.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    අසාධාරණයක් නෑ නෙ. :oo: උදාහරනේදී දෙවැනි ආසනේ යන්නෙ a.49 ට.
    ප්ලස් 1 ගත්ත අයට ආසන නැතුව 0.9 අයට ආසන දෙන්නේ නෑ අපි :no:
    එහෙම වෙනව නම් අවුලක් නැතුව ඇති.

    මම හිතුවෙ රවුන්ඩ් කරල ගන්නෙ කියල.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කට්ටිය දවසෙම machine එක ලගට වෙලා චන්දෙ මෙහෙයනව වගේ... :lol::lol:

    දිනන්ට පස්සේ පමිට් කාර් එකක් වත් ලැබෙනවද :P :P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    කවුද දැන් ඔය ආසන දෙකෙන් පාර්ලිමේන්තු එන්නේ

    Eka ara mama kiyapu widiyata kaloth elakiriyata saamajikayantama puluwan thorala denna. Eka thama saarthakama kramaya. Nathnam ithin sadaachaarathmaka deshapaalana widiyata pakshaya patan ganna mul una SOHONA saha GASA Parliament yawanawa.

    Mona krametada wenne kiyana eka thiranaya karanna one oya kattiya
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    patan gannakota kiyala thibbe nm nayakathwaya list hadanne kiyala.

    thawa poll 4k tyanna wenawane netnm. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    262mfrq.jpg
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අපිට ඕනේ නිල දිනවන්නයි. අපි ඕනේ නිල තවත් තවත් ඉහලින් දිනවන්නැයි. ලාංචනේ සිංහයෝ හිටියට සිංහයා ඉන්නේ නිලටයි. සිංහයාට සලකන්නෙත් නිලයි. වචන උන්ගේ - ක්‍රියාව අපේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sohonai gasa84 i athule:lol:
    ටිකක් අමරුවෙයි ඒව කොහෙද අපි ඔය දෙන්නම් හලනව වෙනම දෙන්නෙක්ව පාර්ලිමන්ට් ගේනව.

    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිකක් අමරුවෙයි ඒව කොහෙද අපි ඔය දෙන්නම් හලනව වෙනම දෙන්නෙක්ව පාර්ලිමන්ට් ගේනව.

    poll dammoth aniwa anik paksha (specially nila) thamai thoranne memberslawa:baffled:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටිකක් අමරුවෙයි ඒව කොහෙද අපි ඔය දෙන්නම් හලනව වෙනම දෙන්නෙක්ව පාර්ලිමන්ට් ගේනව.

    b903e17b29.png

    දැන් නිල් ආන්ඩුවක් ආවොත් කවුද අගමැති වෙන්නේ, ගුනේ ද ? :baffled: චන්දෙ කාලෙටවත් මහජනතාව එක්ක නැති නායකයෙක් අගමැති වෙනවට මිනිස්සු කැමති වෙයිද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    poll dammoth aniwa anik paksha (specially nila) thamai thoranne memberslawa:baffled:

    නික් කියුවනෙ පොල් දානව කියල එහෙමනම් අනිව ෆොල් දාන්ඩ ඔනෙ, නැතුව කිසිම වැඩක් නැ,ඉතින් අපෙත් එහෙමනෙ මචන්, අපේ ටිම් එකෙ කට්ටිය තොරන්ඩත් ඔනෙ උබල කාටත් සාධාරනයි.අපිට නායකයෙක්වත් නැ හරියට එහෙවු අපි කොහොමද අනික් පක්ශ වල මෙම්බර්ලව තොරන්නෙ.

    b903e17b29.png

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කට්ටිය දවසෙම machine එක ලගට වෙලා චන්දෙ මෙහෙයනව වගේ... :lol::lol:

    දිනන්ට පස්සේ පමිට් කාර් එකක් වත් ලැබෙනවද :P :P

    .:: එළකිරි... 10-02-2016 01:58 PM Umba wage ponna maanasikathwayak apita na pako

    :lol::lol:

    රිදිලා හොදටම :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නිල් ආන්ඩුවක් ආවොත් කවුද අගමැති වෙන්නේ, ගුනේ ද ? :baffled: චන්දෙ කාලෙටවත් මහජනතාව එක්ක නැති නායකයෙක් අගමැති වෙනවට මිනිස්සු කැමති වෙයිද ?
    අපි නායකත්ව මණ්ඩලයක් යටතේ කටයුතු කරන්නෙ, මහ ජනතාව එක්ක නැති උනාට මහජනතව චන්දෙ දීලනෙ තියෙන්නෙ, ගුනේ එනකම් වැඩ බලන අගමැති කෙනෙක් පත් කරනව, ඒක තමයි අපේ පක්ශයේ උත්තරීතර මන්ඩලයේ තීරනය.

    b903e17b29.png

    Status
    Not open for further replies.