ඇයි මේ නංගි අඬන්නේ, තරුණ පෙරමුණට චන්දෙ දුන්නම අඬන්න වෙයි වගේ අදහසක් එන්නේ මට නං.![]()
මල්ලි හොයල දෙන්ඩ තරුන පෙරමුන ඉදිරිපත් උනා,
බලේට පැමිනි වහාම ඔය කදුලු පිහනව අපි,
අර නොසන්ඩාල නන්දිපාලයව අල්ලල උල තියනව.
ඕකනන් නාන වැඩක්.. දැන් දශම කෑල්ල වැඩි නොවුනොත්..ප්රතිශත අනුව බෙදල තියෙන්නේ, බෝනස් ආසන දීල තියෙන්නෙ දශම කෑල්ල වැඩිම අයට. ඒවා ඇත්තටම බෝනස් ආසන නෙවේ, ප්රතිශතේ අනුව එන්න ඕනේ ආසන. බෝනස් ආසන නෑ මේකේ
යකාගෙ ගනන් හැදිල්ලක්නෙ බන් ඒක.






ඕකනන් නාන වැඩක්.. දැන් දශම කෑල්ල වැඩි නොවුනොත්..
පට්ට අසාදාරණයිනෙ යකො.
ප්ලස් 1.0 ගත්තට ආසනේ නෑ හැබැයි 0.9 ගත්තොත් ආසනයක්..යකාගෙ ගනන් හැදිල්ලක්නෙ බන් ඒක.
හරියට කියනව නම්..,
14.28% ගත්ත්දි ආසන 3යි. හැබැයි ආසන 4ක් ගන්න 19.04% ඕනෙ. ඒ කියන්නෙ තව චන්ද ගොඩක්. හැබැයි චන්ද ගොඩක් ගන්නෙ නැතුව ඉතාම පොඩ්ඩක් අරන් 14.5 පන්න ගත්තොත් තව ආසනයක්
a.49
b.32
c.12
d.94
තිබ්බොත් එක ආසනයයි. d.94 ට විතරයි දෙන්න පුලුවන්. ඉතුරු ආසනේ උබලද?![]()
උදාහරනේදී දෙවැනි ආසනේ යන්නෙ a.49 ට.
![]()
![]()
උඩ කට්ටිය සන්දාන ගත උනොත් යට කෙනාට නිකංම කෙල වෙනවා....
![]()
![]()
අසාධාරණයක් නෑ නෙ.උදාහරනේදී දෙවැනි ආසනේ යන්නෙ a.49 ට.
ප්ලස් 1 ගත්ත අයට ආසන නැතුව 0.9 අයට ආසන දෙන්නේ නෑ අපි![]()