% එක හොයනකොට මේ 4න් හරි මොන විදියද? ප්රකාශිත චන්දවලින්ද වලංගු චන්ද වලින්ද
percentage = party.getQualifiedVotes() / totalQualified * 100;
percentage = party.getTotalVotes() / totalVotes * 100;
percentage = party.getQualifiedVotes() / totalVotes * 100;
percentage = party.getTotalVotes() / totalQualified * 100;
දැන් තියෙන්නෙ
percentage = party.getQualifiedVotes() / totalQualified * 100;

එහෙම තමා ඡ්න්දෙට කලින් කියන්නෙ දැන් බලපන්කො රටේ ආන්ඩුවෙත් ඉන්නෙ සෙනග සූ ගාලdan seat 20k karanna oone neda? not 21

E ai ban?
එහෙම තමා ඡ්න්දෙට කලින් කියන්නෙ දැන් බලපන්කො රටේ ආන්ඩුවෙත් ඉන්නෙ සෙනග සූ ගාල![]()
Awalangu chanda ain kalata Aasana gaana wenas wenne naha wage neda?

katussa kalin kiyapu ekak matak una. dasamastana walata ganna siddiya wenas karanakota qwa asana 20kata kara nam hari kiyala. lankawe bonus asane dena widiyata hadamu kiwwama
Ithuru wena aasaneta jaathika laistuwen "Scurvy" wa Parliament ekata aran uwa agamathi karamu

Ehenan mama nida ganna yanawa good night!
