.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,958 11,692 113 Oct 4, 2016 #3,023 erozan said: එතකොට ජාතිහිතෛෂී වෙනවා කියන්නේ ගෑණුන්ගේ හෙළුව විකුණගෙන කන එකද? Click to expand... අපෝ නොන්ඩිඉ නේ බං. කවුද ඕක පොස්ට් කරලා තියෙන්නේ ? නායකයාගේ අනුදැනුමක් ඇතුව කරපු වැඩක්ද?
erozan said: එතකොට ජාතිහිතෛෂී වෙනවා කියන්නේ ගෑණුන්ගේ හෙළුව විකුණගෙන කන එකද? Click to expand... අපෝ නොන්ඩිඉ නේ බං. කවුද ඕක පොස්ට් කරලා තියෙන්නේ ? නායකයාගේ අනුදැනුමක් ඇතුව කරපු වැඩක්ද?
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 4, 2016 #3,024 !!!!00haritha peramuna
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 4, 2016 #3,026 haritha pakshayata jaya
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 4, 2016 #3,029 මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි. http://www.elakiri.com/forum/showthread.php?t=1764598
මැතිවරණයෙදි එළකිරි හරිත පෙරමුණට ඡන්දය දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට පහත සබැඳියෙන් ලබා දිය හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි. http://www.elakiri.com/forum/showthread.php?t=1764598
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,958 11,692 113 Oct 4, 2016 #3,033 අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් එළකිරි තරුණ පෙරමුණට උණුසුම් සුබ පැතුම් !
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 4, 2016 #3,036 SHEHAN_GIWANTHA said: අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් එළකිරි තරුණ පෙරමුණට උණුසුම් සුබ පැතුම් ! http://i.imgur.com/eaMYMP8.png[/IMG [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar496236_4.gif Click to expand... බොහොම ස්තුතියි මචන්,
SHEHAN_GIWANTHA said: අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් එළකිරි තරුණ පෙරමුණට උණුසුම් සුබ පැතුම් ! http://i.imgur.com/eaMYMP8.png[/IMG [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar496236_4.gif Click to expand... බොහොම ස්තුතියි මචන්,
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 4, 2016 #3,037 (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ? හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.
(1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ? හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Oct 4, 2016 #3,038 දැක්ම මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,
දැක්ම මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,