![]()
ඔය කරලා කියන්නේ ක්රියාවෙන්ම![]()
![]()
Monada ban me kiyanne?![]()


Mata hithenne umba thama Parliament eke kathanaayaka wenne
Mawa" Wethradaariya" widiyata hari Parliament ekata gattot loku deyak![]()


ඔය කියන්නේ ජාතිහිසෙහි පක්ෂේ නායකයාගේ හෙළුව....
පොස්ට් මකනවා තමන්ට අවාසි වෙන![]()
Lajjai ban mun okkoma umathu wela








උට අගමැති වෙන්න ඕන වෙලා පක්ස්හෙයි,පක්ෂ ප්රතිපත්ති අමු අමුවේ උල්ලගනය කරලා
ඉතින් උබම කියපන්කො මුන් වගේ උන් පක්ෂ නායකයෝ උනාම රටට වෙන දේ
ගොඩක් උන් මුන්ට චන්දෙ දුන්නේ පක්ෂේ නමට...
වැඩි මනක් ඕන නැහැ කිරියේ බක පණ්ඩිත කිබුල් රාජනොත් මුන්ගේ පක්ෂේ නමට රැවටිලා චන්දෙ දුන්නේ![]()
තඩි ඉමේජ් පොස්ට් කිරිමෙන් වලකින් ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි,
තඩි ඉමේජ් පොඩි කර පලකරන ලෙසද ඉල්ලා සිටිමි.
![]()
විලි ලැජ්ජාවේ පාත් පයින්ඩර් මාරු වෙලා
නායකයා බයේ දුවද්දී පක්සේට මොනවා වේවිද![]()

![]()
රටක් විදියට යන්න නම් හොර කරන්න ඕන මචන්...මේ වගේ පොස්ට් මකන්න ඕන
ඔන්න ආදර්ශමත් නායකගේ ගති ලක්ෂණ
පක්ෂේ නම ජතිහිතෙසි දැකලා චන්දෙ දීපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕන![]()
Mamath oya paksheta join wenna hitiye ban. Passe wade awula wage hinda rathu paksheta join una.





Ko ban ara jontuma kiyana eka. U thama oya paksheta mulin join wela post dada hitiye dan u loweth na![]()


Ko ban ara jontuma kiyana eka. U thama oya paksheta mulin join wela post dada hitiye dan u loweth na![]()




උන්ටත් එපා එපා පක්ෂ නායකයාගේ ක්රියා කලාපේ නිසා..
ආරංචිය හැටියට කහ පක්ෂෙන් පාළුවක් ගැලවිගෙන එනවා කියන්නේ![]()
