා එලකිරි පාර්ලිමේන්තුවෙත් එහෙම වෙන්ඩම ඔනෙ.

    b903e17b29.png

    ඉතින් ආසන 21න් 11ක් නෑ කියන්නේ බහුතරේ නෑ නෙ. කිසිම පනතක් සම්මත කරගන්න බෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    චන්දෙ අපිට ඔනෙ මචන් :):)

    අපක්ෂපාතිව ඉන්න කියලයි බැලුවේ මචන්.
    උම්බලනම් දැනටම දිනලා නේ

    :):)

    ජෝන්තුමා දැන් පිස්සු නටන්නේ නෑ හරි හොඳයි :D බලල් පැටියෙක් වගේ. පක්ෂ නායකතුමා කැමතිනං ඉතින් පාර්ලිමේන්තු යවමු.

    ජෝන් අමරතුංගට පාර්ලිමේන්තු යන්න හොඳ නං අපේ ජෝන්තුමා ගියාම මොකෝ වෙන්නේ :P

    හැබැයි පිටසක්වල ගවේෂණ වලට නිරපරාදේ ජාතික දනය වියදම කරන්න බැ කියන්න ඕනේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ආසන 21න් 11ක් නෑ කියන්නේ බහුතරේ නෑ නෙ. කිසිම පනතක් සම්මත කරගන්න බෑ.
    සම්මත කරන විදිහ මම පෙන්නවනම්, ඔව වැඩද මචන්.කහ , රතු, වල ඉන්නෙ අපේ උන්නෙ ඔන වලාවට පන්නමු ,ඔව වැඩද.:lol:
    b903e17b29.png

    Status
    Not open for further replies.