.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    32,817
    2,536
    113
    අදාල නෑනේ
    .:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

    16ll46r.jpg


    මැතිවරණය අවසානයේ ජයග්‍රහණය කල ආසන වලට අදාල නම් ලැයිස්තු
    මේ වන විට අප වෙත නිල වශයෙන් ලැබී තිබෙනවා

    ප්‍රථමව අපි ස්තුතිවන්ත වෙනවා
    මෙතෙක් අප සමග රැඳී සිටි ඔබ සැමට සහ
    චන්දය වටිනා ලෙස බාවිතා කල ඔබ සැමට

    එළකිරි මැතිවරණය පැවැත්වීමට කටයුතු කල අපගේ කාර්යය භාර්යය මේ අනුව අවසන් වනවා.
    අද සිට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තේරී පත් වූ
    මන්ත්‍රී වරු විසින් කරගෙන යනු ඇත.

    වැඩි මනාප ලබා
    මැතිවරණය ජයග්‍රහණය කල
    Gunebhai ඇතුළු එළකිරි තරුණ පෙරමුණ
    සදහා ආණ්ඩු පක්ෂය කටයුතු කරනු ඇත.

    මැතිවරණය සදහා තම අත්දැකීම් ඔස්සේ පක්ෂය දක්ෂ ලෙස මෙහෙයවා
    තම පිලේ නායකත්වය තරුණ නායකත්වයකට
    මේ වනවිට පක්ෂ දෙකක නායකයන් විසින් නිල වශයෙන් පවර තිබෙනවා

    මේ අනුව මෙතැන පටන්
    එළකිරි තරුණ පෙරමුණේ නායකත්වය Erozan මහතා විසින් සහ
    එක්සත් හරිත පෙරමුණ නායකත්වය upulpdn මහතා විසින් දරන අතර
    එළකිරි සමාජවාදී පක්ෂ නායකයා තම මන්ත්‍රී ආසනයෙන් ඉවත් වී තම පිල ජයග්‍රහණය කර මෙහෙය වූ සාමාජිකයන් වෙත ප්‍රධානය කර තිබෙනවා .

    චන්ද ප්‍රතිපල අනුව පක්ෂ ලබාගත් ආසන පහත දක්වා ඇත.

    ------------------------------------------
    එළකිරි තරුණ පෙරමුණ

    Wining Seats: 8

    ------------------------------------------
    එක්සත් හරිත පෙරමුණ

    Wining Seats: 4

    ------------------------------------------
    එළකිරි සමාජවාදී පක්ෂය

    Wining Seats: 2

    ------------------------------------------
    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ

    Wining Seats: 6
    +
    Bonus Seat 1



    මේ අනුව ඉහත දැක්වූ මන්ත්‍රී ආසන සදහා තේරී පත්වූ අයවලුන් පහත පරිදි වේ.

    එළකිරි තරුණ පෙරමුණ
    erozan
    Anuradhamapa
    dd nalin
    kinkon
    jayanathek
    HKavinda
    rajitha_ks
    coolkasun



    එළකිරි ජාතිහිතෛෂී පෙරමුණ
    Pathfinder_a2z
    Casper88
    Danushka_hansaka
    sahanJ123
    GTR3
    Lejayange
    Johntuma




    එක්සත් හරිත පෙරමුණ

    upulpdn
    Ysa Karu
    Jodubaba
    kosalamail




    එළකිරි සමාජවාදී පක්ෂය
    Gasa84
    Shehan_giwantha


    (සාමාජිකයන් නම් කිරීම නායකයන් විසින් සිදු කල අතර එයට අපගේ කිසිදු සම්බන්දතාවයක් නොමැත.)
    මේ අනුව ආණ්ඩු පක්ෂය දින ගත් Erozan මහතා ප්‍රමුඛ පක්ෂයේ ඇමති මණ්ඩලය පහත පරිදි වේ.

    1.එළකිරි ගරු අග්‍රාමාත්‍ය
    සහ නිතිය, සමාජ ,දේශපාලන හා අර්තික කටයුතු ඇමති-erozan
    2.ක්‍රිඩා, යෙව්වන කටයුතු, නිපුනතා සoවර්ධන හා සoචාරක ඇමති-anuradhamapa
    3.සoස්කෘතික, කලාකටයුතු, රැකියා හා පරිසර ඇමති-coolkasun
    4.විද්යා ,තාක්ශන, පර්යේශන හා ඩිජිටල් කටයුතු ඇමති-HKavinda
    5.ඉදිකිරිම ඉන්ජිනේරු සේවා නිවාස හා ජනමාධ්‍ය ඇමති-dd nalin
    6.අගමික කටයුතු,ආපදා කළමනාකරණ, හා විදේශ ඇමති-kinkon
    7.ක්‍රම සම්පාධන,උසස් අධ්යාපන හා අධයාපන ඇමති-jayanathek
    8.කාන්තා,පෝශන හා සෞඛ්‍ය ඇමති -rajitha_ks

    එළකිරි පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් සදහා බහුතර බලයක් ලැබී නොමැති අතර
    ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ බලය වෙනස්වීම හෝ ආණ්ඩුවේ බලය වැඩි වීම සිදු විය හැකිය.


    එළකිරි පාර්ලිමේන්තුව මෙතැන පටන්
    රැස් වනු ඇත.
    ස්තුතියි .


    වැදගත්
    මෙය හුදීම විනෝදය සදහා කරන ලද අතර
    එලකිරිය තුල කිසිදු බලයක් හෝ එලකිරියට කිසිදු බලපැමක
    අපෙන් සිදු නොවනු ඇත.
    හැකි සැම විටම එළකිරියේ දියුණුවට මිස අගතියට මෙයින් කිසිදු පිටිවහලක් නොවනු ඇත.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,306
    16,745
    113
    Malabe
    අප පක්ශයට චන්දය බාවිතා කරපු සියලුම සහොදරයන්ට අපගේ උත්තමාචරය..
    :cool::cool::cool:
    ඒ වගේම පත් උන සියලුම පක්ශවල මන්ත්‍රිතුමන්ලාව බොහොම සතුටින් පිලිගන්නව.
    :)


    b903e17b29.png


     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,797
    2,434
    113
    මේ ඉර හද යට
    ඔව් ජයග්‍රාහී පිලට අපේ උණුසුම් සුබ පැතුම්.තනි පක්ශයකට බහුතර බලයක් නොමැති නිසා කිසිම තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවීමේ බලයක් නොමැත

    එලෙෂ පිහිට වුවහොත් විපක්ෂය බලවත් වේ

    දැන් ඉතින් එකතුවෙන පක්ෂ දෙක මොකක්ද
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,797
    2,434
    113
    මේ ඉර හද යට
    කොහොමද බන් ආණ්ඩුවක් හැදෙන්නේ බහුතරය විරුද්ද පැත්තේ
    13 ක් විපක්සේනි

    තනි ආණ්ඩුවක් පිහිටුවන්න බැ දේශපාලන විශ්ලේෂක මතය අනුව
    වැඩි බලයක් කිසිදු පක්ෂයකට ලැබී නොමැති බැවින් ආණ්ඩුවක් පිහිටවීමේ බලයක් එරෝසන් පිලට නොමැත යන්න මාගේ මතයයි


    හුදෙක් මිතරසිලි විහිළුවක් විනා අන් කවරකුත් නොමැත
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    3,678
    1,118
    113
    wadi pura maha pare
    ඔව් ජයග්‍රාහී පිලට අපේ උණුසුම් සුබ පැතුම්.තනි පක්ශයකට බහුතර බලයක් නොමැති නිසා කිසිම තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවීමේ බලයක් නොමැත

    එලෙෂ පිහිට වුවහොත් විපක්ෂය බලවත් වේ

    දැන් ඉතින් එකතුවෙන පක්ෂ දෙක මොකක්ද

    විරුද්ධ වෙන්න අපි etca,vat වගේ ඒවාට ගේන්නේ නෑනේ බන්:lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    12,668
    2,623
    113
    42
    vadi chandayen ape pakshaya dinawapu sema denatama ape isthutiya pirinamawa..

    b903e17b29.png



    elakiri wansha kathawe prathama
    ක්‍රිඩා, යෙව්වන කටයුතු, නිපුනතා සoවර්ධන හා සoචාරක ඇමති. vashayen yamak kirimata adahas karanawa........

    jaya wewa....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    13,420
    2,065
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ජයග්‍රාහී පිලට අපේ උණුසුම් සුබ පැතුම්.තනි පක්ශයකට බහුතර බලයක් නොමැති නිසා කිසිම තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවීමේ බලයක් නොමැත

    එලෙෂ පිහිට වුවහොත් විපක්ෂය බලවත් වේ

    දැන් ඉතින් එකතුවෙන පක්ෂ දෙක මොකක්ද

    නැහැ බහුතරයට හිස නමා වැඩිම මනාප ගත්ත පක්ශයට බලය දෙන්න ඔනී,,,අනිත් පක්ශ කැමතිනම් පමනක් ස0දානගතවිමකින් බහුතරය පෙන්නුවිට පමනක් මෙහි බල තුලනයක් ඇතිවිය යුතුමය,,නමුත් අන් පක්ශවල ප්‍රතිපත්ති බැලුවිට කිසිම ස0දාන ගතවිමක් සිදුවුවහොත් එහි පරමාර්තය හුදෙක් බලය ලබාගැනිම පමක් ලෙස දැකිය හැක,,"යා දෙක නොරත රත පැහීමක්ද නැත":yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,797
    2,434
    113
    මේ ඉර හද යට
    විරුද්ධ වෙන්න අපි etca,vat වගේ ඒවාට ගේන්නේ නෑනේ බන්:lol:

    නීති විරෝදී මචන් ඇමති දුර දීලා විපක්ෂේන් මන්ත්‍රී වරු ගනිල්ලා නැත්තම් විපක්ෂේ එකතු උනොත් උබලා ගෙදර :P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,797
    2,434
    113
    මේ ඉර හද යට
    නැහැ බහුතරයට හිස නමා වැඩිම මනාප ගත්ත පක්ශයට බලය දෙන්න ඔනී,,,අනිත් පක්ශ කැමතිනම් පමනක් ස0දානගතවිමකින් බහුතරය පෙන්නුවිට පමනක් මෙහි බල තුලනයක් ඇතිවිය යුතුමය,,නමුත් අන් පක්ශවල ප්‍රතිපත්ති බැලුවිට කිසිම ස0දාන ගතවිමක් සිදුවුවහොත් එහි පරමාර්තය හුදෙක් බලය ලබාගැනිම පමක් ලෙස දැකිය හැක,,"යා දෙක නොරත රත පැහීමක්ද නැත":yes:

    මචන් චන්ද 100ක් දීලා නම් වැඩි පිරිසක් දීලා තියෙන්නේ එරෝසන් පිල එපා කියලා

    මෙය රටේ ජනතා මතය විකුර්ති කිරීමක් පැහැදිලිවම


    ආණ්ඩු පකෂය 6
    විපක්ෂය 13 යි