.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.
මැතිවරණය අවසානයේ ජයග්‍රහණය කල ආසන වලට අදාල නම් ලැයිස්තු
මේ වන විට අප වෙත නිල වශයෙන් ලැබී තිබෙනවා
ප්‍රථමව අපි ස්තුතිවන්ත වෙනවා
මෙතෙක් අප සමග රැඳී සිටි ඔබ සැමට සහ
චන්දය වටිනා ලෙස බාවිතා කල ඔබ සැමට
එළකිරි මැතිවරණය පැවැත්වීමට කටයුතු කල අපගේ කාර්යය භාර්යය මේ අනුව අවසන් වනවා.
අද සිට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තේරී පත් වූ
මන්ත්‍රී වරු විසින් කරගෙන යනු ඇත.
වැඩි මනාප ලබා
මැතිවරණය ජයග්‍රහණය කල
Gunebhai ඇතුළු එළකිරි තරුණ පෙරමුණ
සදහා ආණ්ඩු පක්ෂය කටයුතු කරනු ඇත.
මැතිවරණය සදහා තම අත්දැකීම් ඔස්සේ පක්ෂය දක්ෂ ලෙස මෙහෙයවා
තම පිලේ නායකත්වය තරුණ නායකත්වයකට
මේ වනවිට පක්ෂ දෙකක නායකයන් විසින් නිල වශයෙන් පවර තිබෙනවා
මේ අනුව මෙතැන පටන්
එළකිරි තරුණ පෙරමුණේ නායකත්වය Erozan මහතා විසින් සහ
එක්සත් හරිත පෙරමුණ නායකත්වය upulpdn මහතා විසින් දරන අතර
එළකිරි සමාජවාදී පක්ෂ නායකයා තම මන්ත්‍රී ආසනයෙන් ඉවත් වී තම පිල ජයග්‍රහණය කර මෙහෙය වූ සාමාජිකයන් වෙත ප්‍රධානය කර තිබෙනවා .
චන්ද ප්‍රතිපල අනුව පක්ෂ ලබාගත් ආසන පහත දක්වා ඇත.
------------------------------------------
එළකිරි තරුණ පෙරමුණ
Wining Seats: 8

එක්සත් හරිත පෙරමුණ
Wining Seats: 4

එළකිරි සමාජවාදී පක්ෂය
Wining Seats: 2

එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
Wining Seats: 6
+
Bonus Seat 1
මේ අනුව ඉහත දැක්වූ මන්ත්‍රී ආසන සදහා තේරී පත්වූ අයවලුන් පහත පරිදි වේ.
එළකිරි තරුණ පෙරමුණ
erozan
Anuradhamapa
dd nalin
kinkon
jayanathek
HKavinda
rajitha_ks
coolkasun
එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
Pathfinder_a2z
Casper88
Danushka_hansaka
sahanJ123
GTR3
Lejayange
Johntuma
එක්සත් හරිත පෙරමුණ
upulpdn
Ysa Karu
Jodubaba
kosalamail
එළකිරි සමාජවාදී පක්ෂය
Gasa84
Shehan_giwantha
(සාමාජිකයන් නම් කිරීම නායකයන් විසින් සිදු කල අතර එයට අපගේ කිසිදු සම්බන්දතාවයක් නොමැත.)
මේ අනුව ආණ්ඩු පක්ෂය දින ගත් Erozan මහතා ප්‍රමුඛ පක්ෂයේ ඇමති මණ්ඩලය පහත පරිදි වේ.
1.එළකිරි ගරු අග්‍රාමාත්‍ය
සහ නිතිය, සමාජ ,දේශපාලන හා අර්තික කටයුතු ඇමති-erozan
2.ක්‍රිඩා, යෙව්වන කටයුතු, නිපුනතා සoවර්ධන හා සoචාරක ඇමති-anuradhamapa
3.සoස්කෘතික, කලාකටයුතු, රැකියා හා පරිසර ඇමති-coolkasun
4.විද්යා ,තාක්ශන, පර්යේශන හා ඩිජිටල් කටයුතු ඇමති-HKavinda
5.ඉදිකිරිම ඉන්ජිනේරු සේවා නිවාස හා ජනමාධ්‍ය ඇමති-dd nalin
6.අගමික කටයුතු,ආපදා කළමනාකරණ, හා විදේශ ඇමති-kinkon
7.ක්‍රම සම්පාධන,උසස් අධ්යාපන හා අධයාපන ඇමති-jayanathek
8.කාන්තා,පෝශන හා සෞඛ්‍ය ඇමති -rajitha_ks
එළකිරි පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් සදහා බහුතර බලයක් ලැබී නොමැති අතර
ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ බලය වෙනස්වීම හෝ ආණ්ඩුවේ බලය වැඩි වීම සිදු විය හැකිය.
එළකිරි පාර්ලිමේන්තුව මෙතැන පටන්
රැස් වනු ඇත.
ස්තුතියි .
වැදගත්
මෙය හුදීම විනෝදය සදහා කරන ලද අතර
එලකිරිය තුල කිසිදු බලයක් හෝ එලකිරියට කිසිදු බලපැමක
අපෙන් සිදු නොවනු ඇත.
හැකි සැම විටම එළකිරියේ දියුණුවට මිස අගතියට මෙයින් කිසිදු පිටිවහලක් නොවනු ඇත.

Last edited: