කෝ මේ මැතිවරණ කොමසාරිස්....නාමයෝජනා අරන් ඉවරයි නම් වැඩේ කොරපල්ලකෝ
සීමා නිර්ණ කටයුතු ඉවර නෑ තාම

නාම යෝජනා ගත්තට කට්ටිය ඉදිරිපත් වීම හොරයි නෙ. ඒකයි ප්‍රමාද.

කෝ මේ මැතිවරණ කොමසාරිස්....නාමයෝජනා අරන් ඉවරයි නම් වැඩේ කොරපල්ලකෝ

සීමා නිර්ණ කටයුතු ඉවර නෑ තාම
නාම යෝජනා ගත්තට කට්ටිය ඉදිරිපත් වීම හොරයි නෙ. ඒකයි ප්‍රමාද.![]()

පොඩ්ඩක් බලපන් වාහන පර්මිට්,එකක් බාර් ලයිසන් එකක් එහෙම දෙනවා පත්වෙන නායකට එහෙම කිවොත් ආයෙ උබලට මෙහෙම ලතවෙන්න දෙයක් නැහැ

එතන පොඩි ජිව ගුනයක්ද මොකක්ද එකත් ඇති මගෙ හිතෙ

ලොල් අපේ ඔයට කිසිම ක්ලේශයක් නැ අශාවන් ප්‍රහීන කරල තියෙන්නෙ, එන එවත් දන් දෙනව මචන් .පොඩ්ඩක් බලපන් වාහන පර්මිට්,එකක් බාර් ලයිසන් එකක් එහෙම දෙනවා පත්වෙන නායකට එහෙම කිවොත් ආයෙ උබලට මෙහෙම ලතවෙන්න දෙයක් නැහැ
එතන පොඩි ජිව ගුනයක්ද මොකක්ද එකත් ඇති මගෙ හිතෙ
![]()

පොඩ්ඩක් බලපන් වාහන පර්මිට්,එකක් බාර් ලයිසන් එකක් එහෙම දෙනවා පත්වෙන නායකට එහෙම කිවොත් ආයෙ උබලට මෙහෙම ලතවෙන්න දෙයක් නැහැ
එතන පොඩි ජිව ගුනයක්ද මොකක්ද එකත් ඇති මගෙ හිතෙ
![]()
ඔන්න ගාසා රුපියල් 1000ක් නං දෙනව කිව දිනන පැත්තෙ නායකයට.

ඔන්න ගාසා රුපියල් 1000ක් නං දෙනව කිව දිනන පැත්තෙ නායකයට.
![]()
දිනන පැත්තට ලඟදි ලීක් වෙන්න නියමිත එකක ලින්ක් එක Pm කරනු ලැබේ කිව නං එත් හරි.![]()

ගරු කථානායකතුමනි........
ගරු කථානායකතුමනි
පාර්ලිමේන්තුවේ ඉස්තිරි නියෝජෝතයක් නැහැ නේද?
ඔක්කොම රැවුල තියෙන එවුන් නේ ඉන්නේ?

ආ හ් මේ ඉන්නෙ නිල් පැත්තෙ නායකතුමා.![]()
නායක වෙයන් බන්,අද නිල් පැත්තට හරි හමන් නායකයෙක් නැතුව තනි වෙලා, නායකත්වය දීපන් බන්,![]()
ඔය තමයි එක සුද්දුසෙක්. අනිත් එක්කෙනා ගුනේ

ඔව් එත් ඔය ගසා එක්ක ගනුදෙනු ටිකක් පරිස්සමට,මිනිය යට තියන් බුරුවා උනත් ගහන පොරක් ඔකා,තමන්ගෙ වාසියට![]()

සොහොන අප්පචි සමග එලකිරිය පෙරට

මචන් නිලට නායකයෙක් අවශය කරනව නායකය වෙයන්කො.pm බොක්ස් එකත් කිලියර් කරපන්.