එලකිරි කොමිසමෙන් අප පක්ශයෙ මතය ගැන අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු
(1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?
හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.