✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪
http://www.elakiri.com/forum/showthread.php?t=1764349
✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪
http://www.elakiri.com/forum/group.php?groupid=357
onna aye nil kara
![]()
සොහොන;20742677 said:![]()
✪ ~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය~✪
http://www.elakiri.com/forum/showthread.php?t=1764349
✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක ✪
http://www.elakiri.com/forum/group.php?groupid=357

ස්තුතියි.
මනුස්සකම තියෙන්නේ නිල් පක්ෂේ. චන්දේ නොදුන්නත් කමක් නැ කියලයි දුන්නේ
අනිත් පක්ෂ වල උන් දන්නේ රේප් කපන්න විතරයි. මහජනතාව විවිධාකාරයි කියලා හඳුනාගෙන ඒ ඒ අයව තමන්ගේ පක්ෂයේ අරමුණු වලට උදවු කරගන්නවා වෙනුවට බෙල්ල මුලින් කපල දාන එක නම් මහා ජරා වැඩක්.
මම දන්නේ නැ කවුද රේප් කැපුවේ කියල. හැබැයි දැන ගන්න මගේ චන්දය නැති කරගත්තට මට තව කෙනෙකුව චන්දයක් අරන් දෙන්න තරමට පක්ෂයක් වෙනුවෙන් පෝස්ටර් ෂෙයාර් කල හැකි කියල.
මම එළකිරියට ආවෙම මතවාදයක් අරගෙන... ඒ මතවාදය සමාජයට ගෙනියන්න පුලූවන් හැම වෙලාවකම මම ඒක කරනවා... ඒක මගේ අයිතිය... මම එළකිරියට අලූත් වුණාට ඉස්කෝලෙ යන පොඩි එකෙක් නෙමෙයි... මම නුවර මගේම ව්‍යාපාරයක් කරගෙන ඉන්න පොඩි මිනිහෙක්.... මගේ ළග ළමයි වැඩ කරනවා.... මම දවසගෙවා ගන්න අර්ථවත් දෙයක් කරන්න ඇවිල්ල ඉන්නවා නුවර එකෙක් විදියට අපි කන කට්ට දන්න හින්දා.... මේකේ එවුන් හිතාගෙන ඉන්නේ එළකිරියට එන්නේ අත දරුවෝ වගේ කියලා... මට මේ චන්දෙන් දිනන්න ඕන නෑ... මම මේ චන්දෙත් කරන්නේ මතේ මතවාදය ප‍්‍රචාරය කරන්නන.... ඒක චොච්චර සාර්ථක ද කියලා පේනවවනේ එච්චරයි.... නැත්තම් එළකිරියෙන් මට ලැබෙන විශේෂ දෙයක් නෑ...
ස්තුතියි.
මනුස්සකම තියෙන්නේ නිල් පක්ෂේ. චන්දේ නොදුන්නත් කමක් නැ කියලයි දුන්නේ
අනිත් පක්ෂ වල උන් දන්නේ රේප් කපන්න විතරයි. මහජනතාව විවිධාකාරයි කියලා හඳුනාගෙන ඒ ඒ අයව තමන්ගේ පක්ෂයේ අරමුණු වලට උදවු කරගන්නවා වෙනුවට බෙල්ල මුලින් කපල දාන එක නම් මහා ජරා වැඩක්.
මම දන්නේ නැ කවුද රේප් කැපුවේ කියල. හැබැයි දැන ගන්න මගේ චන්දය නැති කරගත්තට මට තව කෙනෙකුව චන්දයක් අරන් දෙන්න තරමට පක්ෂයක් වෙනුවෙන් පෝස්ටර් ෂෙයාර් කල හැකි කියල.
මගේ ජන්දයත් නිල්පාටට.වෙන්විලා ගියදා පටන් ඔබ මාව
ආයෙ නොයෙනා ලෙසින්
කදුලු අඩු නැතුව විදිනවා තවම
ඔබට සතුටුයිද දැන්.....
![]()
ඔන්න මගෙනුත් නිල් වෙන්න 10+ ක්ස්තුතියි. ඒ උනාට තව කවුදෝ ආයෙත් රතු කරලා.
![]()
එළකිරි තරුණ පෙරමුණ සදහා චන්දය භාවිතා කරන ලදී.
හෙළයෙක්;20742735 said:මගේ ජන්දයත් නිල්පාටට.